අධිකරණය රනිල් ළග

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අවුරුදු 76 සීයා කෙනෙක් 2048 දී රට හදනවා කිව්වාම එයාට කඩේ යන අයට කන්න දෙන්න හොඳ මොනවද ?🤔
    එතකොට අවුරුදු 56 අන්කල් අවුරුදු 2න් මැජික් පෙන්නයිද 🤔.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔයාගේ රනිල් සීයා වගේ බැංකු නම් හිස් කරන ඵකක් නැති වෙයි..
    උඹලගේ ආසාවනේ අපිත් ඡන්දෙ දෙන්නෙ ටිල්වින් අනුර වගේ තරුණ නායකයන්ට . එතකොට ඒ කරදරෙත් ඉවරයි. ඊට පස්සෙ උඹලට පුළුවන් මහප්‍රාණ ඉංග්‍රීසි කතා කරන බූරු පුතාව ගේන්න. 😪. ඒකත් හරි යන්නෙ නැත්නම් 2035 මානෙල් මලක් ගේන්න.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    අදිකරනෙ එතුම ලඟ තිබ්බම උබට තියෙන පුකේ අමාරුව මොකක්ද
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    උඹලගේ ආසාවනේ අපිත් ඡන්දෙ දෙන්නෙ ටිල්වින් අනුර වගේ තරුණ නායකයන්ට . එතකොට ඒ කරදරෙත් ඉවරයි. ඊට පස්සෙ උඹලට පුළුවන් මහප්‍රාණ ඉංග්‍රීසි කතා කරන බූරු පුතාව ගේන්න. 😪. ඒකත් හරි යන්නෙ නැත්නම් 2035 මානෙල් මලක් ගේන්න.

    උඹ ඡන්දේ දෙන්නේ කාටද කියල අපි දන්නවද බං?😅

    ඒ කියන්නේ උඹ ගිය පාර ඡන්දේ දුන්නෙ පුතානෝටද?🤔
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    උඹලගේ ආසාවනේ අපිත් ඡන්දෙ දෙන්නෙ ටිල්වින් අනුර වගේ තරුණ නායකයන්ට . එතකොට ඒ කරදරෙත් ඉවරයි. ඊට පස්සෙ උඹලට පුළුවන් මහප්‍රාණ ඉංග්‍රීසි කතා කරන බූරු පුතාව ගේන්න. 😪. ඒකත් හරි යන්නෙ නැත්නම් 2035 මානෙල් මලක් ගේන්න.

    උඹ චන්දේ දෙන්නේ රනිල්ටනේ..නිකන් මෙතන බොරු කියවන්න ඵපා බං..උඹ ගිය ටිකේම කඩේ ගියෙත් උෟට නේ.පෝලිම් නැති කරපු අපේ රනිල් උතුමාණන් කිය කිය ඉඳලා දැන් කියනව ජෙප්පොන්ට දෙනවලු..:lol:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    ජනාධිපතිවරයා සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ව්‍යවස්ථාපිත රාජකාරි ඉටු කිරීම - පුවත්​


    Mithuran Ganesh
    3–4 minutes


    presss-release.png



    Published on: ජනවාරි 31, 2024


    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4(ආ) වගන්තිය යටතේ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරනු ලබයි.

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාවට අදාළ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා, විධායකයේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති ක්‍රියා පටිපාටියට අනුව සහ ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත කාර්යභාරයට අනුකූලව පොලිස්පතිවරයා ඇතුළු රජයේ ඉහළ තනතුරු සඳහා පත්කිරීම් සිදු කිරීමට ව්‍යවස්ථාපිතව බැඳී සිටී.

    එබැවින් ජනාධිපතිවරයාට කිසිඳු බාධාවකින් හෝ මැදිහත්වීමකින් තොරව ව්‍යවස්ථානුකූල රාජකාරි ඉටු කිරීමට සිදු වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. ව්‍යවස්ථාව යටතේ පොලිස්පතිවරයා පත් කිරීම සිදු කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කිරීමෙන් පසුවය.

    ජනාධිපතිවරයාට ඔහුගේ ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමේදී සිදු කරනු ලබන ඕනෑම අවහිරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ජනාධිපතිවරයා යම් හෙයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තම බලතල ක්‍රියාත්මක කරන්නේ නම් ඒ සඳහා තිබෙන ප්‍රතිකර්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සපයා ඇත.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්ථාපිත කොට ඇති පාර්ලිමේන්තුවේ කථානායකවරයා සභාපතිත්වය දරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විධායකයේ කොටසක් වශයෙන් ක්‍රියාත්මක වන අතර, ජනාධිපතිවරයාට තම ව්‍යවස්ථාපිත කාර්යභාරය ඉටු කිරීමට අවශ්‍ය සහයෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් ලබා දෙනු ලබයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තම කාර්යයන් ඉටු කිරීමට බැඳී සිටින අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ. ව්‍යවස්ථාව යටතේ පොලිස්පතිවරයා පත් කිරීමට අදාළව සිය කාර්යයන් ඉටු කිරීමෙන් වැළකී සිටින ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව තමන්ට පැවරී ඇති බලය ක්‍රියාත්මක කරන්නේ නම් ඊට ප්‍රතිකර්ම ව්‍යවස්ථාවෙන්ම සපයා ඇත.

    කථානායකවරයා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව විසින් අධිකරණය හරහා ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරයි. එබැවින් පාර්ලිමේන්තුව වගකිව යුත්තේ ජනතාවට පමණි.


    ජනාධිපතිවරයා විසින් මෙම කරුණු තවදුරටත් පැහැදිලි කිරීම සඳහා පාර්ලිමේන්තුවට යොමු කරනු ඇත.



    President.jpg


    https://pmd.gov.lk/si/පුවත්/ජනාධිපතිවරයා-සහ-ආණ්ඩුක්/





    ශ්‍රේෂ්ඨාධිකරණය ලෙප්ට් :ROFLMAO:
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,533
    113
    ඔයාගේ රනිල් සීයා වගේ බැංකු නම් හිස් කරන ඵකක් නැති වෙයි..
    සීයා නෙමෙයි මුත්තා. මුත්තා කිව්වට ඇත්තටම ඌ මල පෙරේත නාකි හුත්තා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: