අද(03) පාර්ලිමේන්තු විවාදයේදී විමල් වීරවංශ

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    එදා 18 වෙනිදා හොද උනා කිව්වට තාම පුකේ අමාරුව හොද උනේ නෑ නේද..තාම උබලට ගෙවනවද බන්..මොකෝ ඊළගට තියෙන චන්දෙදිත් අප්පච්චි එක්ක නැගිටින්නද හිතන් ඉන්නේ..උබල වගේ අනාතයන්ටම හොදයි පචවංශය වගේ උන්ව..මෙතන ත්‍රෙඩ් නෙමෙයි පුක හපන් මැරුණත් උබලවයි අප්පොච්චවයි පචවන්ශයවයි ගෙම්බන්පිලයවයි කව්රුත් පඩේකට ගණන් ගන්නේ නෑ බන්..උබලගේ අප්පොච්චට කෙලෙව්ව එකාවම ලජ්ජා නැතුව උස්ස උස්ස පෙන්නනවනේ යකෝ තවත්..
     
    • Like
    Reactions: bohokal

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    [/SIZE][/SIZE][/FONT] ඉන්දියාවේ මෙන් ප්‍රාන්ත බලය ඕනෑ
    දෙමළ ජනතා ප්‍රශ්න විසඳීමට විපක්‍ෂ නායක ධුරය යොදා ගන්නවා
    - සම්බන්දන් මංගල කතාවෙන් කියයි

    :lol::lol::lol::lol: wipaksha nayakata karanna puluwan pakak thiyanawada kiyapanko isserlama :lol::lol::lol:
     
    Gahuwe natte mokada sandane lekam kenek sign kale :rolleyes:
    Balapanko eeye ara 145k vote karala tibbe kohe ewunda? :rofl:
    Mahinda lokkawa pennala chanda aragena Mahindawat paraddala antime minissunwat anatha kala..

    සන්ධානයට මිනිස්සු ඡන්දේ දුන්නේ මහින්ද‍ෛඅගමැති කරන්න....මිසක් ‍මෛත්‍රිට ඕන දේවල් කරන්න නෙමෙයි....ඒකයි මෛත්‍රි ගේ එවුන් ඔක්කොම වගේ පැරදුනේ...

    සන්ධානයේ ලේකම් මෛත්‍රි කේ මිනිහෙක් ඒ කියන්නේ රනිල් ගේ එකෙක්...ඒ කියන්නේ සන්ධානයේ එකෙක් නෙමෙයි.........

    තේරුණාද?
     
    එදා 18 වෙනිදා හොද උනා කිව්වට තාම පුකේ අමාරුව හොද උනේ නෑ නේද..තාම උබලට ගෙවනවද බන්..මොකෝ ඊළගට තියෙන චන්දෙදිත් අප්පච්චි එක්ක නැගිටින්නද හිතන් ඉන්නේ..උබල වගේ අනාතයන්ටම හොදයි පචවංශය වගේ උන්ව..මෙතන ත්‍රෙඩ් නෙමෙයි පුක හපන් මැරුණත් උබලවයි අප්පොච්චවයි පචවන්ශයවයි ගෙම්බන්පිලයවයි කව්රුත් පඩේකට ගණන් ගන්නේ නෑ බන්..උබලගේ අප්පොච්චට කෙලෙව්ව එකාවම ලජ්ජා නැතුව උස්ස උස්ස පෙන්නනවනේ යකෝ තවත්..

    උඹ වගේ නෙමෙයි බං...උ රටට ආදරේ ඇති...උගේ අවාසනවාට
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ගොන් හරකෝ, සම්පන්තන්ට විපක්ෂ නායක වෙනවට අපි විරුද්ධ ඌ දෙමළ නිසා නෙවෙයි. රටට ඇත්තටම ආදරය කරන, බෙදුම්වාදයට විරුද්ධ කදිරගාමර් මහත්තය වගේ දෙමළ නායකයකුට විපක්ෂ නායක නෙවෙයි ජනාධිපති උනත් වෙන්න පුළුවන්. මේ වගේ ඊලම ඉල්ලන පාහරයෙක්ට ඔය තනතුරට යන්න අයිතියක් නෑ.

    දැන් තෝ මහා ලොකුවට කියන එන්ගලන්තයේ රනිල් ජයවර්ධන කියන එකා එංගලන්තේ සිංහල එවුන්ට වෙනම කෑල්ලක් ඉල්ලුවානම් ඌට මන්ත්‍රී කමක් තියා නාම යෝජනා වත් ලැබෙයිද?

    people fail to see the truth.
     
    eladaya

    Member
    Sep 15, 2010
    99
    4
    0
    ගොන් හරකෝ, සම්පන්තන්ට විපක්ෂ නායක වෙනවට අපි විරුද්ධ ඌ දෙමළ නිසා නෙවෙයි. රටට ඇත්තටම ආදරය කරන, බෙදුම්වාදයට විරුද්ධ කදිරගාමර් මහත්තය වගේ දෙමළ නායකයකුට විපක්ෂ නායක නෙවෙයි ජනාධිපති උනත් වෙන්න පුළුවන්. මේ වගේ ඊලම ඉල්ලන පාහරයෙක්ට ඔය තනතුරට යන්න අයිතියක් නෑ.

    දැන් තෝ මහා ලොකුවට කියන එන්ගලන්තයේ රනිල් ජයවර්ධන කියන එකා එංගලන්තේ සිංහල එවුන්ට වෙනම කෑල්ලක් ඉල්ලුවානම් ඌට මන්ත්‍රී කමක් තියා නාම යෝජනා වත් ලැබෙයිද?
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    යකඩෝ වැඩේ කියන්නේ මුන් කෑ ගහන තරම් අපේ අප්පෝච්චා කෑ ගැහුවේ නැනේ......අප්පෝච්චා අපේ අනාථ කොල්ලෝන්ව අත ඇරියාවත් ද......??
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගොන් හරකෝ, සම්පන්තන්ට විපක්ෂ නායක වෙනවට අපි විරුද්ධ ඌ දෙමළ නිසා නෙවෙයි. රටට ඇත්තටම ආදරය කරන, බෙදුම්වාදයට විරුද්ධ කදිරගාමර් මහත්තය වගේ දෙමළ නායකයකුට විපක්ෂ නායක නෙවෙයි ජනාධිපති උනත් වෙන්න පුළුවන්. මේ වගේ ඊලම ඉල්ලන පාහරයෙක්ට ඔය තනතුරට යන්න අයිතියක් නෑ.

    දැන් තෝ මහා ලොකුවට කියන එන්ගලන්තයේ රනිල් ජයවර්ධන කියන එකා එංගලන්තේ සිංහල එවුන්ට වෙනම කෑල්ලක් ඉල්ලුවානම් ඌට මන්ත්‍රී කමක් තියා නාම යෝජනා වත් ලැබෙයිද?
    නෞබ කොහොම්ද අයිතියක් නැහැ කියන්නෙ. ආන්ඩුවට හවුල් නැති පක්ශ වලින් වැඩිම බලය තියන පක්ශ්යෙ නායකයා සම්බන්දන්. එලම ඉල්ලුවා අරක ඉල්ලුව මෙක් අඉල්ලුව කියලා මොඩ කතා කියන්න එපා. එහෙනම් කරුනත් උපසභාපති කම් කලින්

    උබ මොනා කිව්වත් එක් රටෙ නිතිය හා ව්යවස්තාව අනුව සම්බන්දට ලබිම වැර්ඩක් නෙමයි. එත් මිනිහා එක අපෙ රටට හිතකර විදියට භාවිත කරයි කියලා නම් හිතන්න අමාරුයි