අද_දැයට_පිදෙන_ලංකාවේ පෙන්ටගනයේ වතගොත

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    74675003_2523150247754247_4551753009691885568_n.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    ඒක ඇතුලෙ මෝර තටාක, සුදු වෑන් අංගනයක්, වධකාගාර ආදී සියලුම පහසුකම් වලින් සමන්විතයි. :P ලංකාවට තිබ්බ ලොකුම අඩුවක් මේක :rofl: හමුදා පාලනේකට මරු පොට් එක. :shocked:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    attachment.php

    චෑහ්.. අමතක උනානෙ උට්ටෝ. උඹලම ඇට ලොවන ගමන් ලිස්ට් එක හදාගෙන දාගනිල්ලකො :lol:
     

    Attachments

    • aston martin.JPG
      aston martin.JPG
      25.7 KB · Views: 102
    • Like
    Reactions: sidathsaumya

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ශැන්ග්‍රිලා ආයතනයට ලංකාවේ වටිනම ඉඩම රුපියල් බිලියන 8 විකුණලා කිසිම සැලසුමක් නොමැතිව හමුදාව කුලියට තබලා බිලියන 10 පාඩු කරලා.
    තමන්ගෙ ඥාති සහෝදරයෙක්ට සැලසුම අඳින්න කියලා ඔහුට රුපියල් බිලියන 6ක් ගෙවලා ඔහුගේ නමට මල්වානේ ඉඩමක් අරගෙන එකේ ගෙයක් සාදවලා.
    බිලියන 64ක් (ශ්‍රමික කුලී නොමැතිව) මේ වෙනකොට වියදම් කරලත් වැඩ ආවසන් කරගන්න බැරිවෙලා තියන හමුදා මූලස්ථානයේ අද එක් කොටසක් විවෘර්ත කරනවා.
    ජාතික ආරක්ෂාව කියන්නෙ පෙන්ටගනය හදන්න ගිය මුදලින් බාගයක් වියදම් කරලා කොංක්‍රීට් ගොඩවල් අටවන එක නෙවෙයි.
    ලංකාව විශාල යටිතලපහසුකම් ප්‍රමාණයක් සංවර්ධනය කලයුතු ආදායම් ඉතා අවම රටක්.
    සියළුම පහසුකම් වලින් සමන්විත විශ්වෝධා පාසලක හදන්න යන මුදල රුපියල් බිලියනයක්(ඩිජිටල් පන්තිකාමර සහිතව)
    ශ්‍රමය එක්ක ගත්තම දැනට ගිහින් තියන මුදල බිලියන 100ට ආසන්නයි. ඒ කියන්නෙ විශ්වෝධා වර්ගයේ පාසල් සීයක් හදන්න යන මුදල මේ වෙනකොට මේ ගොඩනැගිල්ල වෙනුවෙන් වියදම් කරලා තියනවා.
    එම ගොඩනැගිල්ල සාදන තෙක් හමුදාව කුලියට ඉන්දවලා බිලියන 10ක් පාඩු කරලා තියනවා.
    මේවගේ කාලකන්නි වියාපෘති ගෙනාව කාලකන්නියෙක් රට හදන්න කියලා ජනපතිවරණයටත් එනවා.
    ලැජ්ජා නැතුව ඌගෙන් රට හදාගන්න හදන උන් ටිකකුත් ඉන්නවා



    :lol::lol:
     

    Similar threads