අද match එක ගොඩ දැම්ෙම කව්ද?

Snake eyes

Member
Nov 18, 2009
1,932
69
0
Negombo,Now in U.K
අද match එක ගොඩ දැම්ෙම කව්ද?

අද එක ගොඩ දම්මෙ කව්ද?
මම නම් හිතුවෙ නැ අද match එක දිනය් කියල
එත්
වලවට මාලින්ග කවදවත් නැතුව යකක් වග ගැහැව
කවදත් ව
ග මැතව්ස් team එක වටිනාම කියල ඔප්පු කරල පන්නුවා.

එත් අර උපුල් තරන්ග එකක්ටත් එක්ක ගම කැවා.:no::no::no:
run out එකකින් team spirit නැති
වනව .
ඔය ව
ග උන්ව එලවන්න ඔන
අද හරියට ගත්තනම් man of the matchල
දන්නක් ඉන්නව
ප ප්‍රනමය මලින්ගට සහ මැතව්ස්ට:yes::yes::yes::yes::yes::yes:

Lasith-Malinga-006.jpg

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මැතිව්ස් සහ මාලිංග තමයි.
    මාලිංග බෝල් කරලත් අඩු ලකුණු ගනනක් උන්ට දුන්නේ.(39/1)
    ඒ වගෙම තිසර පෙරේරා ගේ විකට් 5ත් වැදගත්.
    ලොකුම හේතුව තමයි නව වෙනි විකට් එකට තිබ්බ පාට්නර්ෂිප් එක.
    Fall of wickets:1/10 (Tillakaratne Dilshan 3.3 ov.), 2/19 (Upul Tharanga 5.1 ov.), 3/73 (Mahela Jayawardene 15.2 ov.), 4/84 (Chamara Silva 17.2 ov.), 5/84 (Kumar Sangakkara 17.3 ov.), 6/86 (Thissara Perera 18.3 ov.), 7/107 (Suraj Randiv 25 ov.), 8/107 (Nuwan Kulasekara 25.2 ov.), 9/239 (Lasith Malinga 43.4 ov.)
     
    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    මැතිව්ස් සහ මාලිංග තමයි.
    මාලිංග බෝල් කරලත් අඩු ලකුණු ගනනක් උන්ට දුන්නේ.(39/1)
    ඒ වගෙම තිසර පෙරේරා ගේ විකට් 5ත් වැදගත්.
    ලොකුම හේතුව තමයි නව වෙනි විකට් එකට තිබ්බ පාට්නර්ෂිප් එක.
    Fall of wickets:1/10 (Tillakaratne Dilshan 3.3 ov.), 2/19 (Upul Tharanga 5.1 ov.), 3/73 (Mahela Jayawardene 15.2 ov.), 4/84 (Chamara Silva 17.2 ov.), 5/84 (Kumar Sangakkara 17.3 ov.), 6/86 (Thissara Perera 18.3 ov.), 7/107 (Suraj Randiv 25 ov.), 8/107 (Nuwan Kulasekara 25.2 ov.), 9/239 (Lasith Malinga 43.4 ov.)

    ow kathawa aththa
    ekek dennek arenna anith okkoma puluwan widihata goda damma