අද 2024 අන්තිම දවස ෆ්‍රෙන්ස්.- 2024.12.31

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    කොටින්ම කිව්වොත් 2024.12.31
    2024 කැලැන්ඩරේ බිත්තියේ එල්ලලා තියෙන අන්තිම දවස.
    මොකද හිතෙන්නේ 2024 ගැන?:rolleyes:

    මට නම් ගෙදර වියදම් වැඩිවුනා.හිතන්නෙම නැති කේස්.:dull:
    හැම මාසෙම එක්කෝ ගෙදර කාටහරි අසනීප,එක්කෝ වාහන කැඩිලා,එක්කෝ උපකරන කැඩිලා,මල ගෙවල්...එක්ස්ට්‍රා
    දෙසැම්බර් ටිකක් ෂේප් වගේ හිටියා.
    27 කොහෙද යන බස් කාරයෙක් ඉස්සරහ කනුවේ ටෙලිෆෝන් වයර් පටලන් ගිහින් කනුව කඩාගෙන අපේ ලයිට් වයර් උඩට වැටිලා.වයර් ඇදගෙන ගිහින් වහලේ පලුවක් ඉවරයි.
    හයියූ..මටමයි වෙන්නේ😅

    එහෙනම් අද දවස ප්‍රවේසමෙන් ගත කරපල්ලා.පණ නම් තන අග පිණිබිඳු වැන්නේ.:love:

    ලබන්නා වූ 2025 අවුරුද්ද උඹලා හැමෝටම හිතන පතන දේ ඉටුකර ගැනීමට ශක්තිය ලැබෙන සුභම සුභ නව වසරක් වේවා.!:love:

    gettyimages-951309516-640x640-1.jpg

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    ලබන්නා වූ 2025 අවුරුද්ද උඹලා හැමෝටම හිතන පතන දේ ඉටුකර ගැනීමට ශක්තිය ලැබෙන සුභම සුභ නව වසරක් වේවා.!

    මේ අව්රුදේ මැද ඉදන් රස්සාවේ ප්‍රශ්න , පඩි ගෙවන්නේ බාගෙට ,campus එකේ වැඩ හින්ද interview යන්න වෙලාව සැහෙන අඩුයි .පෙබරවාරි අග exam .
    අනේ මන්ද පිස්සු වගේ .කියල වැඩක් නැ 2024.

    කොටින්ම කිව්වොත් 2024.12.31
    2024 කැලැන්ඩරේ බිත්තියේ එල්ලලා තියෙන අන්තිම දවස.
    මොකද හිතෙන්නේ 2024 ගැන?:rolleyes:

    මට නම් ගෙදර වියදම් වැඩිවුනා.හිතන්නෙම නැති කේස්.:dull:
    හැම මාසෙම එක්කෝ ගෙදර කාටහරි අසනීප,එක්කෝ වාහන කැඩිලා,එක්කෝ උපකරන කැඩිලා,මල ගෙවල්...එක්ස්ට්‍රා
    දෙසැම්බර් ටිකක් ෂේප් වගේ හිටියා.
    27 කොහෙද යන බස් කාරයෙක් ඉස්සරහ කනුවේ ටෙලිෆෝන් වයර් පටලන් ගිහින් කනුව කඩාගෙන අපේ ලයිට් වයර් උඩට වැටිලා.වයර් ඇදගෙන ගිහින් වහලේ පලුවක් ඉවරයි.
    හයියූ..මටමයි වෙන්නේ😅

    එහෙනම් අද දවස ප්‍රවේසමෙන් ගත කරපල්ලා.පණ නම් තන අග පිණිබිඳු වැන්නේ.:love:

    ලබන්නා වූ 2025 අවුරුද්ද උඹලා හැමෝටම හිතන පතන දේ ඉටුකර ගැනීමට ශක්තිය ලැබෙන සුභම සුභ නව වසරක් වේවා.!:love:

    gettyimages-951309516-640x640-1.jpg
    ------ Post added on Dec 31, 2024 at 12:31 AM