අද Healthy Dinner එක.

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    අද සැලඩ් එකක් කනවා. ඇගට හොදයි කඩෙන් කනවට වඩා. බත් පාන් රෑට කන එක නැවත්තුවා. කාඩියෝ පාරක් දානවා මේ දවස් වල. ප්‍රතිපල තියනවා ගොඩක්....

    12A3427F-9A27-4B0D-A328-AD34F77957D6.jpeg


    Greenpeas
    Carrot
    Cabbage
    Salad kola
    Bada irigu ata
    Cheese kali
    Eggs
    Apple
    Pineapple
    Cucumber With mayonnise

    Mekata thawa chicken thambala irala isso thambala dammanam maru.
     
    Last edited: