අධිචිත්තවේගී හැඟීමක් ලබා ගන්න
මැරෙන්න කලින් එකම එක වතාවක් වත් අධිචිත්තවේගී අත්දැකීමක් ලබා ගන්න.
නැත්තම් අපරාදෙ,
ඔයා ඉපදුනෙ ඇයි කියල මැරෙනකල්ම දැනගන්න එකක් නෑ...
අධිචිත්තවේගී හැඟීමක් ලබා ගන්න එක කරන විදිය කියන්නම්... කරල බලන එක ඔයාලගෙ තීරනයට බාරයි...
දෙදෙනෙකු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය..
පැශන් මල් කිලෝ 1යි
දිවුල් ගහේ පොතු හා අතු රිකිලි කිලෝ 2යි...
වතුර ලීටර් 9 යි
විනාකිරි කෝප්ප 1.5 යි
විශාල භාජනයක් ගෙන පැශන් මල් හා දිවුල් පොතු දමා වතුර ලීටර් 3ක් හා විනාකිරි කෝප්ප භාගයක් දමා මඳ ගින්නේ.. (වතුර නටන්නෙ නැති වෙන්න) පැය 5ක් පමන තම්බමින් වතුර වාශ්ප කර හරින්න. මෙලෙස වතුර වාශ්ප වී ලීටරයක් ඉතුරු වන තෙක් තම්බාගන්න..
දැන් එම වතුර පෙරාගන්න..
මිස්‍රනයට තවත් වතුර ලීටර් 3ක් දමා නැවත එලෙසම කරගන්න..
මේ ආකාරයට තවත් වතාවක්.
දැන් ඔබ ලඟ ද්‍රාවනයෙන් ලීටර් 3ක් ඇත.
එම 3 නැවත මඳ ගින්නෙ හින්දමින් කෝප්ප 2ක් වන තුරු හින්දවා ගන්න..
ඔබ සාදාගත්තේ වසර දහස් ගනනක් තිස්සේ පෙරදිග හා බටහිර පැරණි සංස්කෘතීන් විසින් දේවත්වයෙන් අදහන ayahusaca පානයේ ලාන්කීය අමුද්‍රව්‍ය යොදා සකසා ගත හැකි වර්ශන් එකකි..
දැන් කෝප්පයක් ගෙන නිසල පෙදෙසක සනීප ඉරියව්වකින් හිඳ පානය කරනු මැනවි...

(ට්‍රිප් එකේදි හම්බෙන දෙවිවරු ගැන මටත් කියන්න ඕනෙ හොඳේ)