අද සටන SF ගේ කතාව පට්ට.

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    • 1z4zxua.jpg
     
    huttho mamat wena rataka citizen.mama eth mage ammawa amataka karalad?
    mage rata maninne mama paper ekakin newei yako.hadawathin mama marenakan sinhalayek

    රටේ පයගහල නොඉන්න උන්ට රටේ දේශපාලනයට සම්බන්ද වෙන්න දෙන්න බෑ. අපි ඒවත් සළකන්නේ විදේශ අතපෙවීම් හැටියට. උඹ ලංකාවට ඇවිත් ලංකාවේ පුරවැසියෙක් හැටියට ජීවත් වෙයන්. නැත්තන් උඹේ රටේ දේශපාලනය කරගෙන හිටපන්. ලංකාවේ උන්ට ලංකාව ගැන කියලදෙන්න එන්න එපා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,941
    113
    Black Pearl
    mamath ahuwa oya katawa..koheda yako supiri katawa wenne...mama pili gannawa SF sahenna wada kotasak kala kotinwa paraddanna..But dan kata karanne SF witarak hama dema kala widiyata...baluwama wena ekekwat mukut karala na...NAvy 1n kochara kotinge auda naw muhudde gilluwada..hitapan ewa lankawata awa nam mokada wenne kiyala..kochara support 1k dunnada airforce 1n ...umbalata matakada eka parak muhamaledi SF ge tani tiraneta airforce support natuwa gahanna gihin wecha de..anika lajja natuwa kiyanawa chandrika sahenna auda genawalu...sahenna mahansi unalu kotinwa paraddanna..bambuwa tamai...aduma taramin SF wa army commander kale na oya chandrikawat ranilwat..dan SF kiyane deshpalana balaya oni na kiyalane..ehenam ai SF ranilge sama giwisuma kale ambanaka koti hamudawa apahasa karanakota buddi anshe euwn maranakota kata piyan hitiye...

    monawa unat terum ganna oni deyak tiyenawa...SF kotinta paraddanna loku meheyak kala tamai..but eka team work 1k..api monawa kiuwat deshpalana nayakatwayak natuwa ok karanna ban..aniwar mahinda nisa tamai koti paradduwe..eka api terum ganna oni....


    itin machan pora kiyanawane oka team work kiyala :)
    Air force eken air superiority tiyagena hitiya. eyala target pennuwa puluwan ewata gahuwa. Navy ekat muhudu kotinta gahanawa supplies ena ewa natara karanawa :) airforce ekakata ohe gahanna baha kalaaawal walata nikan minissu marenawa... lankawe tanikarama tibbe guriella warfare ekak :) ara vietnam wala americawa kawe anna e wage...

    metana wenasa tiyenne SLA ekata wena damage wediy, airforce navy walata wada loku kapakirimak karanna battanta ahu wena bomba walata ahu wena ground troops walata :) Lankata Airforce and Navy lokuwata watinawa apita pita ratakin gahanna awanam. mokada meka island ekak nisa. Athule wena yudda walata godakma katta kanna wenne paabala hamudawata..

    metana SF Mahinda mulu tri forces ma ekatu wela karapu yuddayak :)
    meka thani pudgalayek kala kiyana eka weradiyy..


    JVP Hela urumaya yuddeyata adan giyaaa.
    MR ta yuddeta order dunna
    SF tactic startergies gahuwa..
    Hamuduwa yudde kala...

    otana uda thun denama hitiyat wedak na yatama eka kale nattam. e wagema uda ekek hari oya tika kale nattam yata ayata ewa karanna wenne na :)
     

    maxxa_pora

    Member
    Nov 4, 2010
    55
    11
    0
    මගේ මුළු ජිවිතේට අහපු සුපිරිම කථාව ..
    අහන්න බැරි උනානම් කොහොම හරි හොයන් අහපල්ලා.
    ගද ගහන මඩ නැහැ වැඩ විතරයි.
    ඔබට අපේ ආචාරය.
    තවත් මොනාද මිට වඩා රටවෙනුවෙන් තීරණයක් ගන්න.



    http://www.lankantvprograms.com/භයා...anawaka-best-speech-2015-video_787d70c60.html
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    පල ගොනො යන්ඩ අපි බොලා වගෙ කොම්පියුටරෙන් දේශපාලනේ කරන්නෙ නැ
    nodakin wesa paka.. rata berapu manussayata apahasa karanna epa.. awajathaka ballo.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පව් බන් සරත් ෆොන්සේකා මිනිහට ලොකු අසාධාරණයක් කලේ මේ රටම.

    සරත් ෆොන්සේකට ලොකුම අසාධාරණය කලේ රනිල් වික්‍රමසිංහ.
    තමන්ට දින්න බැරි මැතිවරණයකට ඔහුව ඇද දමා මනුස්සයගේ මුලු ආත්මයම විනාශ කලා.
    විජේදාස රාජපක්ෂ කිව්වෙ අමුවෙන්ම ඔවුන් ඒ මැතිවරණය දිනන්න බැරි බව දැන සිටියා කියලා. එහෙම දැනගෙනනේ ෆොන්සේකාව වලට තල්ලු කලේ. ඒ ඇත්ත මේ එළකිරියේ අන්ධ බීරී මෝඩ රැළට නොතේරීම ෆොන්සේකගෙ විතරක් නෙවේ ජාතියේම අවාසනාව.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    හැබැයි ෆොන්සේකගෙ කතාවේ සියඹලා ගෙනත් තිබුනේ ඔහු විතරයි බලාගෙන ගියාම. මහින්ද අඩුතරමෙ ගොනියවත් අරන් ඇවිත් තිබුනෙ නෑ.
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    සරත් ෆොන්සේකට ලොකුම අසාධාරණය කලේ රනිල් වික්‍රමසිංහ.
    තමන්ට දින්න බැරි මැතිවරණයකට ඔහුව ඇද දමා මනුස්සයගේ මුලු ආත්මයම විනාශ කලා.
    විජේදාස රාජපක්ෂ කිව්වෙ අමුවෙන්ම ඔවුන් ඒ මැතිවරණය දිනන්න බැරි බව දැන සිටියා කියලා. එහෙම දැනගෙනනේ ෆොන්සේකාව වලට තල්ලු කලේ. ඒ ඇත්ත මේ එළකිරියේ අන්ධ බීරී මෝඩ රැළට නොතේරීම ෆොන්සේකගෙ විතරක් නෙවේ ජාතියේම අවාසනාව.

    පැරදුනාම හීරේ දාන එක හරිද එතකොට ..බලපන් media වල යන්නේ මහින්ද තනියම යුද්දේ කරා වගේනේ.එතොකට ඒ ඔක්කොම හරි උබලට.අනේ පලයන් බන්.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පැරදුනාම හීරේ දාන එක හරිද එතකොට ..බලපන් media වල යන්නේ මහින්ද තනියම යුද්දේ කරා වගේනේ.එතොකට ඒ ඔක්කොම හරි උබලට.අනේ පලයන් බන්.

    මීඩියා වල ගියාට අපි එහෙම හිතන්නෙ නෑ. නමුත් ෆොන්සේකා කියන විදියට එයා තනියම යුද්ධෙ කරලා තියෙන්නෙ. මහින්ද හෝ ගෝඨා කිසිම දෙයක් නොකල විදියටයි මනුස්සයා කියන්නෙ.

    මගේ අදහස මේකයි...

    මීට පෙර සිටි ජනාධිපති වරුන්ට නිමාකළ නොහැකිවුන යුද්ධය මහින්ද විසින් නිවැරදිව කොන්ද පණ ඇතිව දේශපාලන නායකත්වය ලබාදී ත්‍රිවිධ හමුදා නායකත්වය ඇතුලු සියලු ආරක්ෂක බලමුලු වල අභීත ශක්තියෙන් හා ජීවිත පූජාවෙන් දිනාගත් බවවයි.

    එය මහින්දට හෝ ෆොන්සේකාට තනි අයිතියක් කිව නොහැකි සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි.
    සටන් බිමේදී අනෙක් හමුදාවන්ට වඩා යුධහමුදාව බැරෑරුම් කාර්යභාරයක් කළ බවත් කීමට මම මැළිනොවෙමි.
     
    Last edited:
    සරත් ෆොන්සේකට ලොකුම අසාධාරණය කලේ රනිල් වික්‍රමසිංහ.
    තමන්ට දින්න බැරි මැතිවරණයකට ඔහුව ඇද දමා මනුස්සයගේ මුලු ආත්මයම විනාශ කලා.
    විජේදාස රාජපක්ෂ කිව්වෙ අමුවෙන්ම ඔවුන් ඒ මැතිවරණය දිනන්න බැරි බව දැන සිටියා කියලා. එහෙම දැනගෙනනේ ෆොන්සේකාව වලට තල්ලු කලේ. ඒ ඇත්ත මේ එළකිරියේ අන්ධ බීරී මෝඩ රැළට නොතේරීම ෆොන්සේකගෙ විතරක් නෙවේ ජාතියේම අවාසනාව.
    මේ රටට පහල වෙච්ච ප්‍රබලම හමුදා නායකයා තමන්ට තනියම තීරණයක් ගන්න දන්නැති බබෙක් කියා හිතන කෙනෙක් මෙන්න.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,645
    5,495
    113
    ජනවාරි 8 දා තීරණය – ශක්තිමත් නායකයෙකු ද? ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් ද?


    සමහරු කියන්නේ අප ඉදිරියේ ඇති ජනපතිවරණය නගන ප්‍රශ්නය සංවර්ධනය ද යහපාලනය ද යන්න බව ය.

    මට හිතෙන හැටියට නම් ප්‍රශ්නය ඊට වඩා වෙනස් ය. අප ඉදිරියේ ඇති ප්‍රශ්නය ජනතාවට අවශ්‍ය ශක්තිමත් නායකයෙකු ද ශක්තිමත් යාන්ත්‍රණයක් ද යන්න ය. තවත් විදිහකට ප්‍රශ්නය නගන්නේ නම් ජනතාවට දැනෙන සංවර්ධනයක් ඇති කළ හැක්කේ ශක්තිමත් නායකයෙකුට ද ශක්තිමත් රාජ්‍ය යන්ත්‍රණයකට ද යන්න ය.

    මහින්ද රාජපක්ෂ මහතා පෙනී සිටින්නේ ශක්තිමත් නායකයෙකු හැටියට ය. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලික දේශපාලන පොරොන්දුව මේ ශක්තිය ඉවත් කොට ඒ වෙනුවට රාජ්‍ය යන්ත්‍රය ශක්තිමත් කිරීම ය. ඒ නිසාම ඔහු පෙනී සිටින්නේ ශක්තිමත් යාන්ත්‍රණයක් වෙනුවෙනි.

    ලංකාවට ඇත්තටම අවශ්‍යව ඇත්තේ මේ දෙකින් කුමක් ද? ඒ ප්‍රශ්නයට උත්තර අප දන්නේ නම් චන්දය දාන්නේ කාට දැයි පහසුවෙන් තීරණය කළ හැකි ය.

    කෙනෙකුට මේ ප්‍රශ්නයෙන් මග හැර යා හැක්කේ එක් උත්තරයක් දීමෙනි. ඒ මේ දෙකම අවශ්‍ය යැයි කියා ය.

    එහෙත් තිබෙන ප්‍රශ්නය එකක් ගන්නා විට අනෙක මගහැරී යාම ය. ශක්තිමත් නායකයෙකු බිහි කළ හැක්කේ යාන්ත්‍රණය දුර්වල කිරීම මගින් නිසා ය. අනෙත් අතට බලය යාන්ත්‍රණයට පවරන්නේ නම් නායකයාට ඉතිරිවන්නේ යාන්ත්‍රණය හරිහැටි ක්‍රියාත්මක වේ දැයි බැලීම පමණක් නිසා ය.

    හැම දෙයක්ම වත්මන් ජනාධිපති තුමා විසින් කිරීමෙන් පෙනී යන්නේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් ඔහු තුළ විශ්වාසයක් නැති බව ය.

    කලාකරුවන්ට පහර දුන් විට ජනාධිපතිතුමන් කරන්නේ ඒ ගැන පර්යේෂණයක් කරන්නැයි පොලීසියට නියෝග දීම ය. යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ නම් ජනාධිපතිතුමාට එහෙම නියෝගයක් දෙන්නට සිදුවන්නේ නැත. ඇත්තටම යාන්ත්‍රණය ශක්තිමත් කරන නායකයෙකු නම් කරන්නේ එසේ පරීක්ෂණයක් කිරීමට පොලීසිය අසමත් වූයේ කෙසේ දැයි සොයා බැලීම ය. ඊට හේතු සොයා ඒ හේතුවලට පිලියම් යෙදීම ය.

    වත්මන් ජනාධිපතිතුමන් එහෙම කරන බවක් පෙනෙන්නේ නැත.

    ශක්තිමත් නායයෙකු රටකට අවශ්‍ය අර්බුද කාලයක දී ය. යුද්ධයක දී ය. එයට හේතුව අවිනිශ්චිතතාවය හා හදිසියේ මතුවන අභියෝග වලට ප්‍රතිචාර දැක්වීමට ස්ථාප්තිත කර ඇති යාන්ත්‍රණයට හුරු නොවීම ය. එසේ ප්‍රතිචාර දැක්විය හැකි පරිදි යාන්ත්‍රණය වෙනස් කිරීමේ කාර්යයට කර ගසන්නට නායකයෙකුට එවිට සිදු වේ. ඒ කටයුත්ත අභියෝගාත්මක නිසා ශක්තිමත් නායයෙකු අවශ්‍ය ය.

    එහෙත් සාමය පවතින හදිසි අභියෝගයන්ගෙන් තොර යුගයක නායකයා පසුපසට වී යාන්ත්‍රණයට ඉඩ හල යුතු ය. මක්නිසා ද යත් තනි පුද්ගලයෙකුට සෑම දෙයක් ගැනම සොයා බැලිය නොහැකි බැවිනි. එවන් වකවානුවක නායකයාගේ කාර්යය භාරය ලඝු කළ යුතු වන්නේ යාන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාත්මක වෙනවා දැයි බැලීමට ය. එහි අඩුපාඩු සැකසීමට ය.

    ඒ අනුව පෙනෙන්නේ අද අපට අවශ්‍යව ඇත්තේ ශක්තිමත් යාන්ත්‍රණයක් ගොඩ නැගිය හැකි අයෙකුය යන්න ය.

    ඒ නිසා අප කළ යුතු වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩ පිළිවෙළ තුළ ඒ කාරණය තිබේ දැයි සෙවීම ය. ඒ වැඩ පිළිවෙළ ඉටු කිරීමට තරම් ඔහු පරිචයක් ලබා ඇත් දැයි පිළිවිසීම ය. එයට ඔහුගේ ඇති කැපවීම මැන බැලීම ය.

    එය උරගා බැලිය හැකි එක් සිද්ධියක් මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමති ධුරය දරණ කාලයේ සිදු විය. ඒ තම දරුවා පොලීසියේ ඉහළ නිලධාරියෙකුගේ පුතෙකු හා ගැටුණු සිද්ධිය ය. එහි දී ඔහු කටයුතු කළ ආකාරයෙන් පෙනී යන්නේ නීතියේ ආධිපත්‍ය ඔහු පිළිගන්නා බව ය. යාන්ත්‍රණයට ඔහු ගරු කරන බව ය. ඒ ඔහු නීතිමය කටයුතු අවසන් වනතුරු පාන්දර 1 වන තෙක් පොලීසියේ බංකුවේ වාඩි ගෙන සිටි නිසා ය.

    මෛත්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ චරිත සහතිකයක් දීමට අපට බැරි ය. එහෙත් ඔහු පෙනී සිටින්නේ නම් අද යුගයට ගැලපෙන අස්ථානය වෙනුවෙන් බව අපට කිව හැකි ය. ඔහු තමන් කියන දෙයට හැබෑවටම පෙනී සිටින්නේ දැයි සැක හැර දැනගැනීමට අපට ජනවාරි 8 දා පසුවන තෙක් සිටීමට සිදු වේ.

    ඒ නිසාම කිව යුත්තේ මේ ලිපියෙන් අප වඩාත් බලාපොරොත්තු වන්නේ අපේ කළමනාකරුවන්ට පණිවුඩයක් ගෙන ඒමට බව ය. ඔබට ශක්තිමත් නායකයෙකු හා ශක්තිමත් යාන්ත්‍රණයක් යන දෙකින් එකක් තෝරා ගන්නට සිදු වේ නම් ඔබ බැලිය යුත්තේ ඔබ ආයතනය පවතින්නේ අවිනිශ්චිත අර්බුදයක මුව විටක ද නැතිනම් සාමාන්‍ය තත්වයක ද යන්න ය.

    ඒ අනුව අවශ්‍ය කවරක් ද යන්න ඔබට තීරණය කළ හැකි ය. ජනපතිවරණ සටන ඇසුරෙන් අපට අවශ්‍ය වූයේ ඒ තෝරාගැනීමට ඔබට මග හෙලි කර දීමට ය. දෙවැනි ලෝක මහා යුද්ධ සමයේ බ්‍රිතාන්‍ය අගමැතිවරයාව සිටි වින්සන්ට් චර්චිල්ගේ පහත ප්‍රකාශය ඔබට ගෙන එමින් අපි මේ සටහන අවසන් කරමු.

    යුද්ධයක් ජය ගත හැකි නායයෙකුට හොඳ සාමයක් ගෙනා හැක්කේ කලාතුරකිනි. හොඳ සාමයක් පවත්වාගෙන යා හැකි නායකයෙකුට ජයග්‍රාහී ලෙස යුද්ධයක් අවසන් කළ හැක්කේ ද කලාතුරකිනි.



    Source
    https://managementinsinhala.wordpress.com/2015/01/02/ජනවාරි-8-දා-තීරණය-ශක්තිමත්/
     
    • Like
    Reactions: SahanJ123

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    itin machan pora kiyanawane oka team work kiyala :)
    Air force eken air superiority tiyagena hitiya. eyala target pennuwa puluwan ewata gahuwa. Navy ekat muhudu kotinta gahanawa supplies ena ewa natara karanawa :) airforce ekakata ohe gahanna baha kalaaawal walata nikan minissu marenawa... lankawe tanikarama tibbe guriella warfare ekak :) ara vietnam wala americawa kawe anna e wage...

    metana wenasa tiyenne SLA ekata wena damage wediy, airforce navy walata wada loku kapakirimak karanna battanta ahu wena bomba walata ahu wena ground troops walata :) Lankata Airforce and Navy lokuwata watinawa apita pita ratakin gahanna awanam. mokada meka island ekak nisa. Athule wena yudda walata godakma katta kanna wenne paabala hamudawata..

    metana SF Mahinda mulu tri forces ma ekatu wela karapu yuddayak :)
    meka thani pudgalayek kala kiyana eka weradiyy..


    JVP Hela urumaya yuddeyata adan giyaaa.
    MR ta yuddeta order dunna
    SF tactic startergies gahuwa..
    Hamuduwa yudde kala...

    otana uda thun denama hitiyat wedak na yatama eka kale nattam. e wagema uda ekek hari oya tika kale nattam yata ayata ewa karanna wenne na :)

    :yes::yes::yes:mama umbage katawata ekagai...mama kiyanne mchan SF kata karanne hariyata minihama 100% kala wage ..eka waradine mchan...umba kiuwa wage me mukut karanna wenne na mahinda kelin nohitinna..a wagema tamai mahinda kelin hitiyat wadak na hoda hamudawak natuwa...mamat pili gannawa SF godak loku deyak kala mekedi...a wagema tamai mama kiyatawat anumata karanne na mahinda karapu balu wade...SF wa hire dala taru galawala karapu de...mata hitenne SF ta media walata kata karanna terenne na..ekai oya aula...:yes::yes::yes:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මේ රටට පහල වෙච්ච ප්‍රබලම හමුදා නායකයා තමන්ට තනියම තීරණයක් ගන්න දන්නැති බබෙක් කියා හිතන කෙනෙක් මෙන්න.

    එහෙනම් ගත්ත අනෙක් තීරණත් ඔය අරගෙන ඇනගත්ත එක වගේ වෙන්න ඇති.
    නෑ බං. බළ තණ්හාව ආවම ඔය කොයි ජගතත් ඇන්දෙනවා. මේපාරත් රනිල් දිනන්න බැරි බව දැනගෙන ඔය ඇන්දුවෙ පඹයෙක්ව අපූරුවට.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ර්යේ සටනෙන් සුරංග හැව්වා සරත් ෆොන්සෙකාගෙන් ඔබ එදා යුධ සෙම්පති වශයෙන් කියපු කරපු දේට අප ඔබට ගරුකරනවා නැමුත් දැන් ඔබ දෙශපාලකයෙක් නිසා ඔබ කොහොමද ජනතාවට එත්තුගන්වන්නේ යලිත් රට යුද්ධයකට යන්නේ නැහැ කියලා. ඔය ප්‍රශ්නය මගින් ඇහුවා නම් මම කියනවා "මම එදා කිව්වා මේ යුද්ධය තවත් යුධහමුදාපතිවරයෙකුට කරන්න ඉඩ තියන්නෙ නැහැ කියලා" සියලුම බාධක මැද්ද මම එය කරා එවගෙ තමයි මෛත්‍රී අන්ඩුවක් යටතේ මොන බලවෙග ආවත් එදා අපි එච්චර මහන්සි වෙලා බෙරා දුන්න මව් බිය යලි පවා නොදෙන බවටත්, රට තුල නැවතත් ර්ලමක් ඇති නොවිමට කිසිදු ඉඩක් නොදෙන බවට මා ඉතා විශ්වාසයෙන් කියා සිටිනවා. කියලා....

    මිලගට බිහිවන අන්ඩුවේ මම නම් හිතන්නේ අරක්ශය ලෙකම් විය යුහ්තේ අපේ සරත් ෆොන්සෙකා මහත්තයා තමයි. ඔහු තමයි යුද්ධයේ කුරීරුබව හොදින්ම දන්නේ
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මම හිතන්නේ මහින්ද යම් හෙයකින් අනින්දා පරාජය වුනොත් එයට ප්‍රදාන හෙතුන් අතරින් සරත් ෆොන්සෙකා සිරකිරිම එක් කරුණක් බහුතරයම ප්‍රතික්ශෙප කරන එදා කොටින්ගෙ බොම්බ කලා 99 න් බෙරුනා හැමයි එතුමා නැතිනම් අපි තවමත් යුද්ධ කරනවා එකේ දෙකක් නැහැ. එතුමාට දිය යුතු සියලුම ගෞරවය දිය යුතුයි ඉතාමත් ම ඉකමනින් මම හිතන්නේ මෛත්‍රීපාලනයෙදි එතුමාට එය නැවත ලැබිම සතුටක්.