අධිමානසික සහ විශ්ව ශක්තිය ගැන තම අත්දැකීම...........

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කොච්චර මීටරයක් උනත් වැඩක් නෑ. බහුබූත බස්සෙ යනවනම් ඌ තවත් මයිනෙක් වගේ තමයි. :sorry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    මට නැති උනත්, අධිමානසික දේවල් තියෙන්න පුළුවන් කියල විශ්වාස කරනවා. මුලින්ම අධිමානසික හැකියාවනුයි මානසික ලෙඩ්ඩුන්ගෙ හැකියාවනුයි වෙන් කරගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. අපේ රටේ මිනිස්සුන්ට එහෙම හැකියාවක් නැති නිසා තමයි මානසික ලෙඩෙක් ඇවිල්ලා නයි නටවල වැඩ බැරි පොන්න හුකන්නෙකුට ඡන්ද අරන් දුන්නෙ.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    මූ ගැන කියන හැම එකාම කියන්නෙ, පට්ට මීටරයක් තමයි, හැබැයි අවස්ථාවාදියෙක්, පට්ට කපටියෙක් etc...

    යකෝ, දේශපාලන පවුලකින් ආපු එකෙක් නොවී, වෙන මොකාට වුනත් කලු සල්ලි පොම්ප කරන්නැතුව Politics වලට එන්න නම්, ඌ පට්ට විදියට අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න දැනගන්න ඕන ඒ Chances මිස් කරගන්නැතුව..

    එහෙම නැතුව පොන්නයා වගේ, හැමෝම කපන බොරු වලවල් වල වැටෙන, හිත හොඳ ගොබ්බයන්ට Politics කරන්න බෑ, උන් Faill වෙනවා..

    මූ කපටියෙක් කියන්නෙම, මූ ටැලන්ටඩ්..
     
    • Like
    Reactions: hasithayad

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    කරපු හොඳ දෙයක් තමයි LED bulb introduced කරපු එක. I think he tried to introduce solar power also while he was minister
     
    • Like
    Reactions: super077

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    අධිමානසික බලෙකින් වෙන්න ඇති මිතොතමුල්ල කුණු කන්ද ගන්න ආපු උන්ගෙන් කොමිස් ඉල්ලුවේ :lol: :lol:
     
    • Haha
    • Wow
    Reactions: Any.key and Ramiel