අධික තරබාරුව ගැන පට්ට කරුණු 7ක්.

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
අධික තරබාරුව ගැන පට්ට කරුණු 7ක්.

#1 ලොව කුසගන්නට වඩා මිනිසුන් අධික තරබාරුව නිසාවෙන් විදවයි.

#2 ඇමරිකානුවන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු තරබාරු වේ.


#3 උදේ ආහාරය හෝ දිවා ආහාරය අවන් හලකින් ගන්නා අයෙක් තරබාරු වීමේ ප්‍රවනතාවය දෙගුනයකි.

#4 ලොව තරබාරුම පුද්ගකයන් සිටින රට මෙක්සිකෝවයි.


#5 වසර 40කට පෙර තිබුනාට වඩා 266% ප්‍රමාණයක් දැන් කුකුලන්ගේ ශරීරයේ මේදය ඇත.


#6 නින්ද අඩුවීමෙන් සතියක් තුල ඔබගේ බර කිලෝ එකකින් පමණ වැඩි වේ.


#7 තරබාරු පුද්ගකයින් රතවාහන අනතුරකින් මියයෑමේ අවධානම 78%කි.

තවත් මේ වගේ කතා,
ලොව සිටින මිළ අධිකම බල්ලන් 9... (තත්පර 90න් කියවන්න)

විවිධ රටවල් වල තහනම් අරුම පුදුම දේවල් 10ක්... (තත්පර 50න් කියවන්න.)
 
Last edited: