Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද_බස්_ස්ට්රයික්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද_බස්_ස්ට්රයික්

අද මධ්යම රාත්රීයේ සිට දුම්රිය-බස් වර්ජනයක්

වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද(09) මාධ්යම රාත්රීයේ සිට සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ සිය ගැටළුවලට අවස්ථා ගණනාවකදී විසඳුම් ලබාදීමට බලධාරීන් එකඟතාව පල කළ ද මෙතෙක් අදාළ එකඟතා ක්රියාත්මක වී නොමැති බවයි.

වර්ජනය හේතුවෙන් හෙට(10) දිනයේ දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇති බව ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය ද අද මධ්යම රාත්රීයේ සිට පැය 24ක සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

එම සංගමයේ සංවිධායක යු.කේ.කුමාරරත්න මහතා සඳහන් කළේ රජය විසින් හඳුන්වා දී ඇති නව දඩ මුදල්වලට විරෝධය පල කරමින් මෙම වර්ජනය සිදුකරන බවයි.

අද දෙරණ

[QUOTE="dxx, post: 24358753, member: 386171"] [b]අද_බස්_ස්ට්රයික්[/b] [CENTER][SIZE="5"][B]අද මධ්යම රාත්රීයේ සිට දුම්රිය-බස් වර්ජනයක්[/B][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="black"][B]වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද(09) මාධ්යම රාත්රීයේ සිට සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ. දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ සිය ගැටළුවලට අවස්ථා ගණනාවකදී විසඳුම් ලබාදීමට බලධාරීන් එකඟතාව පල කළ ද මෙතෙක් අදාළ එකඟතා ක්රියාත්මක වී නොමැති බවයි. වර්ජනය හේතුවෙන් හෙට(10) දිනයේ දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇති බව ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය. මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය ද අද මධ්යම රාත්රීයේ සිට පැය 24ක සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. එම සංගමයේ සංවිධායක යු.කේ.කුමාරරත්න මහතා සඳහන් කළේ රජය විසින් හඳුන්වා දී ඇති නව දඩ මුදල්වලට විරෝධය පල කරමින් මෙම වර්ජනය සිදුකරන බවයි. අද දෙරණ[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom