අද Live@8 බැලුවාද

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මචන්ලා අද Live@8 බැලුවාද? ඒකේ කියන කතා ප්‍රෝග්‍රෑම් එකේ අර්ල් ගුණසේකර කියපු කතාව ඇහුවද? මම කකා හිටියේ කෑම ටික හිර වෙලා තව පොඩ්ඩෙන් මැරෙනවා හිනාව වැඩිකමට..
    මිනිහා කිව්වේ
    "තමුන්නාන්සේලා ඊයේ පෙරේදා පත්තර වලින් දකින්න ඇති, ලෝක බොක්ෂින් සූරයා හොලිෆීල්ඩ්ව අරලියගහ මන්දිරයට ගෙනල්ලා කනෙන් අල්ලපු පුද්ගලයෙක් තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ, ඉතින් ඒක නිසා ඔය කියන ජාතියේ සිල්ලර චන්ඩි දෙයක් නෙවෙයි.."


    h13.jpg


    මුන්ට පිස්සු බන්...
    :lol::lol::lol: