අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් මා හදන පුංචිම පුංචි රැල්ල

wkmalitha

Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    මා මෙන්ම තවත් දරුවන්ට නොලැබුණු
    අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන්
    නොමිලේ අධ්‍යාපනය
    පළමු රැල්ල
    A/L ICT Python පාඩම් මාලාව
    🌊
    Python
    🌊

    Python 1
    https://youtu.be/Y48mVV-9wUE
    Python 2
    https://youtu.be/vShviVsipSs
    Python 3
    https://youtu.be/-8pNLMXhMRo
    Python 4
    https://youtu.be/OQPpWZP6kBE
    Python 5
    https://youtu.be/0UHYcJ0q0kQ
    ඉතිරිය බලාපොරොත්තු වන්න.
    දරුවනි,
    ඉගෙන ගන්න,
    අධ්‍යාපනයේ නිදහස තුලින් මේ ලොව බේරගන්න උදව් වෙන්න.

    පාසලින් පසු දරුවන්ගේ
    ප්‍රායෝගිකව ජිවත් වීමට ඇති හැකියාව වර්ධනය කිරීම
    අපේ වැඩසටහනේ මුඛ්‍ය අරමුණයි
    සම්බන්ධ වන්න Telegram 077 41 91 605
    🌊
    මාලිත වන්නිආරච්චි

    Share කර මුදල් අපහසුතා තියෙන දරුවන් වෙනුවෙන් උදව් කරන්න.
    ස්තුතියි