අද රිසාල්ට් එයිද බං ...
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Dec 25, 2011 #1 අද රිසාල්ට් එයිද බං ...
U UnlimitedBB Well-known member Aug 31, 2011 1,442 1 1,323 113 Dec 25, 2011 #2 http://www.elakiri.com/forum/showthread.php?t=1289431
sampath2009 Member Jan 1, 2009 2,344 102 0 •♫♫*..ගම්පහ ඇයි..*♫♫• Dec 25, 2011 #3 උබල ඔක්කොම පාස් කියල හිතා ගනින් බං ඕක එන එකක් නෙවේ.. Reactions: EHDEHD
LKS007 Well-known member Jun 14, 2008 39,777 3,772 113 මාතර - මාලෙබ් - melbourne Dec 25, 2011 #4 pass wenna deiyane echarai ona
mcj1983 Well-known member Oct 15, 2007 4,876 180 63 Gampaha Dec 25, 2011 #6 ඉරිදා දෙනවයි කී රිසල්ට්ස් දෙන්න විදිහක් නැද්ද? - විභාග කොමසාරිස් වසං වෙයි අද(25) ඉරිදා අපොස උසස් පෙළ ප්‍රතිඵල ලබාදෙන බවට විභාග කොමසාරිස් වරයා ඊයේ මාධ්‍ය නිවේදනයකින් රටට දැන්වීම නිසා උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින දහස් සංඛ්‍යාත සිසුසිසුවියන් අද ප්‍රතිඵල බලන්නට ලකලෑස්ති විය’ අනපේක්ෂිත ප්‍රමාදයක් සිදුව තිඛෙන නිසා ප්‍රතිඵල අදවත් ලැඛෙතැයි සමහරුන් සැනසුම් සුසුම් හෙළන ලදි’ විභාග දෙපාර්තමේන්තුවෙන් දැන්වූ පරිදි අද උදෑසන කොළඹ හා ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන්ද අද ප්‍රතිඵල ලබාගැනීම පිණිස දෙපාර්තමේන්තුව වෙත ගිය අතර එය දහවල වනවිටත් ලැඛෙන පාටක් නොවිණි’ බොහෝ අය දහවල් 12ට අන්තර්ජාලයට එය මුදාහැරෙතැයි විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියට යළි යළි ඇතුළත් වෙමින් පරීක්ෂා කර තිබුණි’ දහවල් 10 ට කියා තිඛෙන්නේ සවස 2 ට දෙන බවය’ සවස 2 ට කියා තිඛෙන්නේ 6 ට දෙන බවය’ නමුත් මේ ලිපිය ලියන දැන් වෙලාව 7 ය තවමත් ප්‍රතිඵල නැත’ විභාග කොමසාරිස්වරයා සම්බන්ධ කරගැනීමට කිසිදු මාධ්‍යයකටද තවම නොහැකිවී තිඛෙයි’ නිල නොවන ආරංචි හෙළි කරන්නේ තවමත් ගණනය සිදු කරන බවය’ මෙතරම් කලබලයකින් දෙන ප්‍රතිඵල කෙතරම්දුරට නිවැරදිව ලබදෙන්නේදැයි සැකයක්ද දැන් මතුව තිඛෙයි http://www.gossiplankanews.com/2011/12/al-results-on-delay.html#more
ඉරිදා දෙනවයි කී රිසල්ට්ස් දෙන්න විදිහක් නැද්ද? - විභාග කොමසාරිස් වසං වෙයි අද(25) ඉරිදා අපොස උසස් පෙළ ප්‍රතිඵල ලබාදෙන බවට විභාග කොමසාරිස් වරයා ඊයේ මාධ්‍ය නිවේදනයකින් රටට දැන්වීම නිසා උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින දහස් සංඛ්‍යාත සිසුසිසුවියන් අද ප්‍රතිඵල බලන්නට ලකලෑස්ති විය’ අනපේක්ෂිත ප්‍රමාදයක් සිදුව තිඛෙන නිසා ප්‍රතිඵල අදවත් ලැඛෙතැයි සමහරුන් සැනසුම් සුසුම් හෙළන ලදි’ විභාග දෙපාර්තමේන්තුවෙන් දැන්වූ පරිදි අද උදෑසන කොළඹ හා ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන්ද අද ප්‍රතිඵල ලබාගැනීම පිණිස දෙපාර්තමේන්තුව වෙත ගිය අතර එය දහවල වනවිටත් ලැඛෙන පාටක් නොවිණි’ බොහෝ අය දහවල් 12ට අන්තර්ජාලයට එය මුදාහැරෙතැයි විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියට යළි යළි ඇතුළත් වෙමින් පරීක්ෂා කර තිබුණි’ දහවල් 10 ට කියා තිඛෙන්නේ සවස 2 ට දෙන බවය’ සවස 2 ට කියා තිඛෙන්නේ 6 ට දෙන බවය’ නමුත් මේ ලිපිය ලියන දැන් වෙලාව 7 ය තවමත් ප්‍රතිඵල නැත’ විභාග කොමසාරිස්වරයා සම්බන්ධ කරගැනීමට කිසිදු මාධ්‍යයකටද තවම නොහැකිවී තිඛෙයි’ නිල නොවන ආරංචි හෙළි කරන්නේ තවමත් ගණනය සිදු කරන බවය’ මෙතරම් කලබලයකින් දෙන ප්‍රතිඵල කෙතරම්දුරට නිවැරදිව ලබදෙන්නේදැයි සැකයක්ද දැන් මතුව තිඛෙයි http://www.gossiplankanews.com/2011/12/al-results-on-delay.html#more