අධික තාපය සහ poor bugs

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    මකුළුවන්ගේ බන්
    උන් විසික් කරල ඉවරයි බන්. අංජනම් එලි අරින්න වෙන්නෙ දැන් උන් හොයන්න 😅 😅
     
    • Haha
    Reactions: Lovtus

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    වෙනදා වතුර තියන්නේ නැති තැනකිනුත් වතුර තිබ්බ ලේන්නුන්ට තිබ්බේ ,

    ඒකට ඇම්බලයෝ කියන කූඹි ඇවිත් බොනවා වතුර . ලේන්නු එන්නේ නැහැ දවස ගානේ එකට දානවා , කූඹින්ට ,
     
    • Love
    Reactions: Mr.dark