කොටින්ම කිව්වොත් 2024.12.31
2024 කැලැන්ඩරේ බිත්තියේ එල්ලලා තියෙන අන්තිම දවස.
මොකද හිතෙන්නේ 2024 ගැන?
මට නම් ගෙදර වියදම් වැඩිවුනා.හිතන්නෙම නැති කේස්.
හැම මාසෙම එක්කෝ ගෙදර කාටහරි අසනීප,එක්කෝ වාහන කැඩිලා,එක්කෝ උපකරන කැඩිලා,මල ගෙවල්...එක්ස්ට්රා
දෙසැම්බර් ටිකක් ෂේප් වගේ හිටියා.
27 කොහෙද යන බස් කාරයෙක් ඉස්සරහ කනුවේ ටෙලිෆෝන් වයර් පටලන් ගිහින් කනුව කඩාගෙන අපේ ලයිට් වයර් උඩට වැටිලා.වයර් ඇදගෙන ගිහින් වහලේ පලුවක් ඉවරයි.
හයියූ..මටමයි වෙන්නේ
එහෙනම් අද දවස ප්රවේසමෙන් ගත කරපල්ලා.පණ නම් තන අග පිණිබිඳු වැන්නේ.
ලබන්නා වූ 2025 අවුරුද්ද උඹලා හැමෝටම හිතන පතන දේ ඉටුකර ගැනීමට ශක්තිය ලැබෙන සුභම සුභ නව වසරක් වේවා.!