i have done
Salvia (Salvia Divinorum) when i was abroad (Germany). my fear was afraid of "heights" we were all on the floor sitting and i started bleeding from the nose. guys gave me a sedative to put me to sleep. mostly your fears comes in hallucinations with this plant. if the mind cannot find your fears in the environment, body starts to breakdown. the gang was called "hypeseekeers" found them in Germany, you have to pay them and they take cares of you for the entire trip. they video the entire thing for you so you can watch when you are back to real mind. 4 persons (2 males and 2 females) 1 guy was a male who has medical knowledge. there are several groups or clubs in foreign counties who do these stuff. But some are not good with outsiders. they might rob you and steal your valuables. (the group i met was genuine and they even refund me my money back)
"සැල්වියා" කලා රට ගිය වෙලාවක. මම උසට බයයි. සැල්වියා පාර වැඩ කලේ නෑ, ඒ පාර නහයෙන් ලේ එන්න ගත්තා. මනෝ පාර එන්නේ නැති උනොත් අැඟෙට එක එක දේවල් වෙන්න පුලුවන්. එක එක පුද්ගලයා අනුව එහෙම වෙන්නෙ, මට උනේ නහයෙන් ලේ සීන් එක. සෙට් එකේ පොරක් මට නින්ද යන්න බෙහෙත් දුන්නා. උස තැන්වලට බයයි කියලා උන්ට කියන්න මට බැරිඋනා, උන්ට මගෙන් අහන්නත් බැරි වෙලා. උන්ව සෙට් උනේ ජර්මන්වල ඉන්න මගේ යාලුවෙක් මාර්ගෙන්, සෙට් එක 4දෙනයි (කෙල්ලො 2 කොල්ලො 2) එක පොරක් ෆාමසියක වැඩකරන පොරක්, ඌ තමයි නඩේ ගුරා, උට සල්ලි දුන්නම සෙට් එක සෙට් කරල තැනක් සෙට්කරලා ඌ අපිට එන්න කියනව. අදාල කෙනාගේ හැසිරීම වීඩියෝ එහෙම කරනවා පියවි සිහියට ආවාම බලන්න පුලුවන්. ඒකට තමයි සෙට් එක එක්ක යන්නෙ, නඩේ ගුරා කියනවා සමහර උන්ට මනෝ උනාම පාලනේ කරගන්න අමාරුයි කියලා.
පිටරට වල ඔය රේස් පදින සෙට්, හයික් යන සෙට්, ජල ක්රීඩා කරන සෙට්, වගේ ආතල් ගන්න උන් වගේම මෙහෙම Drug සීන් එකේ උනුත් ඉන්නවා. මේ Drug සීන් එකේ ගොඩක් උන් ඉන්නේ කෙලලා යන්න බලා ගෙන මොකද පිට උන්ව අන්දන්න ලේසි නිසා. නමුත් සෙට්වෙලා ආතල් එක දෙන Genuine උන් ඉන්නවා. මගේ මනෝ පාර හරි ගියෙ නැති නිසා මගේ සල්ලි ඔක්කොම මට දුන්නා උන්. එද්දි ගහපු ගන්ජා වලට විතරක් මම සල්ලි දුන්නා.
සුපිරිම ආතල් ගන්න නම් රට යන්න ඕනි. ඔය රේව් වලට
Tomorrowland, Ultra, Sensation, වගේ event වලට ලංකාවෙන් යන උන් දන්නවා මොනාද ආතල් සහ උන්ට අධිචිත්තවේගී හැඟීම් ගන්න මොනාද ඕනා කරන බෙහෙත් කියලා. හැම රටකම ඉන්නවා මේ event වලට යන උන්, ලංකාවෙත් ඉන්නවා හොයල බලන්න. (මම ගිහිල්ලා නෑ)
(මේ ඉන්නේ මට ජර්මන් සෙට් එක අදුන්වලා දුන්න පොර. මෙයා
Tomorrowland කියන event එකට හැම අවුරුද්දෙම යනවා. කතා බහ කරලා මිනිස්සු අඳුර ගත්තාම ඔනි දේකට contacts තියනවා.)