අද සුදු වෙන උං වෙනුවෙන් අනාගතේ බදු ගෙවපල්ලා...

sachitra

Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    සුදු වෙනවට ප්‍රති විරුද්ධ කතාවක්.
    මේ දේශනය පවත්වන්නේ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු වෙනුවෙන් 5 වසරක් සැමරීමේ ජාත්‍යන්තර උත්සවේදී. දුඹුරු හම සිංහලයගේ ස්වභාවික බැරියර් එක. සුදු වෙලා සුදු වෙලා ලස්සන වෙලා සමේ ආරක්ෂාව නැති කරගෙන පිලිකා හදා ගන්න එපා කියන පනිවිඩේ සමාජ ගත කරන්නයි ඕනේ. අන්තිමට ලංකාව සුදු කොල්ලංගෙන් සුදු කෙල්ලංගෙන් පිරුනු රටක් වෙයි. නමුත් උංගෙ හමේ පිලිකාවලට බෙහෙත් කරන්න සාමාන්‍ය දුප්පත් මිනිහට බදු ගෙවන්න වෙයි.
    අද සුදු වෙන උං වෙනුවෙන් අනාගතේ බදු ගෙවපල්ලා...
     
    • Like
    Reactions: Heshan Daminda

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    දුප්පත් උන් බදු ගෙවන්නෙ නෑනෙ පෝසත් උන් තරම්
    ඒක ඇත්ත, උන්ගෙ බදු හන්දා තමයි ආණ්ඩුවෙන් පැනඩොල් පෙත්තහරි දුප්පත් උන්ට ශම්බෙවෙන්නෙ , අනික බන් ලොකූ සල්ලි කාරයො නොවුනට අපි යන්නෙත් නෑ ආන්ඩුවෙ ඉස්පිරිතාලෙට, ලෙඩකට බෙහෙත් ගන්න ගියාම මාස ගනන් දින දිදි රස්තියාදු කරනවා, චෙකප් එකක් කරගන්න දෙන්නෙත් මාසෙකට විතර පස්සෙ දිනයක්, එදාට ගියාම මැෂින් එක කැඩිලා. ඕම ගූ කෙස්මයි ආන්ඩුවෙ ඒවගෙ තියෙන්නෙ. ඉතින් සල්ලි තියන උන් යයිද බන්
     
    • Like
    Reactions: Piyathissa

    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    ඒක ඇත්ත, උන්ගෙ බදු හන්දා තමයි ආණ්ඩුවෙන් පැනඩොල් පෙත්තහරි දුප්පත් උන්ට ශම්බෙවෙන්නෙ , අනික බන් ලොකූ සල්ලි කාරයො නොවුනට අපි යන්නෙත් නෑ ආන්ඩුවෙ ඉස්පිරිතාලෙට, ලෙඩකට බෙහෙත් ගන්න ගියාම මාස ගනන් දින දිදි රස්තියාදු කරනවා, චෙකප් එකක් කරගන්න දෙන්නෙත් මාසෙකට විතර පස්සෙ දිනයක්, එදාට ගියාම මැෂින් එක කැඩිලා. ඕම ගූ කෙස්මයි ආන්ඩුවෙ ඒවගෙ තියෙන්නෙ. ඉතින් සල්ලි තියන උන් යයිද බන්
    පෝසත් මිනිස්සු දුප්පත් මිනිස්සු සාපේක්ෂව දුප්පත් තමන්ට තියෙන ප්‍රමානයෙන්. මදි නිසානෙ නොනැවතී හම්බ කරන්නෙ. හම්බ කරන ඒවයින්නෙ ආණ්ඩුවලට බදු ගෙවන්නෙ. නොමිලේ වෛද්‍ය සේවය රෝහල් සේවය බේත් හේත් ලැබුනත් නොගන්න අය ඉන්නා තමයි. ඒත් අරවා ජාතියට නොමිලේ දෙන්ඩ ජාතිය ගොඩනැගීමේ බද්දට හැමෝම දායක වෙනවා. අපේ රටේ ජාතියේ සෞක්‍ය වට්ටවන බිස්නස් අතරේ තමයි කොස්මැටික් සහ හම සුදු කරන ජරාව විකුනන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,122
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක ඇත්ත, උන්ගෙ බදු හන්දා තමයි ආණ්ඩුවෙන් පැනඩොල් පෙත්තහරි දුප්පත් උන්ට ශම්බෙවෙන්නෙ , අනික බන් ලොකූ සල්ලි කාරයො නොවුනට අපි යන්නෙත් නෑ ආන්ඩුවෙ ඉස්පිරිතාලෙට, ලෙඩකට බෙහෙත් ගන්න ගියාම මාස ගනන් දින දිදි රස්තියාදු කරනවා, චෙකප් එකක් කරගන්න දෙන්නෙත් මාසෙකට විතර පස්සෙ දිනයක්, එදාට ගියාම මැෂින් එක කැඩිලා. ඕම ගූ කෙස්මයි ආන්ඩුවෙ ඒවගෙ තියෙන්නෙ. ඉතින් සල්ලි තියන උන් යයිද බන්
    :yes:
    පෝසත් මිනිස්සු දුප්පත් මිනිස්සු සාපේක්ෂව දුප්පත් තමන්ට තියෙන ප්‍රමානයෙන්. මදි නිසානෙ නොනැවතී හම්බ කරන්නෙ. හම්බ කරන ඒවයින්නෙ ආණ්ඩුවලට බදු ගෙවන්නෙ. නොමිලේ වෛද්‍ය සේවය රෝහල් සේවය බේත් හේත් ලැබුනත් නොගන්න අය ඉන්නා තමයි. ඒත් අරවා ජාතියට නොමිලේ දෙන්ඩ ජාතිය ගොඩනැගීමේ බද්දට හැමෝම දායක වෙනවා. අපේ රටේ ජාතියේ සෞක්‍ය වට්ටවන බිස්නස් අතරේ තමයි කොස්මැටික් සහ හම සුදු කරන ජරාව විකුනන්නේ.
    ජාතිය ගොඩනගන බද්දෙන් මොනවද කරන්නෙ? බෙහෙත් වලට වියදම් කරනවද?
     
    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    :yes:

    ජාතිය ගොඩනගන බද්දෙන් මොනවද කරන්නෙ? බෙහෙත් වලට වියදම් කරනවද?
    බද්දේ නමට ගැලපෙන දේවල් කරල නෑනේ එක ආන්ඩුවක් වත්. ඔය හැම බද්දක්ම ගහලා රජයේ බදු ආදායම් වැඩි කර ගන්නවා මිසක් සේවාවක් නෑ. නමුත් අපි හැමදාම බදු ගොඩාක් ගෙවනවා අඩියක් ඇවිදින්නත් වරුවක් ගෙදරට වෙලා නිදියන්නත්. රජයක් විදිහට ඇගේ ගල්වන අන්තරායකර නිශ්පාදන පාලනය කරන්න ඉන්න ආයතන වලට අති විශාල බද්දක් ගෙවලා අන්තරයකර නිශ්පාදනම ලංකාව ඇතුලට එනවා නම් බදු වල ප්‍රයෝජනය සහ ආනයන සීමා පනවලා මොකටද? අනතුර වලක්වන්න උත්සාහ කරනවා මිසක්. ඒකයි මේ වීඩියෝ එක එලකිරි එකට මම දැම්මේ.