අධිකරණය ඇයි මෙහෙම

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    aniwa oka thama une. oya 1000ta 2000ta ena lawyerla wage neme. hodata experience un gatthama un dannawa katha karanda one point eka. policiya monawa illuwath ara lawyer karala point allala katha karapu gaman judge karayata unath karanda deyak na.

    oya cn 1 hodata therenawa SUITS wage tv series ekak balanawa nan
    eka aththa e wage un eka nadu warekata patta ganan ganne.

    Lawyerslath degree eka thibbata daksha ewunuth inna wada bari Tarzanlath innawa.

    kohomath wada bari ekekta wada wadakarayekta loku ganak dena eka labai.
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    eka aththa e wage un eka nadu warekata patta ganan ganne.

    Lawyerslath degree eka thibbata daksha ewunuth inna wada bari Tarzanlath innawa.

    kohomath wada bari ekekta wada wadakarayekta loku ganak dena eka labai.
    ow ban. a wage supiri lawyer kenekta oya wage podi cn ehekata bail ekak ganna ekak maha deyak neme.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    Screenshot_20210601-190105_Facebook.jpg
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මේක ලකේ පංකාව බං.
    සාමාන්‍ය මිනිහෙක් රස්සාවට යන්න එළියට බැස්සම උගේ අයි.ඩී. එකයි, ඔෆිස් එකේ ලියුමයි, ජා.හැදුනුම්පතයි ඔක්කොම පෙන්නන්න ඕනි. ඒ පෙන්නල මදි වුණොත් කලිසම ගලවල පොඩ්ඩක් දෙකට නැවිලත් පෙන්නන්න ඕනි.
    මුන් විසි තිස් ගාණක් සෙට් වෙලා ආතල් එකේ පාටි දානව. ඒකත් රටේ අධි ආරක්ෂිත කලාපයක. පොලිස් චෙක් පොයින්ට් කීයක් පහුකරගෙනද මුන් මේ හෝටලේට එන්න ඇත්තෙ?
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    Oya Judgelath Badu Karayo, Horu, 80%
    Don't keep faith in any LAW in Sri Lanka whatsoever