අධ්‍යාපන අසාධාරණයක් දැනුම්දිය යුතු රජයේ ආයතන

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    මචං ලා ලොකු ප්‍රශ්නයක්...කිරියේ යාළුවොන්ගෙන් උදව් ඕන..මගේ මල්ලි ගිය අවුරුද්දේ අන්තිම ඌව පලාතේ රාජයේ පාසල් වලට ගුරුවරු තෝරා ගන්නා තරග විභාහයට පෙනී සිටියා..නමුත් මහ ගෙවල් බදුල්ලේ තියෙන දැනට අවුරුදු 5-6 ඉදන් බදුල්ලෙන් පිට කොළඹ ස්ථිර පදිංචිය තියෙන කෙනෙක් එයාලගෙ සම්බන්ධකම් වලින් මේ ගුරුවරු බදවගන්න විභාගයට පෙනී ඉදලා තියෙනවා..
    මචං ප්‍රශ්නේ තියෙන්නේ අපෙ පළාතෙන් පිට ස්ථිර පදිංචිය තියෙන මේ කෙනා නිසා සීමිත සංක්‍යාවක් ගුරුවරු බදවගන්න එකේ අපෙ පලාතෙන් ඉල්ලුම් කරපු අයට අසාධාරණයක් සිදු වෙන එක පැමිණිලි කරන්න තියෙන රජයේ ආයතන මොනවද?
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ගෙදරින් පිට අවුරුදු 5-6 හිටියා කියන එක ප්‍රබල තර්කයක් වෙන්නේ නැහැ නේද? එහෙම බැලුවොත් පිටරට ඉන්න මිනිස්සුන්ට පුරවැසිකමත් නැතිව වෙනවා. ඔය කියන පුද්ගලයා චන්දෙ එහෙම දාන්නේ බදුල්ලෙන් නෙවෙයිද?
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    ගෙදරින් පිට අවුරුදු 5-6 හිටියා කියන එක ප්‍රබල තර්කයක් වෙන්නේ නැහැ නේද? එහෙම බැලුවොත් පිටරට ඉන්න මිනිස්සුන්ට පුරවැසිකමත් නැතිව වෙනවා. ඔය කියන පුද්ගලයා චන්දෙ එහෙම දාන්නේ බදුල්ලෙන් නෙවෙයිද?
    මේ කියන කෙනා marry කරලා පහුගිය අවුරුදු 5-6 ක්ම කොළඹ ඉදල තියෙන්නේ...id nnumber එකෙන් පදිංචිය මැතිවරණ කොමිෂන් සභා website බලා ගත්තා..
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    Ane pons thopi wage irisiya karayo. Thawa ekekta hari yanawata kamathi nathi kuhakayo. Typical sinhalu.
    එහෙම එකක් නෙවෙයි..එතකොට මේ පලාතෙන් අයදුම් කරපු අයට මොකද වෙන්නේ..ගොඩාක් දුප්පත් පවුල් වල අයත් ඉල්ලුම් කරල තිබුනා...ඒවට කවුද වග කියන්නේ
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    padinchiya thiyenne gam palathe nam koheta complain karath wadak na.
    අවුරුදු 5-6 කට කලින් පදිංචිය බදුල්ලේ තිබිලා තියෙන්නේ..නමුත් 2015 ඉදන් පදිංචිය 2020 වෙනකන් කොළඹ තියෙන්නෙ..
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    එහෙම එකක් නෙවෙයි..එතකොට මේ පලාතෙන් අයදුම් කරපු අයට මොකද වෙන්නේ..ගොඩාක් දුප්පත් පවුල් වල අයත් ඉල්ලුම් කරල තිබුනා...ඒවට කවුද වග කියන්නේ
    Kuhaka pons
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    Kuhaka pons
    මේ ප්‍රශ්නේ උඹලා බලන්නෙ වෙන විදියකට..අපේ පළාතෙ මේ වගේ vacancies වලට apply කරන්නෙ ගොඩාක් අමරුවෙන් ජීවත් වෙන මිනිස්සුත්...නමුත් මේ මම කියපු කෙනා පලාතේ ඉන්න ගොඩාක් පොහොසත්, ලොකු ලොකු සම්බන්ධ කම් තියෙන අය..එතකොට ඇත්තටම job එකක් ඕන කරන දුප්පත් මිනිස්සුන්ට වෙන්නෙ අසාධාරණයක් නෙවෙයිද

    typical kuhaka sri lankan

    ------ Post added on Jan 20, 2021 at 11:02 PM

    Bump
    ------ Post added on Jan 21, 2021 at 8:31 AM

    Bump
    ------ Post added on Jan 21, 2021 at 5:53 PM