මේ අවුරුද්දට 2564 යි.දැන් බුද්ධ වර්ශ යන්නෙත් මේ වගේ ගානක් නේද![]()
ඒකට වෙනම ප්‍රොසීඩියර් එකක් තියෙනවා බං. PHI ට කියන්න ඕං කෝල් එකක් දීලා. එතකොට උඉ MOH ඔෆිස් එකේ තියෙන ඇම්බියුලන්ස් එකකින් හෝ සුවසැරියක් ඇරේන්ජ් කරලා දෙනවා හොස්පිටල් එකට.හුදෙකලා කරපු ගමක ඉඳල හොස්පිටල් එකකට යන්න දෙන්නෙ නැද්ද?
clinic එකකට castle යන්න?ඒකට වෙනම ප්‍රොසීඩියර් එකක් තියෙනවා බං. PHI ට කියන්න ඕං කෝල් එකක් දීලා. එතකොට උඉ MOH ඔෆිස් එකේ තියෙන ඇම්බියුලන්ස් එකකින් හෝ සුවසැරියක් ඇරේන්ජ් කරලා දෙනවා හොස්පිටල් එකට.
ඒක නම් ශුවර් නෑ බං. විස්තර කියලා PM එකක් දාපන්. මොකක්ද වෝඩ් එක ක්ලිනික් එකේ.?clinic එකකට castle යන්න?
මූ ඒ පාර ගුඑන්පි ගොන් බඩුවක් වෙලාද බං?උබල බුර බුරා උන්න නේද 2000+ වෙන්ඩ දෙන්නෙ නැ අරක මේක අනික කියල, ලැජ්ජාවක් නැති ගු ඇන් පි ගොන් බඩු lol
මූ මුටම බැනගන්නේ ඇයි මේ? 

උදේට තමයි දැනගන්න වෙන්නෙ. Thanksඒක නම් ශුවර් නෑ බං. විස්තර කියලා PM එකක් දාපන්. මොකක්ද වෝඩ් එක ක්ලිනික් එකේ.?