Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අධිවේගයේ_ආදායම_කෝටි_4500ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම උබ කියන එක පිළිගන්නෙ නෑ.. උබ මේ මිනිස්සුන්ගේ අනිත් ප්රශ්න කියල කියන්නෙ හම්බයන්ගේ ප්රශ්නද? එහෙම නැත්තන් වැසිකිලි, රස්සා නැති, විදුලි බිල වැඩි ප්රශ්නද? මචන් ඔය වගේ ප්රශ්න දියුණු වෙන 3 වෙනි ලෝකේ රටවල් වල තියන පොදු ප්රශ්න..  ඕව විසදා විසදා ඉන්න ගියොත් අපි හැමදාම එකම තැන.. උබ කියන විදිහට ඔය වියදම් කරපු සල්ලි වලින් කර්මාන්තශාලා 2ක් හෝ10ක් දැම්මනම් මිනිස්සුන්ට රැකියා ලැබිල ඒ මිනිස්සු සතුටු වෙයි තමයි.. එත් කව්ද ඔය කර්මාත්ත දන්නේ?  ඕවගේ මොනවද හදන්නේ.. කොහොම හරි හොද product 1ක් දැම්ම කියපන්කො අපනයනය කරන්න පුළුවන්.. ඕව ඔක්කොම වරාය අයිනේ දන්න කියාලද කියන්නෙ? ඒවා ප්රවාහනය කරන්නෙ අහසින්ද?

මම නම් කියන්නෙ රටේ නිෂ්පාදනය වැඩි කරන්න නම් මුලින්ම කරන්න ඕනේ මාර්ග පද්දතිය දියුණු කරන්න ඕනේ., airport, harbor මුලින්ම වදියුණු කරන්න ඕනේ මුලින්ම.. ඒවා හදපු ගමන් කෝ අදායම කියල හොයන්න බෑ.. ඊට පස්සේ තමයි උබ කිව්වා වගේ කර්මාන්ත ආරම්බ වෙන්නේ.. එතකොට අපි දන්න ඕනේ නෑ විදේශ ආයෝජකයෝ ඇවිත් කර්මාන්ත ආරම්බ කරනවා..

උබ දන්නවද මීට අවුරුදු 10කට විතර කලින් benz 1න් ඇවිත් ලංකාවේ factory 1ක් දාන්න බලල තියනවා.. ඔක්කොම සෙට් වෙලා හදන බඩු ටික harbor 1ට ගෙනියන්න යනවලු හදන්න යන වෙලාවෙනේ සැහෙන කාලයක් එක නිසා එක india වලට ගිහින්.. ඒ වෙනකොට ඔය highway, harbor, airport තිබ්බනම්

ඒ ටික නම් එහෙම තමයි.. ඔවුන් ඔක්කොම එකී බන්  ඔය විදිහට දේශපාලනේ කරනවා නම් හැමදාම ලංකාව එකම තැන තමයි.. ඉන්දියාව, චීනය, වගේ රටවල් බලපන්කො යන speed 1

[QUOTE="මහත්තයා මන්, post: 16928505, member: 511225"] [SIZE="4"][COLOR="RoyalBlue"]මචන් මම උබ කියන එක පිළිගන්නෙ නෑ.. උබ මේ මිනිස්සුන්ගේ අනිත් ප්රශ්න කියල කියන්නෙ හම්බයන්ගේ ප්රශ්නද? එහෙම නැත්තන් වැසිකිලි, රස්සා නැති, විදුලි බිල වැඩි ප්රශ්නද? මචන් ඔය වගේ ප්රශ්න දියුණු වෙන 3 වෙනි ලෝකේ රටවල් වල තියන පොදු ප්රශ්න.. :yes::yes: ඕව විසදා විසදා ඉන්න ගියොත් අපි හැමදාම එකම තැන.. උබ කියන විදිහට ඔය වියදම් කරපු සල්ලි වලින් කර්මාන්තශාලා 2ක් හෝ10ක් දැම්මනම් මිනිස්සුන්ට රැකියා ලැබිල ඒ මිනිස්සු සතුටු වෙයි තමයි.. එත් කව්ද ඔය කර්මාත්ත දන්නේ? :yes::yes: ඕවගේ මොනවද හදන්නේ.. කොහොම හරි හොද product 1ක් දැම්ම කියපන්කො අපනයනය කරන්න පුළුවන්.. ඕව ඔක්කොම වරාය අයිනේ දන්න කියාලද කියන්නෙ? ඒවා ප්රවාහනය කරන්නෙ අහසින්ද? මම නම් කියන්නෙ රටේ නිෂ්පාදනය වැඩි කරන්න නම් මුලින්ම කරන්න ඕනේ මාර්ග පද්දතිය දියුණු කරන්න ඕනේ., airport, harbor මුලින්ම වදියුණු කරන්න ඕනේ මුලින්ම.. ඒවා හදපු ගමන් කෝ අදායම කියල හොයන්න බෑ.. ඊට පස්සේ තමයි උබ කිව්වා වගේ කර්මාන්ත ආරම්බ වෙන්නේ.. එතකොට අපි දන්න ඕනේ නෑ විදේශ ආයෝජකයෝ ඇවිත් කර්මාන්ත ආරම්බ කරනවා.. :yes::yes::yes::yes: උබ දන්නවද මීට අවුරුදු 10කට විතර කලින් benz 1න් ඇවිත් ලංකාවේ factory 1ක් දාන්න බලල තියනවා.. ඔක්කොම සෙට් වෙලා හදන බඩු ටික harbor 1ට ගෙනියන්න යනවලු හදන්න යන වෙලාවෙනේ සැහෙන කාලයක් එක නිසා එක india වලට ගිහින්.. ඒ වෙනකොට ඔය highway, harbor, airport තිබ්බනම් :yes::yes::yes::yes:[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="RoyalBlue"]ඒ ටික නම් එහෙම තමයි.. ඔවුන් ඔක්කොම එකී බන් :rolleyes::confused::confused: ඔය විදිහට දේශපාලනේ කරනවා නම් හැමදාම ලංකාව එකම තැන තමයි.. ඉන්දියාව, චීනය, වගේ රටවල් බලපන්කො යන speed 1 :oo::sorry::sorry:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom