අධ්‍යාපනය සදහා 2017 වසරේ 6%..?

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
meka aya weye thiyana deyak nam wenna be, kaage hari hithaluwak wenna ethi. Adu gaane lanka cnews/enews link ekak wath ne.
අය වැය කොහොමත් හදලා කාටවත්ම පෙන්නන්නෙ නැතුව හංගන් ඉන්න සීන් එකක් නෙ තියෙන්නෙ!
ඔහොම රහස්‍ය එකක් ලීක් වෙනවා කියන්නෙ ඉතින් උන්ව හිටුවෙ පස් ගහන්න එපැයි බන්.
මමත් හිතන්නෙ කවුරු හරි ආතල් එකට ලියපු මොන්ගල් ජෝක් එකක් කියලා :lol::rofl:
 
Last edited:

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
විසර්ජන කෙටුම්පත ගැසට් කර තිබේ.
ලින්ක් එකක් හෝ ෆොටෝ එකක් දමන්න උත්සාහ කරන ලදි.
පලක් නැතිබව හැඟුනි.
අවශ්‍ය අයෙකු වේ නම් සොයාගෙන බලන්න...

ඉතින් ත්‍රේඩ් එකක් දාපු එකේ ඔය කෙටුම් පතත් දාපන් කෝ
නැත්තම් ත්‍රේඩ් එකත් නොදමා තනියම ඕක කියෝලා ඉන්න තිබ්බා නෙ බන් :):eek:
 
Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    loku talk denne nethuwa ee wage deyak thiyanawnaam dapanko, magula, anith welawata nam photoshop keeli daagena keegahanawa.

    ඉතින් ත්‍රේඩ් එකක් දාපු එකේ ඔය කෙටුම් පතත් දාපන් කෝ
    නැත්තම් ත්‍රේඩ් එකත් නොදමා තනියම ඕක කියෝලා ඉන්න තිබ්බා නෙ බන් :):eek:

    එහෙම ලොකු ටෝක් එකක් නෑ බං.
    මේක දැක්කාම නොදමා බෑ කියලා හිතුනා.
    ඒ නිසා නූල දැම්මා.
    ආපහු කම්මැලි හිතුනා ෆොටෝ ගහ ගහ ඉන්න.

    පහුගිය දවස්ටිකේ පාර්ලිමේන්තුවේ සැරට කතා වුනේ මේ කියන විසර්ජන කෙටුම්පත තමයි.
    හැබැයි පාර්ලිමේන්තුවේ කතා වුනේ නම් මේක සභාගත කල විදියේ තියෙන වැරදි.

    ඒ විසර්ජන කෙටුම්පතේ තියෙන කරුණ එලියට ඒවි ඊට පස්සේ.
    එතකම් ඉවසපල්ලා..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අය වැය කොහොමත් හදලා කාටවත්ම පෙන්නන්නෙ නැතුව හංගන් ඉන්න සීන් එකක් නෙ තියෙන්නෙ!
    ඔහොම රහස්‍ය එකක් ලීක් වෙනවා කියන්නෙ ඉතින් උන්ව හිටුවෙ පස් ගහන්න එපැයි බන්.
    මමත් හිතන්නෙ කවුරු හරි ආතල් එකට ලියපු මොන්ගල් ජෝක් එකක් කියලා :lol::rofl:

    අයවැය නෙවෙයි යකෝ..
    අයවැය විසර්ජන පනත් කෙටුම්පත.
    හිටපල්ලා අයවැයම එනකම්.
    එතකොට තොපිට ඒකට එරෙහිව මොකුත් කරන්න බෑ.
    බකුස් ගහලා හිටං ඉන්න තමයි වෙන්නේ..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අයවැය ගැන හිතා ගනිල්ල මේ දවස්වල බදු ගෙවන්න කියල ටීවී එකේ යන ඇඩ් වලින්ම....
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    This is not a trusted source. Mekath cnews wage ekak thamy. Gasatte eka nedda?
    අන්න හොඳ ප්‍රශ්ණයක්...
    ලංකාවේ මහලොකු තොරතුරු දැනීමේ පනතක් ගැන කයිය ගහනවා.
    ඒක සම්මත වෙලත් ඉවරයි.
    ඒත් පාර්ලිමේන්තුවට සභාගත කල පනත්/පනත් කෙටුම්පත් නිල වෙබ් අඩවියට නිකුත් කරන්නේ කල්පයක් ගිහින්..
    තවමත් නැත.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කොහෙද බන් ඕක තිබ්බෙ?

    Budget ekata issella kohomada umba budget eke eewa danne?

    අන්න ඒක තමා මටත් නොතේරුනෙ!
    ඔහොම දේවල් අය වැයට කලින් එලියට දැම්මෙ මොකාද බන්? :eek::shocked:

    meka aya weye thiyana deyak nam wenna be, kaage hari hithaluwak wenna ethi. Adu gaane lanka cnews/enews link ekak wath ne.

    ඕක cnews එකේ තිබුන එකක් බං

    loku talk denne nethuwa ee wage deyak thiyanawnaam dapanko, magula, anith welawata nam photoshop keeli daagena keegahanawa.

    අය වැය කොහොමත් හදලා කාටවත්ම පෙන්නන්නෙ නැතුව හංගන් ඉන්න සීන් එකක් නෙ තියෙන්නෙ!
    ඔහොම රහස්‍ය එකක් ලීක් වෙනවා කියන්නෙ ඉතින් උන්ව හිටුවෙ පස් ගහන්න එපැයි බන්.
    මමත් හිතන්නෙ කවුරු හරි ආතල් එකට ලියපු මොන්ගල් ජෝක් එකක් කියලා :lol::rofl:

    This is not a trusted source. Mekath cnews wage ekak thamy. Gasatte eka nedda?

    දැන් සනීපද...?
    :lol::lol::lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කෝ මේ විද්වත් ආචාර්්‍යවරු......

    14680751_1229885087072473_3998191198492743850_n.jpg
     
    Last edited: