අද සිට අනිවාර්යය වුණු සීට් බෙල්ට්...🛑☑️

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,593
    100,807
    113
    ආණ්ඩුවක් තීරණ ගැනීම් කරන්න ඕන විද්‍යාත්මක හේතු නිසා.

    ආණ්ඩුවට පුළුවන්කම තියෙන්න ඕන අපි රටේ මාරක අනතුරු 10000ක් සමීක්ෂණය කරා, ඒ අතරින් 100ක් වලක්වගන්න පුළුවන් වෙනවා සීට් බෙල්ට් දාගෙන හිටියනම් කියල, ඒකෙන් එළඹුන තීරණ මේවා කියල කියන්න.

    වැඩ කරනවා කියල ප්‍රවෘත්තිවලට මොනවා හරි දාන්න ඕන නිසා කරන වැඩ වගේ මට හිතෙන්නෙ.

    කැඩුන පාරවල් හදනවා, වැඩ නැති සිග්නල් ලයිට් දානවා, හයිවේ එකේ අඳුරු තැන් වල ලයිට් දානවා වගේ වැඩ කරන්න ආණ්ඩුවට එක්කො සල්ලි නෑ නැත්නම් උනන්දුවක් නෑ. බල්බ් හයි කරා කියල ප්‍රවෘත්තිවල පෙන්නන්න අමාරුනෙ.

    ජා ඇල - කටුනායක කොටසේ තාම ලයිට් කණු තිබ්බට වැඩ නෑ
    ආණ්ඩුව ඕක කරන්න කියලා පොලිසිවලට කියන එකේ අවුලක් නෑනේ. අලුතෙන් පත් කරලා නෙවෙයි නෙ ඔය වෙනුවෙන්ම.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    අධිවේගී මාර්ගවල අනතුරු වලින් සිදුවුන මරණ කීයක් සීට් බෙල්ට් නොදාපු නිසා වුනා කියලද සමීක්ෂණ වාර්තා වලින් පෙන්නන්නෙ?
    සීට් බෙල්ට් නැති නිසා අනතුරු වෙනවා කියලා හිතනවා නම් වෙන කතා කරන්න ඕනා නෑ ... 😂
    අනතුරකින් වෙන ඉම්පැක්ට් එක අඩුවෙනවා නම් කතා කරමු...

    ඊට කලින් අර ඉස්සරලා අහපු ප්‍රශ්න තුනට උත්තර දෙන්නකො බලන්න 🤔
     
    • Like
    Reactions: funearnzin

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මිනිස්සුන්ට පුද්ගලිකව බලපාන දේවල් මේව.

    හෙල්මට් දැම්මෙ නැත්නම්, සීට් බෙල්ට් දැම්මෙ නැත්නම් ඒ නොදාපු කෙනාට තමයි විඳින්න වෙන්නෙ.

    Not in SL where healthcare is paid for by government taxes. Even lifelong disabilities would be treated at the government's expense
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,849
    113
    පෘථිවිය
    පිටිපස්සේ එවුන්ට සිට් බෙල්ට් දාන්න කියන එක ගොන් පාට් එකක්
    දැන් ඉතින් හයිවේ එකේ වෑන් ගිහින් ඉවරයි

    මේවා කරන්නේ ඇක්සිඩන්ට් බලල , පිටිපස්සේ ගිය කි දෙනෙක් අනතුරට ලක් වෙලා ද කියල එහෙම හොයල බලල වෙන්න ඕන

    බිග් කුවෙච්චන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මේවා කරන්නේ ඇක්සිඩන්ට් බලල , පිටිපස්සේ ගිය කි දෙනෙක් අනතුරට ලක් වෙලා ද කියල එහෙම හොයල බලල වෙන්න ඕන

    බිග් කුවෙච්චන්

    Almost all developed countries did that research long ago and mandated seat belts for rear passengers

    Don't think we'd have anything to add to that
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,802
    5,804
    113
    පෙරේදා හයි වේ ආවා. ශ්‍රී නම්බර් Isuzu ලොරියක් අරියා කියපන්කෝ බණ්ඩාරගමින් ඇතුලට දාලා සීට් බෙල්ට් තියා දොරවල් වත් නැහැ. පොලීසිය මොකටද ඔය ගේට්ටුවල තියන් ඉන්නවද මන්දා. මහින්දගේ කාලේ හොඳට මේන්ටේන් උනා.
     
    • Wow
    Reactions: Asmodeus

    monson

    Well-known member
  • May 7, 2007
    25,763
    28,898
    113
    මෝඩ අනුර වාහන හෙන ලාබ කරපු නිසා ඔය පරණ van cab එහෙම වීසි කරලා ගෙදර ඔක්කොටම යන්න 7 seater SUV ගන්න :lol:
     
    • Haha
    Reactions: Asmodeus

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    අන්න හොද වැඩ. අපේ උන්ට හෙල්මට් දාන්න, බෙල්ට් දාන්න වෙනම මතක් කරන්න ඕනි වාහනයකට නැග්ගම. :dull:

    ඒකෙන් මේකෙන් වෙන්නේ ටින්ටඩ් ටිකට බඩු පැකට් වෙන එක :baffled:


    පෙරේදා හයි වේ ආවා. ශ්‍රී නම්බර් Isuzu ලොරියක් අරියා කියපන්කෝ බණ්ඩාරගමින් ඇතුලට දාලා සීට් බෙල්ට් තියා දොරවල් වත් නැහැ. පොලීසිය මොකටද ඔය ගේට්ටුවල තියන් ඉන්නවද මන්දා. මහින්දගේ කාලේ හොඳට මේන්ටේන් උනා.
    ගැලනිගම උන් කරන්නේ එහා පැත්තේ පුටුවට වෙලා හොදට නිදියන එක.
    ------ Post added on Aug 1, 2025 at 4:43 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,125
    113
    ආශ්චර්යමත් රටක
    මිනිස්සුන්ට පුද්ගලිකව බලපාන දේවල් මේව.

    හෙල්මට් දැම්මෙ නැත්නම්, සීට් බෙල්ට් දැම්මෙ නැත්නම් ඒ නොදාපු කෙනාට තමයි විඳින්න වෙන්නෙ.

    ආණ්ඩුව කරන්න ඕන මේවා නෙවෙයි. පොරොන්දුවුන නිෂ්පාදන ආර්ථිකේ හදන්න පටන් ගන්න ඕන

    එතකොට හැප්පිලා බෙහෙත් කරනකොට ඉස්පිරිතාලෙට ගෙවන්නෙ උබද? උන්ද? නැත්තං බදු ගෙවන මිනිස්සු හැමෝමද?

    ඒවට යොදවන්න වෙන පොලිසිය, උසාවිය, අනිත් ආයතන වල කාලය, වියදම??

    වෙන දියුණු රටවල් වලත් ඔහොම තමයි කරන්නෙ. තමන්ට විතරක් බලපාන දෙයක් නෙවෙයි සීට් බෙල්ට් දැම්මෙ නෑ කියන එක. ගොං ටෝක් දෙන්න එපා.
     
    • Like
    Reactions: wqe123

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    ඉස්පිරිතාල ගරාජ් උසාවි වහලා දාන්න වෙන්නෙ. 🙄
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,390
    16,065
    113
    Colombo
    බහුතරයක් උන් හෙල්මට් දාන්නෙ පොලිසියෙන් බේරෙන්න
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    ඈ බන්... කෙනෙක් ගේ ජීවිතේ අනතුරේ දාලා ගරාජ් ඉස්පිරිතාල ඉන්ශුවරන්ස් උන්ගේ මඩිය තර කරන්න කියලද කියන්නේ?? :o

    එතකොට නිශ්පාදන ආර්ථිකය?

    අනික කොහොමත් රටේ ජනගහනය වැඩියි නේද
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    seat belt 4 ho 5k enna onaa.
    "K" Car nam seat 4.
    CR eke seating capacity eka 4k kiyala enne.
    japanese koreian chinese car walath 5 seater nam seat belt 5 enawa.
    දැන් ඇල්ටො එකේ පැමිලි එකටම යන්න බෑ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,808
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැන් ඇල්ටො එකේ පැමිලි එකටම යන්න බෑ.
    උබේ ෆැමිලි එකේ 4කට වැඩි නමුත් 6ක් නැති නම් කාර් සීට් පහ කියලා පොතේ වදින කාර් එකක් ගනින්.
    ඊට වඩා වැඩිනම් රෝසා බස්, හයි ඩෙක් බස් ලෝ ෆ්ලෝර් බස් වගේ ඒවා තියනවා සීට් ගොඩක් තියන බෙල්ට් තියන.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    උබේ ෆැමිලි එකේ 4කට වැඩි නමුත් 6ක් නැති නම් කාර් සීට් පහ කියලා පොතේ වදින කාර් එකක් ගනින්.
    ඊට වඩා වැඩිනම් රෝසා බස්, හයි ඩෙක් බස් ලෝ ෆ්ලෝර් බස් වගේ ඒවා තියනවා සීට් ගොඩක් තියන බෙල්ට් තියන.
    practical නෑ