රෑ වෙනකොට තව වැඩි වෙයි ද දන්නේ නෑ :dull::dull: ඔක්කොම 34 වගේ දැනට
Sri_Sampath Well-known member Jan 26, 2010 14,728 12,753 113 Mar 17, 2020 #1 රෑ වෙනකොට තව වැඩි වෙයි ද දන්නේ නෑ ඔක්කොම 34 වගේ දැනට Reactions: hirashgeff
raterala Well-known member May 26, 2013 2,184 1,455 113 Mar 17, 2020 #2 මගේ ප්‍රෙඩික්ශන් එක අද වෙනකොට 35ක් වෙන්න ඔනේ. දැන් මේකේ වර්ධනය තමයි ගැටලුව. සම්පූර්ණයෙන්ම තිරණය වෙන්නේ සඳුදාට කලින් මේ අය කී තැනකට ගියාද ඒ ගිය තැන්වල සෙනඟ කොච්චරක් හිටියද සහ ඒ අය කොයි වගේ ආරක්ෂාකාරි ක්‍රියාමාර්ග ගත්තද කියන එක.
මගේ ප්‍රෙඩික්ශන් එක අද වෙනකොට 35ක් වෙන්න ඔනේ. දැන් මේකේ වර්ධනය තමයි ගැටලුව. සම්පූර්ණයෙන්ම තිරණය වෙන්නේ සඳුදාට කලින් මේ අය කී තැනකට ගියාද ඒ ගිය තැන්වල සෙනඟ කොච්චරක් හිටියද සහ ඒ අය කොයි වගේ ආරක්ෂාකාරි ක්‍රියාමාර්ග ගත්තද කියන එක.
Emios Well-known member Dec 10, 2009 74,765 66,965 113 Mar 17, 2020 #3 No women no cry Reactions: hirashgeff
raterala Well-known member May 26, 2013 2,184 1,455 113 Mar 17, 2020 #4 අර මෝඩ දේශපාලුවෝ , සජිත්, උදය ,ප්‍රසන්න රණවීරලා තියපු ජනහමුත් බලපානවා.(කිසිම ජනහමුවක කොරොනා රෝගියෙක් හිටියේ නෑ කියලා ප්‍රාර්ථනා කරමු.)
අර මෝඩ දේශපාලුවෝ , සජිත්, උදය ,ප්‍රසන්න රණවීරලා තියපු ජනහමුත් බලපානවා.(කිසිම ජනහමුවක කොරොනා රෝගියෙක් හිටියේ නෑ කියලා ප්‍රාර්ථනා කරමු.)
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! Mar 17, 2020 #5 Ada 10PM wena kota 40k wath wevi.
raterala Well-known member May 26, 2013 2,184 1,455 113 Mar 17, 2020 #7 දෑනට 43ක් වෙනවා. මේකෙන් පෙන්නේ ඝාතිය ශ්‍රිතයකට ලංවෙනවා හැරෙන්න ඇත් වෙන්නේ නෑ. ඉත භායානකයි තත්වය. 22 ඉඳන් ආද 43 වෙලා. මේ රේට් එකෙන් ගියොත් හෙට අනිද්දා වෙනකොට 90-120 කට ඒවි.
දෑනට 43ක් වෙනවා. මේකෙන් පෙන්නේ ඝාතිය ශ්‍රිතයකට ලංවෙනවා හැරෙන්න ඇත් වෙන්නේ නෑ. ඉත භායානකයි තත්වය. 22 ඉඳන් ආද 43 වෙලා. මේ රේට් එකෙන් ගියොත් හෙට අනිද්දා වෙනකොට 90-120 කට ඒවි.
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! Mar 17, 2020 #9 RLT4U said: Ada 10PM wena kota 40k wath wevi. Click to expand... Mama kiuwa gana harine. Heta aniwa 68k pahu karanawa. Anidda ta 130-140k evi
RLT4U said: Ada 10PM wena kota 40k wath wevi. Click to expand... Mama kiuwa gana harine. Heta aniwa 68k pahu karanawa. Anidda ta 130-140k evi
JohnnySS Well-known member Apr 17, 2018 3,371 541 113 කොහෙවත් නෑ Mar 17, 2020 #10 හම්බ වෙන අය කොහේ අයද නිරෝධායනය කරපු අයද එළියේ අයද...
Banned! Member Jun 30, 2013 10,779 1,070 0 Mar 17, 2020 #11 JohnnySS said: හම්බ වෙන අය කොහේ අයද නිරෝධායනය කරපු අයද එළියේ අයද... Click to expand... ewa dan na, gedarata wela inna
JohnnySS said: හම්බ වෙන අය කොහේ අයද නිරෝධායනය කරපු අයද එළියේ අයද... Click to expand... ewa dan na, gedarata wela inna