අධ්‍යාපන ය කමු! ආණ්ඩුවට හරි කියමු!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    2026 සිට නව අධ්‍යාපන ක්‍රමයක්!

    ආණ්ඩුවේ වැඩක්ද?

    නැහැ

    මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන මුලාරම්භය වෙන්නේ 2023 ගෝඨාභය ගේ කාලේ
    විෂයන් 9 නොව 7ක් ඇති කිරීම
    ශිෂ්‍යත්ව විභාගය ළමයින්ට පහසු විභාගයක් බවට පත්කිරීම
    සියලු විෂයන් සමත් වීම නොව විෂයන් අනුව විශ්වවිද්‍යාල වලට ඇතුලත් කර ගැනීම
    අධ්‍යාපන කොට්ටාශ 100 සිට 122 කිරීම
    විෂයානු බද්ද නොවී රැකියා සඳහා විෂයන් ඇති කිරීම

    මේ ආකාරයේ අධ්‍යාපන සංශෝධන සඳහා පාර්ලිමේන්තුවේ සභා ගත කොට ඇත්තේ 2023 දී

    https://parliament.lk/en/news-en/view/3750/?utm_source=chatgpt.com


    හරිනි සහ ආණ්ඩුවේ හොරනැව ඇරියට ඉහත කි සංශෝධන පරණ ඒවාය

    හැබැයි හැරිණි වෙනස්කම් කිහිපයක් කිරීමට තැත් කරනවා

    එයින් ප්‍රධාන වන්නේ ඉතිහාසය විෂය තෝරාගැනීමේ විෂයක් කිරීම

    එමගින් ඔවුන් ඉතිහාසය මකා දැමීමට තැත් කරනවා


    අනුන් කල දේ තමන් කළා යැයි කීම මාලිමාවේ සම්ප්‍රදාය වී තිබේ

    ලෝකයා හමුවේ අදටත් ශ්‍රී ලාංකිකයින් නැගී සිටින්නේ අධ්‍යාපන ක්‍රමයේ හොඳ අනුවය .




     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    එතකොට ගෝටා ගේනකොට මීක් කියපු නැති ගනයෝ ටික එලි බහින්නේ ලපයා එක කරන්න හදනකොටද?
     
    • Haha
    Reactions: Martian Professor

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    හරිනි ගෑනි දැක්කම එපා වෙනවා
    හරිනිව එපා වෙන්නේ කැඩී කැඩී සිංහලෙන් කතා කරද්දී. ඉංගිරිසියෙන් කතා කරද්දී පට්ට
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    A/L විකර කරන්ඩ යන්නේ.
    combind maths වෙනුවට applied maths සහ pure maths වෙන වෙනම සබ්ජෙක්ට් දෙකක් විදිහට දාන්න යන්නේ. එතකොට තුන් වෙනි සබ්ජෙක්ට් එක physics. ළමයින්ට chemistry කරන්න බැරි වෙනවා. ඒ අස්සේ ICT ඔක්කොම ළමයින්ට කරන්න තියන චාන්ස් එක නැති කරලා ඒක computer science සහ data science විදිහට maths ළමයින්ට විතරක් දෙන්න යනවා. මුන්ට විකාර බං. එතකොට ටෙක් කරන ළමයි, කොමස් කරන ළමයි, ආට් කරන ළමයින්ට ICT කර ගන්න විදිහක් නෑ.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    එතකොට ගෝටා ගේනකොට මීක් කියපු නැති ගනයෝ ටික එලි බහින්නේ ලපයා එක කරන්න හදනකොටද?
    කියවන්න පුරුදු වෙන්න බ්‍රෝ

    ගෝඨා ගේ කාලේ හදපු එක වෙනස් කරන්න යන්නේ හැරිණි
    ඒ වෙනස් කිරීමේ එක අරමුණක් තමයි NGO පදේට එයා කුක්කෙක් වගේ කරලා දෙන්නේ