අද සිට බිත්තරේ රු.35ට අඩුවෙන්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,170
    46,946
    113
    එළැඹෙන උත්සව සමය වෙනුවෙන් අද සිට බිත්තරයක් රුපියල් 30ත් 35ත් අතර සිල්ලර මිලට අලෙවි කිරීමට තීරණය කර තිබෙන බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසයි.

    එම සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි මහතා පවසා සිටියේ, ග්‍රෑම් 50ට අඩු සාමාන්‍ය බිත්තරයක් රුපියල් 30ත් 32ත් අතර මිලකට මිලදී ගත හැකි බවයි.

    එමෙන්ම ග්‍රෑම් 55ට වැඩි ලොකු බිත්තරයක් රුපියල් 33ත් 35ත් අතර මිලකට මිලදී ගැනීමේ හැකියාව තිබෙන බවද ඔහු පැවසීය.

    මෙම මිලගණන්වලට වෙළෙඳපොළේ බිත්තර සුලභව තිබෙන බවත්, ඊට ඉහළින් ඇති කිසිදු බිත්තරයක් මිලදී නොගන්නා ලෙස ඔහු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ඇන්ටන් අප්පුහාමි මහතා,

    "ඉදිරි උත්සව සමයේ අපි තීරණයක් අරගෙන තියෙනවා රුපියල් 30 - 35 අතර සිල්ලර මිලට බිත්තරයක් අලෙවි කිරීමට. එමනිසා අද පටන් රුපියල් 35ට අඩුවෙන් බිත්තර අලෙවිකරන මෙන් සෑම සිල්ලර කඩයකින්ම ඉල්ලා සිටිනවා".

    "2023 මේ කාලසීමාවේ බිත්තරයක් තිබුණේ 65 -70 වගේ මිලකට. නමුත් බිත්තර නිෂ්පාදනය වැඩිවෙලා වෙළෙඳපොළ තුළ අද මිල සමනයකට පත්වෙලා. සියලුම ගොවියන්ගේ බිත්තර නිෂ්පාදන අතිරික්තයක් තිබෙනවා".

    "රුපියල් 30ත් 32ත් අතර මිලකට මිලදී ගතහැකියි ග්‍රෑම් 50 බිත්තරයක්. ග්‍රෑම් 55ට වැඩි බිත්තර ගෙඩිය 33යි..34යි..35යි. ඊට වැඩිය කවුරුත් ගන්න එපා. ඕන තරම් සුලබව විකුණන්න තියෙනවා.

    Last edited:

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔය kariya ලස්සනට බිත්තර මාකෙට් එක කොන්ට්‍රෝල් කරනවා , මු අමුතුවෙන් කියන්න දෙයක් නැ දැනටමත් අපේ පැති වල 32ට යනවා බිත්තර
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    එළැඹෙන උත්සව සමය වෙනුවෙන් අද සිට බිත්තරයක් රුපියල් 30ත් 35ත් අතර සිල්ලර මිලට අලෙවි කිරීමට තීරණය කර තිබෙන බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසයි.

    එම සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි මහතා පවසා සිටියේ, ග්‍රෑම් 50ට අඩු සාමාන්‍ය බිත්තරයක් රුපියල් 30ත් 32ත් අතර මිලකට මිලදී ගත හැකි බවයි.

    එමෙන්ම ග්‍රෑම් 55ට වැඩි ලොකු බිත්තරයක් රුපියල් 33ත් 35ත් අතර මිලකට මිලදී ගැනීමේ හැකියාව තිබෙන බවද ඔහු පැවසීය.

    මෙම මිලගණන්වලට වෙළෙඳපොළේ බිත්තර සුලභව තිබෙන බවත්, ඊට ඉහළින් ඇති කිසිදු බිත්තරයක් මිලදී නොගන්නා ලෙස ඔහු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ඇන්ටන් අප්පුහාමි මහතා,

    "ඉදිරි උත්සව සමයේ අපි තීරණයක් අරගෙන තියෙනවා රුපියල් 30 - 35 අතර සිල්ලර මිලට බිත්තරයක් අලෙවි කිරීමට. එමනිසා අද පටන් රුපියල් 35ට අඩුවෙන් බිත්තර අලෙවිකරන මෙන් සෑම සිල්ලර කඩයකින්ම ඉල්ලා සිටිනවා".

    "2023 මේ කාලසීමාවේ බිත්තරයක් තිබුණේ 65 -70 වගේ මිලකට. නමුත් බිත්තර නිෂ්පාදනය වැඩිවෙලා වෙළෙඳපොළ තුළ අද මිල සමනයකට පත්වෙලා. සියලුම ගොවියන්ගේ බිත්තර නිෂ්පාදන අතිරික්තයක් තිබෙනවා".

    "රුපියල් 30ත් 32ත් අතර මිලකට මිලදී ගතහැකියි ග්‍රෑම් 50 බිත්තරයක්. ග්‍රෑම් 55ට වැඩි බිත්තර ගෙඩිය 33යි..34යි..35යි. ඊට වැඩිය කවුරුත් ගන්න එපා. ඕන තරම් සුලබව විකුණන්න තියෙනවා.

    මෙනවිය වත් බිත්තර දාන්න පටන් අරන් ද ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006

    12.50 tama bassala gamu
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,168
    6,652
    113
    East Blue (Goa Kingdom)
    32 ට තොග කඩේට ගිහින් අරන් ඇවිත් 35 ට අඩුවෙන් විකුනන්න පිස්සුද ??

    එහෙනම් අඩුවෙන් දීපිය 35 ට අඩුවෙන් විකුනන්න කියන්නේ

    මූ කව්ද නිෂ්පාදනය අඩු කරන්න කියන්න ,

    මූ මුගේ ළඟ වැඩ කරන සේවකයෝන්ට කතා කරනවා කියලද හිතන් ඉන්නේ ?

    මූ කව්ද නිෂ්පාදනය අඩු කරන්න කියන්න .

    නිකන් ලෙඩ කනවා සල්ලි දීල අරන්