අද UNP ආණ්ඩුවක් තිබුනානම්

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    අද UNP ආණ්ඩුවක් තිබුනානම්

    අද UNP ආණ්ඩුවක් තිබුනානම් ඔබට අසන්නට වන්නේ,

    "කොරෝනා එන බව දැනගෙන හිටියා,මේ තරම් හානියක් වෙයි කියල හිතුවේ නෑ"

    :no::no::no:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    යූඇන්පී ආණ්ඩුව තිබුනානම් මෙහෙම වෙන්නෙ නෑ. සාලාව අවි ගබඩාව පුපුරපු වෙලාවෙ
    කොච්චර කාර්යක්ෂම විදියට වැඩ කරාද? ගංවතුර ආව වෙලාවෙ මිනිස්සුන්ට කොච්චර
    ඉක්මනට සහන දුන්නද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    ස ත් ඒකම තමයි කරේ. ඉතාලි කොරියා අපු අයට පැනලා යන්න ඉඩ දුන්නා. ටියුබ් ලයිට් එක දැන් ඔන් වෙලා රටවල් කීපයකට තහනම් දාලා. ඒත් තාම චීනෙට තහනමක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    චිනෙට තහනම දාගන්ඩ සෑහෙන උවමනාවක් තියෙනවනෙ රුචිරයට..:lol::lol:
    චිනෙ දැන් පැතිරිමක් නැ දැන් බෑන් කරන්ඩ ඔනෙ යුරෝපා රටවල්..ඒක ආණ්ඩුව අද කරා නෝර්වේ ඇතුලු තව රටවල් 2ක් බෑන් කරා..ආණ්ඩුව කල යුත්ත කරනව උබලට බුරා පනින්ඩ දෙයක් නැ..
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    රතු අලි හෙලුවෙන් දුවනව මේකෙ දේශපාලන වාසිය අරං දෙන්න, හැබැයි කවුරුවත් ගනං ගන්නෙ නැහැ :lol:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    යූඇන්පී ආණ්ඩුව තිබුනානම් මෙහෙම වෙන්නෙ නෑ. සාලාව අවි ගබඩාව පුපුරපු වෙලාවෙ
    කොච්චර කාර්යක්ෂම විදියට වැඩ කරාද? ගංවතුර ආව වෙලාවෙ මිනිස්සුන්ට කොච්චර
    ඉක්මනට සහන දුන්නද?

    සාලාව අවි ගබඩාව පුපුරපු වෙලාවෙ කාර්යක්ෂම විදියට වැඩ කරාද? :rofl::rofl:පලයන් මිනියො යන්නඩ. උන් අවුරුදු දෙකටකට වඩා කුඩාරම් වල හිටියා. පරන නිවුස් ඇති youtube එකේ තාම බලපන්. :lol:

    ගංවතුර ආව වෙලාවෙ මිනිස්සුන්ට කොච්චර ඉක්මනට සහන දුන්නද? 50000ක් දුන්නා. මාස ගානක් ගියට පස්සේ :rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    87185410_129623001897629_1849255322422607872_n.jpg
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එහෙන0 හිටන් දහ පාරක් විතර ජාතිය අමතල රනිල්ට බනිනව. රනිල් හිටන්ට, දොස්තරලට වැරැද්ද පටවනව. අනිත් උන් ටික මාද්‍ය සාකච්චා තියල යුහ්දෙදි ඔයිට වඩා මැරුන "හහ් හහ් හා... " ගානව. ඉස්කෝල වහන්නෙ නැතුව ලමයෙක් මැරුනොත් ලක්ශයක් වන්දි දෙනව කියනව. ඒ අස්සෙ බූරු පුතා රනිල් ලොක්කව පන්නන්න කුරුමානම් අල්ලනව. පුන්චිඅම්මගෙ මිනිහ රාජපක්ශලට බනිනව. ගෙවල් වල ඉදලම නිරෝදායනය කරමු කියල යවල රට පුරාම කොරෝන පැතිරෙනව. ඕකුන් හිටියනම් වෙන්නෙ ඕක.
     
    • Like
    Reactions: Amila llll

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    සිරාවට ....ගන්න තීන්දු තීරණ එක්ක බැලුවම ලංකාව aus වලට වඩා සමහර දෙවලින් ඉස්සරහින් ඉන්නවා.....තාම Aus වල Schools වහල නෑ.....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ

    Aus වලට වඩා England සහ Europe පිස්සු කෙළිනවා

    FB-IMG-1584294346143.jpg
     
    • Dislike
    Reactions: ryandok

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Aus වලට වඩා England සහ Europe පිස්සු කෙළිනවා

    FB-IMG-1584294346143.jpg

    මුන් පිස්සු කෙලින්නේ නම් නෑ මචන්..ඔන්න බිලියන 20ක් ද කොහෙද වෙන් කරලා ? pop up clinics දානවා රට පුරාම...ඊට අමතරව skype වලින් Consult කරන්න පටන් අරන් තියෙන්නේ ( bulk billed - ඒ කියන්නේ free)...සැහෙන හොඳ දේවල් ටිකක් තියනවා..එත් මේ school වහපු නැති එකනම් අවුල්....ලංකාවේ අඩු පහසුකමුත් එක්ක ටිකක් ඉදිරියෙන්..මොකද තාම පිස්සු කෙලින්නේ නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    මුන් පිස්සු කෙලින්නේ නම් නෑ මචන්..ඔන්න බිලියන 20ක් ද කොහෙද වෙන් කරලා ? pop up clinics දානවා රට පුරාම...ඊට අමතරව skype වලින් Consult කරන්න පටන් අරන් තියෙන්නේ ( bulk billed - ඒ කියන්නේ free)...සැහෙන හොඳ දේවල් ටිකක් තියනවා..එත් මේ school වහපු නැති එකනම් අවුල්....ලංකාවේ අඩු පහසුකමුත් එක්ක ටිකක් ඉදිරියෙන්..මොකද තාම පිස්සු කෙලින්නේ නෑ

    පුදුම විදියට එහේ බෝවෙනවා බං
     
    • Dislike
    Reactions: ryandok

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    එහෙන0 හිටන් දහ පාරක් විතර ජාතිය අමතල රනිල්ට බනිනව. රනිල් හිටන්ට, දොස්තරලට වැරැද්ද පටවනව. අනිත් උන් ටික මාද්‍ය සාකච්චා තියල යුහ්දෙදි ඔයිට වඩා මැරුන "හහ් හහ් හා... " ගානව. ඉස්කෝල වහන්නෙ නැතුව ලමයෙක් මැරුනොත් ලක්ශයක් වන්දි දෙනව කියනව. ඒ අස්සෙ බූරු පුතා රනිල් ලොක්කව පන්නන්න කුරුමානම් අල්ලනව. පුන්චිඅම්මගෙ මිනිහ රාජපක්ශලට බනිනව. ගෙවල් වල ඉදලම නිරෝදායනය කරමු කියල යවල රට පුරාම කොරෝන පැතිරෙනව. ඕකුන් හිටියනම් වෙන්නෙ ඕක.

    :yes:
     
    :yes::yes: