අද සිට අනිවාර්යය වුණු සීට් බෙල්ට්...🛑☑️

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    van වල පිටිපස්සේ යන්න වෙන්නේ නෑ දැන් .. ලනු කෑල්ලකින් හරි seat එකට තියලා බැදගන්න වෙනවා

    ඕකත් බස් වල කෑලි ගැලෙව්වා වගේ වෙයි .. කලබල වෙන්න එපා
    ------ Post added on Aug 1, 2025 at 12:35 PM
    mama van ekata original seat set ekak gehuwa pasatath
     
    • Like
    Reactions: kingcapton

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Almost all developed countries did that research long ago and mandated seat belts for rear passengers

    Don't think we'd have anything to add to that
    Mama van ekata highest grade eke seat set ekak aluthn gehuwa. okkoma seats with belts. 3.5lak una issarahata ohoma wath owa ganna wenne na

    0203347A30201225W00107.jpg


    uda set eke yata pattern eka. Uda seats walin 2 seats x 2 rows. 3rd row eka. benche eka wage

    car_63906476-8930-408e-aa32-3a4436759731_640_0


    car_5611929d-f3af-47dc-a4b7-03064e1d9eee_259_170

    mage interior set ekath oya brown tiyenne

    sehena kal idan hitan hitapu deyak
     
    • Like
    Reactions: Asmodeus

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    Mama van ekata highest grade eke seat set ekak aluthn gehuwa. okkoma seats with belts. 3.5lak una issarahata ohoma wath owa ganna wenne na

    0203347A30201225W00107.jpg


    uda set eke yata pattern eka. Uda seats walin 2 seats x 2 rows. 3rd row eka. benche eka wage

    car_63906476-8930-408e-aa32-3a4436759731_640_0


    car_5611929d-f3af-47dc-a4b7-03064e1d9eee_259_170

    mage interior set ekath oya brown tiyenne

    sehena kal idan hitan hitapu deyak

    Ethakota driver ekka seating capacity 9 da 10 da
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    එතකොට නිශ්පාදන ආර්ථිකය?

    අනික කොහොමත් රටේ ජනගහනය වැඩියි නේද
    මට තේරෙන්නේ නෑ උඹ ඔය ඇත්තට කියනවද නැත්තං ආතල් එකට කියනවද කියලා. ජනගහනය වැඩී කියලා මිනිස්සුන්ට මැරෙන්න දෙන්න කියලද උඹ කියන්නේ?? උඹට කරන්න දුන්නොත් උඹ ඕකද කරන්නේ?? ජනගහනය වැඩී නම් ඒකට පිලියම් යොදනවා මිසක් මැරෙන්න දෙන එකද යකෝ හරි? නිශ්පාදන ආර්තිකේ අවුල් නම් ඒකට මිනිස්සු මැරෙන්න දෙන එකද හරි?? ඔය නාසි අදහස් අතෑරගනින් බන්.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    එහෙනම් ඩිමෝ බට්ටේක් වගේ ගන්න practical වෙන්න ....
    බෙල්ට් ඕනත් නෑ... හැප්පුනොත් ආයේ බෙල්ට් ඕනා වෙන්නෙත් නෑ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ඒකෙත් ඉසසරහ දෙන්න බෙල්ට් දාන්න ඕන.
     

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    633
    865
    93
    Amu ගවයා ඉතින්,
    ලංකාවේ ඔය වගේ safety නැතුව ගිහින් හැප්පෙන, බීලා හැප්පෙන එවුන්ට බදු සල්ලි වලින් පිනට බෙහෙත් කරන්නේ.
    ඒවාට මිලියන ගනන් යනවා.
    Thunputtu සාප, shoes, gloves නැතුව bike වල යන එක වුණත් තහනම් කරන්න ඕන.
    Aswasumata වඩා වියදම් යනවා ඇති පිනට බෙහෙත් දෙන්න.
    මිනිස්සුන්ට පුද්ගලිකව බලපාන දේවල් මේව.

    හෙල්මට් දැම්මෙ නැත්නම්, සීට් බෙල්ට් දැම්මෙ නැත්නම් ඒ නොදාපු කෙනාට තමයි විඳින්න වෙන්නෙ.

    ආණ්ඩුව කරන්න ඕන මේවා නෙවෙයි. පොරොන්දුවුන නිෂ්පාදන ආර්ථිකේ හදන්න පටන් ගන්න ඕන
    I
     
    • Like
    Reactions: wqe123