සති අන්ත නිවාඩුවට මිරිස්සට ආවා අද දවල්. රෑට කන්න බීෆ් කොත්තුවක් ගන්න හෝටලෙන් එලියට ඇවිත් පාර දිගෙ යද්දි ස්කූටියක ගියපු රුසියන් කපල් එකක් පාරෙ අයිනෙ කානුවට වැටුනා ඉස්සරහා රෝදෙ. පිටි පස්සෙ හිටපු රුසියන් කෙල්ල ඇදගෙන හිටියෙ ටවල් එකක්. උන් බීච් එකෙ ඉදන් නාලා හෝටලේට යන ගමන් තමා සිද්දිය වුනෙ. කෝම හරි බයික් එකෙ ඉස්සරහ රෝදෙ කානුවට වැටුන පාර පිටිපස්සෙ හිටපු කෙල්ල අඩි 6ක් විතර උඩින් ගිහින් වැටුනා අමු හෙලුවෙන්. ඒ සීන් එක මම සුපිරියටම දැක්කා. වහාම ක්රියාත්මක උන මමයි , කැම්පස් ටී ශර්ට් එකක් ගහගත්ත කලු කැත කොල්ලෙකුයි තවත් නාකියෙකුයි එකතු වෙලා සුද්දිව උස්සගෙන ගියා 50m විතර ඈතින් තිබුන කඩයක් ඇතුලකට . අපි සුද්දිව උස්සගෙන යද්දි සුද්දා කානුවෙ හිරවෙලා අමුතු බාසාවකින් අපිට කෑ ගැහුවා.. කැම්පස් හිගන්නා කිහිලි දෙකෙන් ඒකිව ඉස්සුවෙ. මම ඒකිගෙ දකුනු කකුලෙන් ඉස්සුවා. නාකියා වම් කකුලෙන් ඉස්සුවා. කැම්පස් හිගන්නා පොර කාලා ෆුල් ට්රයි එකක් දුන්නා දකුනු කකුල අල්ලගන්න. මම ඌට ඉඩ දුන්නෙ නෑ කෝම හරි දකුනු කකුලම අල්ලගත්තා . ඊට පස්සෙ කානුවෙ හිටපු සුද්දා දුවගෙන කඩේ ඇතුලට ඇවිත් අපිවත් තල්ලු කරලා ඒකිව බදාගෙන හොට් කිස් එකක් දුන්නා. ඊට පස්සෙ ඌ අපිට තෑන්ක්ස් කරලා රුපියල් 100 ගානෙ දෙන්න හැදුවත් අපි ගත්තෙ නෑ. ඒත් හිගන ලුක් තියෙන කැම්පස් කාරයා නම් රුපියල් 100 පැනලා ගත්තා.
