Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද_12/12/2012
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙට දිනයේ දී සෑම නිවසකම බෞද්ධ කොඩියක් ඔසවන්න

(2012 දෙසැම්බර් 12 වැනි දිනට යෙදෙන අපවත් වී වදාළ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ නව වැනි ගුණානුස්මරණ පිංකම නිමිත්තෙනි.)

ජාතිය අවදිකළ එඩිතර සග රුවනක් වූ සෝම හිමියෝ දෙසැම්බර් 12 වනදා අප අතරින් සදහටම සමුගත්තේය.ගුවන් තලය සිසාරා සවන්පත් සැනසූ දහම් මග එළිකළ ඒ හඩ අපට අසන්නට යලි කිසිදු දිනකදී නොලැබේවි.එය මුළුමහත් ජාතියේම අවාසනාවකි.

සෝම හිමි පරපුරෙන් පවත් එන රට දය සාමය වෙනුවෙන් උරදෙන සියලු සිංහල ජනතාවගේ වගකීම "උන්වහන්සේ නැහැනේ" කියමින් සන්තාප වීම නොව.ඒ උදාර මෙය නැවතූ තැනින් නැවතත් පටන්ගෙන සිංහල බෞද්ධ ජනසමාජය ගොඩ නැගීමයි.

අතිගරු සෝම හිමියන්ට නිවන් සුව පතමු.උන්වහන්සේගේ දහම් ගගුලේ සිසිල සද කල්හිම ලක්බිම තුල රැදේවා ...!!!!

අමතක නොකරන් අද අවදි වී ඇති බුද්ධ පුනරුදය අවදි කල යතිවරයාණන් සෝම හිමි බව....

බුදු දහම යන සත්‍ය තුල තම මත වාදය නොබියව ඉදිරිපත් කරමින් ජාතියත් ආගමත් පෙරටුකොට ගනිමින් ගමින් ගම දෝරින් දොර යමින් උන්වහන්සේ ලෝක සත්වයාගේ හිත සුව පිණිස දහම් දෙසු සේක.මැත යුගයේ බෞද්ධ ජනයා තුල නව පුනර්ජීවයක් ඇති කල ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී වසර 9යක් ගෙවෙන දෙසැම්බර් 12 වන හෙට දින සියලු බෞද්ධයෝ තම නිවසෙහි බෞද්ධ කොඩියක් ඔසවතබා සෝම හිමියන්ට කෘතගුණ සලකමෙන් ඉතා සංවේගී සිතින් බැතිබරව ඉල්ලා සිටිමි

ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ

ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න

නික්මෙන්න

බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න

ඇතා බටවනය පොඩි කරන්නාක් මෙන්

මාර සේනාව මඩින්න!!!

අපිව අන්දන අයගේ රෙදි ගලවන අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය - ශ්‍රී ලංකා

http://www.facebook.com/InternationalBuddhistCouncil

[QUOTE="karitambiya, post: 14036609, member: 438572"] [SIZE="7"][COLOR="Red"]හෙට දිනයේ දී සෑම නිවසකම බෞද්ධ කොඩියක් ඔසවන්න [/COLOR][/SIZE] [SIZE="6"] [IMG]http://sphotos-a.ak.fbcdn.net/hphotos-ak-ash3/537735_117019731797550_839167639_n.jpg[/IMG] (2012 දෙසැම්බර් 12 වැනි දිනට යෙදෙන අපවත් වී වදාළ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ නව වැනි ගුණානුස්මරණ පිංකම නිමිත්තෙනි.) [IMG]http://sphotos-g.ak.fbcdn.net/hphotos-ak-ash4/429438_303543683096384_1483732033_n.jpg[/IMG] [IMG]http://sphotos-a.ak.fbcdn.net/hphotos-ak-ash4/430806_356636617765292_423194531_n.jpg[/IMG] ජාතිය අවදිකළ එඩිතර සග රුවනක් වූ සෝම හිමියෝ දෙසැම්බර් 12 වනදා අප අතරින් සදහටම සමුගත්තේය.ගුවන් තලය සිසාරා සවන්පත් සැනසූ දහම් මග එළිකළ ඒ හඩ අපට අසන්නට යලි කිසිදු දිනකදී නොලැබේවි.එය මුළුමහත් ජාතියේම අවාසනාවකි. සෝම හිමි පරපුරෙන් පවත් එන රට දය සාමය වෙනුවෙන් උරදෙන සියලු සිංහල ජනතාවගේ වගකීම "උන්වහන්සේ නැහැනේ" කියමින් සන්තාප වීම නොව.ඒ උදාර මෙය නැවතූ තැනින් නැවතත් පටන්ගෙන සිංහල බෞද්ධ ජනසමාජය ගොඩ නැගීමයි. අතිගරු සෝම හිමියන්ට නිවන් සුව පතමු.උන්වහන්සේගේ දහම් ගගුලේ සිසිල සද කල්හිම ලක්බිම තුල රැදේවා ...!!!! [IMG]http://sphotos-g.ak.fbcdn.net/hphotos-ak-ash3/543995_532931570051800_610404824_n.jpg[/IMG] අමතක නොකරන් අද අවදි වී ඇති බුද්ධ පුනරුදය අවදි කල යතිවරයාණන් සෝම හිමි බව.... බුදු දහම යන සත්‍ය තුල තම මත වාදය නොබියව ඉදිරිපත් කරමින් ජාතියත් ආගමත් පෙරටුකොට ගනිමින් ගමින් ගම දෝරින් දොර යමින් උන්වහන්සේ ලෝක සත්වයාගේ හිත සුව පිණිස දහම් දෙසු සේක.මැත යුගයේ බෞද්ධ ජනයා තුල නව පුනර්ජීවයක් ඇති කල ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී වසර 9යක් ගෙවෙන දෙසැම්බර් 12 වන හෙට දින සියලු බෞද්ධයෝ තම නිවසෙහි බෞද්ධ කොඩියක් ඔසවතබා සෝම හිමියන්ට කෘතගුණ සලකමෙන් ඉතා සංවේගී සිතින් බැතිබරව ඉල්ලා සිටිමි[/SIZE] ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො අරමිභ කරන්න නික්මෙන්න බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න ඇතා බටවනය පොඩි කරන්නාක් මෙන් මාර සේනාව මඩින්න!!! [IMG]http://profile.ak.fbcdn.net/hprofile-ak-prn1/c63.15.194.194/s160x160/65325_290758487708237_1833149624_n.jpg[/IMG] අපිව අන්දන අයගේ රෙදි ගලවන අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය - ශ්‍රී ලංකා [url]http://www.facebook.com/InternationalBuddhistCouncil[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom