අද_12/12/2012

karitambiya

Banned
Nov 9, 2012
147
133
0
හෙට දිනයේ දී සෑම නිවසකම බෞද්ධ කොඩියක් ඔසවන්න



537735_117019731797550_839167639_n.jpg


(2012 දෙසැම්බර් 12 වැනි දිනට යෙදෙන අපවත් වී වදාළ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ නව වැනි ගුණානුස්මරණ පිංකම නිමිත්තෙනි.)

429438_303543683096384_1483732033_n.jpg


430806_356636617765292_423194531_n.jpg



ජාතිය අවදිකළ එඩිතර සග රුවනක් වූ සෝම හිමියෝ දෙසැම්බර් 12 වනදා අප අතරින් සදහටම සමුගත්තේය.ගුවන් තලය සිසාරා සවන්පත් සැනසූ දහම් මග එළිකළ ඒ හඩ අපට අසන්නට යලි කිසිදු දිනකදී නොලැබේවි.එය මුළුමහත් ජාතියේම අවාසනාවකි.
සෝම හිමි පරපුරෙන් පවත් එන රට දය සාමය වෙනුවෙන් උරදෙන සියලු සිංහල ජනතාවගේ වගකීම "උන්වහන්සේ නැහැනේ" කියමින් සන්තාප වීම නොව.ඒ උදාර මෙය නැවතූ තැනින් නැවතත් පටන්ගෙන සිංහල බෞද්ධ ජනසමාජය ගොඩ නැගීමයි.
අතිගරු සෝම හිමියන්ට නිවන් සුව පතමු.උන්වහන්සේගේ දහම් ගගුලේ සිසිල සද කල්හිම ලක්බිම තුල රැදේවා ...!!!!

543995_532931570051800_610404824_n.jpg



අමතක නොකරන් අද අවදි වී ඇති බුද්ධ පුනරුදය අවදි කල යතිවරයාණන් සෝම හිමි බව....
බුදු දහම යන සත්‍ය තුල තම මත වාදය නොබියව ඉදිරිපත් කරමින් ජාතියත් ආගමත් පෙරටුකොට ගනිමින් ගමින් ගම දෝරින් දොර යමින් උන්වහන්සේ ලෝක සත්වයාගේ හිත සුව පිණිස දහම් දෙසු සේක.මැත යුගයේ බෞද්ධ ජනයා තුල නව පුනර්ජීවයක් ඇති කල ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී වසර 9යක් ගෙවෙන දෙසැම්බර් 12 වන හෙට දින සියලු බෞද්ධයෝ තම නිවසෙහි බෞද්ධ කොඩියක් ඔසවතබා සෝම හිමියන්ට කෘතගුණ සලකමෙන් ඉතා සංවේගී සිතින් බැතිබරව ඉල්ලා සිටිමි




ආරභථ නික්ඛමත - යුඤ්ජච බුද්ධ සාසනේ
ධුනාථ මච්චුනො සෙනං - නාලාගාරං ච කුඤ්ජරො

අරමිභ කරන්න
නික්මෙන්න
බුදු සසුනෙහි පිළිවෙත් පුරමින් යෙදෙන්න
ඇතා බටවන‍ය පොඩි කරන්නාක් මෙන්
මාර සේනාව මඩින්න!!!

65325_290758487708237_1833149624_n.jpg

අපිව අන්දන අයගේ රෙදි ගලවන අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය - ශ්‍රී ලංකා
http://www.facebook.com/InternationalBuddhistCouncil
 
Last edited:

karitambiya

Banned
Nov 9, 2012
147
133
0
ලොවේ දසත ගිය
පිරිත් ස්වරය මැකුනා
මහ කරුණාවෙන් සිත සුවය සැදු
පිරිත් ස්වරය මැකුනා...
අකලට
දහම් ගගුල සිදුනා...

සසුනඹර දිලුණ අපේ සෝම සමිද ඔබ
රහසෙම නික්මී තිබුනා...
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සෝම හිමියන්ව විකුණලා, ඒ පිටින් ගොඩගිය අයට දැන් සෝම හිමියන්ව අමතක වෙලා.....:(