අධික විෂ ‍පොල්තෙල් ගැන මහාචාර්ය අර්ජුන කියයි

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙරටට ආනයනය කෙරුණු පොල්තෙල්වල ඇතැයි පැවැසෙන ‘‘ඇෆලටොක්සීන්‘‘ නමැති විෂ රසායනය ආහාරයට එක්වුවහොත් අක්මාවේ පිළිකා ඇතිවිය හැකි බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

    මෙම විෂ කාණ්ඩය නිපදවන්නේ ඇස්පර්ජිලස් ප්ලෙවස් කියන දිලීර විශේෂයකින්. ඒක සාමාන්‍යයෙන් අක්මාවට අහිතකර දෙයක්. මේ විෂ එක පාරට විශාල ප්‍රමාණයක් ශරීර ගත වුවත් , කුඩා ප්‍රමාණ වශයෙන් දීර්ඝ කාලයක් ශරීර ගත වුවත් ප්‍රශන ඇති වෙනවා. වැඩිහිටියන්ට වඩා කුඩා දරුවන්ට මෙහි බලපෑම වැඩියි. මන්ද කුඩා දරුවන්ගේ අක්මාවේ දරාගැනීම වැඩිහිටියන්ට වඩා අඩු නිසා. දරුවන්ගේ වර්ධනයට පවා මෙමගින් අහිතකර බලපෑම් ඇතිවෙන්න පුළුවන්.

    Source: http://www.lankadeepa.lk/news/අධික-විෂ-‍පොල්තෙල්-ගැන-මහාචාර්ය-අර්ජුන-කියයි/101-588004
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    තම නිවසේ දී සම්ප්‍රදායික ක්‍රමවේදයට අනුව සකස්‌ කර ගනු ලබන පිටි වර්ග සහ කුළුබඩු නිෂ්පාදන මෙන් නොව, මහා පරිමාණ නිෂ්පාදන වලදී මෙම අමු ද්‍රව්‍යය නිසි පරිදි සේදීම, අප ද්‍රව්‍ය ඉවත් කිරීම, ආදී ක්‍රියාවන් බොහෝ විට සිදු වන්නේ නැත. ඔබට මේ බව දැන ගන්නට අවශ්‍යය නම් කඩෙන් මිල දී ගෙන ආ සූදුරු හෝ මහදුරු සෝදා බලන්න. කළු පාටට මණ්‌ඩියක්‌ ඉවත් වනු දැක ගන්නට පිළිවන. ගෝනි ගණන් දමා යන්ත්‍රානුසාරයෙන් සිදු කෙරෙන නිෂ්පාදන වල දී මෙම අප ද්‍රව්‍ය ඉවත් කිරීම නිසි ආකාරයෙන් සිදු නොකෙරෙන්නට බොහෝ දුරට ඉඩ ඇත. එමෙන්ම, කුළුබඩු, ධාන්‍ය වර්ග පුස්‌ කෑමේදී ඉතාමත් විෂ රසායනිකයක්‌ වන ඇෆලටොක්‌සීන් (Aflatoxins) එකතු වෙයි. ආහාර නිෂ්පාදනය කිරීමේ දී සහ පිසීමේ දී ඇµලටොක්‌සීන් විනාශ නොවෙයි. මෙම විෂ වර්ගය සිරුර තුළ ගබඩා වන අතර, කලක්‌ තිස්‌සේ ගබඩා වන ඇෆලටොක්‌සින් අක්‌මාවේ සහ වෙනත් ස්‌ථාන වල පිළිකා හටගන්නට හේතු වෙයි. විශේෂයෙන් වැඩිහිටියන්ට සාපේෂව ළමුන්ට ඇෆලටොක්‌සින් නිසා වැඩි හානියක්‌ සිදු වන අතර, ළමන්ගේ වර්ධනය සහ සංවර්ධනය බාල වීම, අක්‌මාවට හානි වීම සහ අක්‌මා පිළිකාවලට හේතු වෙයි. ඇෆලටොක්‌සින් වනාහි දැනට හඳුනාගෙන තිබෙන දරුණුම පිළිකාකාරකයක්‌ වෙයි. මෙයට අමතරව ලාබය වැඩි කර ගන්නට පුන්නක්‌කු, ලී කුඩු. ලුණු, හාල් කුඩු, පාන් පිටි, ආදී අපද්‍රව්‍ය එක්‌ කර විවිධ පිළිකාකාරක ඩයි වර්ග, කෘත්‍රිම රසකාරක එක්‌කර නිෂ්පාදනය කරන බාල නිෂ්පාදන ද බොහෝ ප්‍රමාණයක්‌ වෙළෙඳපොළේ ඇත.

    https://www.divaina.com/2016/12/04/feature06.html

    මේ 2016 ආටිකල් එකක්.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    "විශේෂයෙන් වැඩිහිටියන්ට සාපේෂව ළමුන්ට ඇෆලටොක්‌සින් නිසා වැඩි හානියක්‌ සිදු වන අතර, ළමන්ගේ වර්ධනය සහ සංවර්ධනය බාල වීම, අක්‌මාවට හානි වීම සහ අක්‌මා පිළිකාවලට හේතු වෙයි."

    I think this is the cold war. they have tried to take this country by force not worked. now they disable our generation already and trying our next-gen.
    so we need to think and act same time now
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    "විශේෂයෙන් වැඩිහිටියන්ට සාපේෂව ළමුන්ට ඇෆලටොක්‌සින් නිසා වැඩි හානියක්‌ සිදු වන අතර, ළමන්ගේ වර්ධනය සහ සංවර්ධනය බාල වීම, අක්‌මාවට හානි වීම සහ අක්‌මා පිළිකාවලට හේතු වෙයි."

    I think this is the cold war. they have tried to take this country by force not worked. now they disable our generation already and trying our next-gen.
    so we need to think and act same time now

    The sad part is they're profiting from the weapon. Gen Z is 100% has been completely brainwashed. Have you seen the news past few months?
    There are more than 100+ children getting treatments at Apeksha Hospital. They are the ones who recognized at the early stages. Think about how many children who don't know if they having cancers, who can't afford money to diagnose.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    The sad part is they're profiting from the weapon. Gen Z is 100% has been completely brainwashed. Have you seen the news past few months?
    There are more than 100+ children getting treatments at Apeksha Hospital. They are the ones who recognized at the early stages. Think about how many children who don't know if they having cancers, who can't afford money to diagnose.
    Exactly machan. I can say one thing for sure because I have seen it with my own eyes.
    The multinational company let's say BAURS. we know they gave fertilizers to farmers. and we all know what cause of these Chronicle Kidney problems found in Rajarata right? When the kidney failed you need to undergo Dialysis means clean blood. for those machines lots of chemicals used. They are lined up in front of the Dialysis room. all the chemicals labeled as "BAURS". not only that I have seen lots of machine equipment inside even some glows. SO KASUN uba hari "profiting" and destroying the country in one shot
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    කියත් මග හුට්ටිගේ පුතාල ටික ඉදිරි පරම්පරාවත් ඉවර කරන්නයි යන්නේ එහෙනං

    මේ සියල්ලට මං පෑදු ඇමරිකන් ද්‍රෝහියාව බලයේන් පහකර රටෙන් පිටුවහල් කල යුතුයි
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මමනම් කියන්නෙ ‘‘ඇෆලටොක්සීන්‘‘ වලට ටෙස්ට් කරන්න කලින් මේ ගෙන්නලා තියෙන්නෙ ඇත්තටම පොල් තෙල්ද කියලා චෙක් කරලා ඉන්න ඕන. එක එක්කෙනා කියන කතා අහනකොට පොල් තෙල්මද කියලා ශුවරුත් නෑ.

    ඔය වගේ කෑමට ගන්න දේවල් ඉම්පෝට් කරනකොට රේගුවෙන් සෑම කන්ටේනර් එකක්ම අනිවාර්යෙන් චෙක් කරන්න ඕන කියලා නීතියක් තියනවද නැද්ද දන්නෙ නෑ නේද?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මමනම් කියන්නෙ ‘‘ඇෆලටොක්සීන්‘‘ වලට ටෙස්ට් කරන්න කලින් මේ ගෙන්නලා තියෙන්නෙ ඇත්තටම පොල් තෙල්ද කියලා චෙක් කරලා ඉන්න ඕන. එක එක්කෙනා කියන කතා අහනකොට පොල් තෙල්මද කියලා ශුවරුත් නෑ.

    ඔය වගේ කෑමට ගන්න දේවල් ඉම්පෝට් කරනකොට රේගුවෙන් සෑම කන්ටේනර් එකක්ම අනිවාර්යෙන් චෙක් කරන්න ඕන කියලා නීතියක් තියනවද නැද්ද දන්නෙ නෑ නේද?
    මාත් එකම කියනවා මචං. පැහැදිලිවම මේ පොල් තෙල් නෙමේ කියලා පේනවනේ. චෙක් කරලා බලන එක වටිනවා
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    Exactly machan. I can say one thing for sure because I have seen it with my own eyes.
    The multinational company let's say BAURS. we know they gave fertilizers to farmers. and we all know what cause of these Chronicle Kidney problems found in Rajarata right? When the kidney failed you need to undergo Dialysis means clean blood. for those machines lots of chemicals used. They are lined up in front of the Dialysis room. all the chemicals labeled as "BAURS". not only that I have seen lots of machine equipment inside even some glows. SO KASUN uba hari "profiting" and destroying the country in one shot

    Holy Moly Machan, You fucking enlightened a thing I never thought. The top Agro Fertiliser Distributor in Sri Lanka is BAURS. They import chemicals, some machinery stuff and mainly Fertilisers. I didn't know that they import chemicals for hemodialysis machines. Then we see the North Central Province, The heart of the country's rice-producing region, and Where we can find 90% of chronic kidney disease patients on the island. Dunno man, there many multinational companies are allied for this massacre. Sinhalu will never be able to fight back. Fuck, This is a chain. We're running until the day we die. I tried to find a catalog of chemical importers but failed. Let me know if you found any documents.
     
    I can help you to find what are those chemicals used in hospitals under those company's names. let me see what I can do.
    Sinhalu will never be able to fight back. - yes because we divide and overall power will divide
    The sad part is that even the farmers know that the Fertilisers they used are causing the problem. but they are using it with knowing that
    on other hand they need some kind of Fertilisers to use and any gov so far has no solution. I think these companies take down whoever in control and make them obey to not to take action against them. maybe these obstructions caused through unofficial diplomatic channels as some sort of threatening?. because every president came with a positive attitude and once they sat on that chair they changed their character like lizards.
     
    KevinSpacey

    Junior member
  • Mar 7, 2021
    29
    57
    18
    Holy Moly Machan, You fucking enlightened a thing I never thought. The top Agro Fertiliser Distributor in Sri Lanka is BAURS. They import chemicals, some machinery stuff and mainly Fertilisers. I didn't know that they import chemicals for hemodialysis machines. Then we see the North Central Province, The heart of the country's rice-producing region, and Where we can find 90% of chronic kidney disease patients on the island. Dunno man, there many multinational companies are allied for this massacre. Sinhalu will never be able to fight back. Fuck, This is a chain. We're running until the day we die. I tried to find a catalog of chemical importers but failed. Let me know if you found any documents.
    Animated GIF
     
    Similar threads