පවතින ඉන්ධන හිඟය හේතුවෙන් අධිවේගී මාර්ග පද්ධතියේ වාහන ධාවනය අවම වීමෙන් දෛනිකව ලැබෙන ආදායම මිලියන පහළොවක් -දහසයක් පමණ තෙක් අඩු වී ඇතැයි අධ්‍යක්ෂක අධිවේගී මාර්ග මෙහෙයුම් (නඩත්තු හා කළමනාකරණ) නිහාල් ලොඩිවික් මහතා පැවසීය.
https://www.ada.lk/breaking_news/අධිවේගයේ-ආදායමත්-අධිවේගයෙන්-පහළට/11-394831
https://www.ada.lk/breaking_news/අධිවේගයේ-ආදායමත්-අධිවේගයෙන්-පහළට/11-394831