2020 නොවැම්බර් මස අධිකරණය කල්ලාරු රක්ෂිතය එළිකිරීම මත පනවා තිබුණු නඩුව මහාධිකරණ නීතිඥ ජනක් ද සිල්වා සහ නිස්සංක බන්දුල යන මහත්වරුන් රිෂාඩ් බතුදින් වරදකරු කොට නැවත වනය සිටුවීමට තීන්දුවක් දෙන ලදී.
ඒ අනුව අද වනතෙක් අධිකරණය හෝ නඩුව දැමු කිසිම පාර්ශවයක් මේ පිළිබඳව සොයා බලා නැත්දැයි විල්පත්තුව වනේ වනසිවුපාවුන් අසයි. වනය තබා ඇටයක්වත් සිටුවීමට බදුරුදින් හිප්පටුවා අදවෙනතෙක් කටයුතු කොට නැත. අධිකරණයේ තීන්දු කොලේට පමණක් දැයි වනේ අය අසයි.
වනසිවුපාවුන් මේ අනුව දැඩි ක්‍රියාමාර්ග වලට එළඹීමට කටයුතු කරනු ඇත.