Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
අධිවේගිය සිහිනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අධිවේගිය සිහිනයක්

දෙපා මුලටම ආවත් බහුතරයකට සිහිනයක් වූ අධිවේගිය

පසුගියදා විවෘත කළ දකුණු අධිවේගී මාර්ගයේ පවනට බඳු වේගයෙන් වාහන එහා මෙහා යන අයුරු දරු මල්ලන්ද කැටුව පැමිණ ඈතින් බලා සිටින බොහෝ පිරිසක් මා නෙත ගැටුණි. සමහර පොඩි එවුන් පාලම්වල සිට අත වනයි. කෑ ගසයි. ඉපිලෙයි.

මම ගමන් ගත්තේ කොට්ටාවේ සිට කුරුඳුගහහැතැක්ම පිවිසුම දක්වායි. මන දොළ පිනවන කෙත්වතු, රබර් වතු, කුරුඳු වතු, කඳු වැටි මැදින් වැටී ඇති මෙම මාර්ගය ඇත්තෙන්ම සුන්දරය. සිරුරට රුධිර නාලිකා අවශ්ය වන්නා සේම රටක සංවර්ධනයට මෙවැනි මාර්ග පද්ධතියක් අත්යවශ්යය.

කිලෝ මීටර් සියයක වේගයෙන් ධාවනය කෙරුණු මා ගමන් ගත් මෝටර් රථය කොට්ටාවේ සිට ගැලනිගම පිවිසුමට හරියටම විනාඩි දහයකින් පැමිණි අතර කුරුඳුගහහැතැක්මට විනාඩි හතලිස් පහකින් පැමිණියේය.

මෙම ගමන ගාලුපාරේ පැමිණ අම්බලන්ගොඩින් හරවා කරන්දෙණිය හරහා හෝ අළුත්ගමින් හරවා ඇල්පිටිය හරහා පැමිණීමට පැය තුනකට වැඩි කාලයක් ගතවේ.

මේ නිසා, විනාඩි හතලිස් පහකින් කුරුඳුගහහැතැක්මට පැමිණි අප සිතතුළ වෙනදාට වඩා ජවයක් හා ප්රමෝදයක් ඇතිවූ අතර කොළඹට මෙම ප්රදේශ වඩාත් ලංවූවා යැයි හැඟීමක්ද ඇතිවුණි.

අධිවේගී මාර්ගයේ වාහන ගමන් කරන අයුරු දරුවන්ට පෙන්වීමට පැමිණි තවත් පිරිසක් කුරුඳුගහහැතැක්මේදීද මා නෙත ගැටුණු අතර මෙම ලිපිය ලිවීමට නිමිත්ත වූයේ එම දසුනයි.

කොට්ටාව හැරණු කොට මෙම මාර්ගය වැටී තිබෙන ගැලනිගම, වැලිපැන්න, දොඩංගොඩ, කුරුඳුගහහැතැක්ම, නයාපාමුල, පින්නදූව යන ප්රදේශ ආර්ථික වශයෙන් සංවර්ධනය වූ ප්රදේශ නොවේ.

මෙම ප්රදේශවල තිබෙන ගම්මානවල මෝටර් රථයක්, වෑන් රථයක් හෝ අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට සුදුසු වාහනයක් තිබෙන්නේ කලාතුරකිනි.

සිය ප්රවාහන අවශ්යතා පොදු ප්රවාහන ක්රමය මගින් සලසා ගන්නා මෙම ගම්මානවල වෙසෙන බොහෝ ජනතාවට දකුණු අධිවේගී මාර්ගයේ පොදු ප්රවාහන සේවයක් තවමත් නොමැති නිසා ගමන් කිරීමට නොහැකිය.

තම ගම්බිම් හරහා මෙම මාර්ගය ඉදිකිරීමේදී මෙම මාර්ගයේ ගමන් කරමින් සිය දෛනික අවශ්යතා පහසුවෙන් කර ගැනීමට සිහින දුටු මෙම ප්රදේශවල බහුතරයක් ජනතාවගේ එම සිහිනය සැබෑ කිරීමට තවමත් අපොහොසත් වී තිබේ.

බළධාරීන් මුලින් පැවසුවේ වෙනත් රටවල අධිවේගී මාර්ගවල බස් රථ ගමන් නොකරන නිසාත් මෙම මාර්ගයේ ගමන් කිරීමට ආරක්ෂිත බස් රථ නොමැති නිසාත් මෙම මාර්ගයේ බස්රථ ධාවනය නොකරන බවයි.

කෙසේවෙතත්, පසුව පැවසුවේ බස්රථ සේවයක් අත්හදා බැලීමක් ලෙස කොට්ටාවේ සිට පින්නදූව දක්වා ආරම්භ කරන බවත් එය පිවිසුම් ස්ථානවල නතර නොකරන බවයි.

මෙම මාර්ගයේ පොදු ප්රවාහන සේවයක් ආරම්භ කිරීම පිළිබඳව විධිමත් සැලසුමක් මුල සිටම තිබී නැතිබව මෙම කරුණු සලකා බැලීමේදී පෙනේ.

ලෝකයේ දියුණු රටවල බොහෝ පිරිසකට අධිවේගී මාර්ගයක ගමන් කිරීමට තරම් සුදුසු පුද්ගලික වාහන තිබෙන නිසා එවැනි මාර්ගවලදී එවැනි පොදු ප්රවාහන ක්රමයක් අවශ්ය නොවන්නට පුළුවන.

එවැනි මාර්ගවල ආදර්ශය ඒ ආකාරයෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය අනුගමනය කළාදැයි සැක සහිතය.

මාර්ගයේ සංකල්පය ආර්ථික දියුණුවේ උසස් අවස්ථාවක් වුවත් මෙම මාර්ගය වැටී ඇති ප්රදේශවල වෙසෙන බොහෝ පිරිස් දුප්පතුන් නිසා ඔවුන්ට ගැලපෙන පරිදි අදාළ සංකල්ප නැවත ගැලපිය යුතුබව මාගේ හැඟීමයි.

මෙහිදී, ඔවුන්ටත් මෙම මාර්ගයේ ගමන් කළ හැකි පරිදි පොදු ප්රවාහන ක්රමයක් ඇති කිරීම මගින් එය කළ හැකිය.

මෙම පිරිස මාර්ගයෙන් ඉවත් කර මෙයින් බලාපොරොත්තු වන අපේක්ෂා ඉටුකර ගැනීමට හැකිවේදැයි සැක සහිත අතර ඔවුන් වසර ගණනාවක් දල්වා සිටි අපේක්ෂාවන් සුන්වීම එයටත් වඩා භයානක විය හැකිය.

කුරුඳුගහහැතැක්ම පසුකර ඇල්පිටියට ගිය මා ඇතුළු පිරිස පිටුවල නමින් හැඳින්වෙන ගම්මානයටද ගියේය.

එහිදී මුණ ගැසුණු ඩී.එස්.කේ.විමල් හෙවත් කළු අයියා නමින් හැඳින්වූ පුද්ගලයා මා සමග පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට ගමේ බොහෝ දෙනෙකු ආසාවෙන් සිටින බවයි.

“බස් යන්නෙ නැති නිසා අපිට යන්න බෑනේ. අධිවේගී මාර්ගය බලන්න යන්න ගමේ අය ට්රිප් එකක් ලැහැස්ති කරල තිබෙනවා. බස් දාල තිබුණනම් අපිට ගාලු පාරේ එනවට වඩා ලේසියි අධිවේගී මාර්ගයේ එන එක.“

යනුවෙන් කළු අයියා කීය.

මෙය මෙරට පළමු අධිවේගී මාර්ග අත්දැකීමයි. තවත් අධිවේගී මාර්ග කිහිපයක් ඉදිවෙමින් පවතී. මෙරට ආර්ථික හා සමාජීය පසුබිම හදාරා මෙම මාර්ග වලින් මෙරට බහුතරයක් දුප්පත් ජනතාව ඉවත් නොකර ඔවුන්ටද යම් මට්ටමකට මේවායේ ප්රතිලාභ භුක්ති විඳීමට හැකිවන පරිදි මේවා සැලසුම් කිරීම වැදගත්ය.

ජයන්ත කෝවිලගොඩගේ

උපුටාගැනීම

Vimasuma.Com

[QUOTE="DK119, post: 11525777, member: 139682"] [b]අධිවේගිය සිහිනයක්[/b] [SIZE=4][SIZE=5][B][COLOR=Red]දෙපා මුලටම ආවත් බහුතරයකට සිහිනයක් වූ අධිවේගිය[/COLOR][/B][/SIZE][B] [IMG]http://img24.imageshack.us/img24/3745/image018yd.jpg[/IMG] [/B][/SIZE] [B][SIZE=4]පසුගියදා විවෘත කළ දකුණු අධිවේගී මාර්ගයේ පවනට බඳු වේගයෙන් වාහන එහා මෙහා යන අයුරු දරු මල්ලන්ද කැටුව පැමිණ ඈතින් බලා සිටින බොහෝ පිරිසක් මා නෙත ගැටුණි. සමහර පොඩි එවුන් පාලම්වල සිට අත වනයි. කෑ ගසයි. ඉපිලෙයි. [/SIZE][/B] [B][SIZE=4] මම ගමන් ගත්තේ කොට්ටාවේ සිට කුරුඳුගහහැතැක්ම පිවිසුම දක්වායි. මන දොළ පිනවන කෙත්වතු, රබර් වතු, කුරුඳු වතු, කඳු වැටි මැදින් වැටී ඇති මෙම මාර්ගය ඇත්තෙන්ම සුන්දරය. සිරුරට රුධිර නාලිකා අවශ්ය වන්නා සේම රටක සංවර්ධනයට මෙවැනි මාර්ග පද්ධතියක් අත්යවශ්යය. [/SIZE][/B] [B][SIZE=4] කිලෝ මීටර් සියයක වේගයෙන් ධාවනය කෙරුණු මා ගමන් ගත් මෝටර් රථය කොට්ටාවේ සිට ගැලනිගම පිවිසුමට හරියටම විනාඩි දහයකින් පැමිණි අතර කුරුඳුගහහැතැක්මට විනාඩි හතලිස් පහකින් පැමිණියේය. [/SIZE][/B] [B][SIZE=4] මෙම ගමන ගාලුපාරේ පැමිණ අම්බලන්ගොඩින් හරවා කරන්දෙණිය හරහා හෝ අළුත්ගමින් හරවා ඇල්පිටිය හරහා පැමිණීමට පැය තුනකට වැඩි කාලයක් ගතවේ. [/SIZE][/B] [B][SIZE=4] මේ නිසා, විනාඩි හතලිස් පහකින් කුරුඳුගහහැතැක්මට පැමිණි අප සිතතුළ වෙනදාට වඩා ජවයක් හා ප්රමෝදයක් ඇතිවූ අතර කොළඹට මෙම ප්රදේශ වඩාත් ලංවූවා යැයි හැඟීමක්ද ඇතිවුණි. [/SIZE][/B] [B][SIZE=4] අධිවේගී මාර්ගයේ වාහන ගමන් කරන අයුරු දරුවන්ට පෙන්වීමට පැමිණි තවත් පිරිසක් කුරුඳුගහහැතැක්මේදීද මා නෙත ගැටුණු අතර මෙම ලිපිය ලිවීමට නිමිත්ත වූයේ එම දසුනයි. [/SIZE][/B] [B][SIZE=4] කොට්ටාව හැරණු කොට මෙම මාර්ගය වැටී තිබෙන ගැලනිගම, වැලිපැන්න, දොඩංගොඩ, කුරුඳුගහහැතැක්ම, නයාපාමුල, පින්නදූව යන ප්රදේශ ආර්ථික වශයෙන් සංවර්ධනය වූ ප්රදේශ නොවේ. [/SIZE][/B] [B][SIZE=4] මෙම ප්රදේශවල තිබෙන ගම්මානවල මෝටර් රථයක්, වෑන් රථයක් හෝ අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට සුදුසු වාහනයක් තිබෙන්නේ කලාතුරකිනි. [/SIZE][/B] [B][SIZE=4] සිය ප්රවාහන අවශ්යතා පොදු ප්රවාහන ක්රමය මගින් සලසා ගන්නා මෙම ගම්මානවල වෙසෙන බොහෝ ජනතාවට දකුණු අධිවේගී මාර්ගයේ පොදු ප්රවාහන සේවයක් තවමත් නොමැති නිසා ගමන් කිරීමට නොහැකිය. [/SIZE][/B] [B][SIZE=4] තම ගම්බිම් හරහා මෙම මාර්ගය ඉදිකිරීමේදී මෙම මාර්ගයේ ගමන් කරමින් සිය දෛනික අවශ්යතා පහසුවෙන් කර ගැනීමට සිහින දුටු මෙම ප්රදේශවල බහුතරයක් ජනතාවගේ එම සිහිනය සැබෑ කිරීමට තවමත් අපොහොසත් වී තිබේ. [/SIZE][/B] [B][SIZE=4] බළධාරීන් මුලින් පැවසුවේ වෙනත් රටවල අධිවේගී මාර්ගවල බස් රථ ගමන් නොකරන නිසාත් මෙම මාර්ගයේ ගමන් කිරීමට ආරක්ෂිත බස් රථ නොමැති නිසාත් මෙම මාර්ගයේ බස්රථ ධාවනය නොකරන බවයි. [/SIZE][/B] [B][SIZE=4] කෙසේවෙතත්, පසුව පැවසුවේ බස්රථ සේවයක් අත්හදා බැලීමක් ලෙස කොට්ටාවේ සිට පින්නදූව දක්වා ආරම්භ කරන බවත් එය පිවිසුම් ස්ථානවල නතර නොකරන බවයි. [/SIZE][/B] [B][SIZE=4] මෙම මාර්ගයේ පොදු ප්රවාහන සේවයක් ආරම්භ කිරීම පිළිබඳව විධිමත් සැලසුමක් මුල සිටම තිබී නැතිබව මෙම කරුණු සලකා බැලීමේදී පෙනේ. [/SIZE][/B] [B][SIZE=4] ලෝකයේ දියුණු රටවල බොහෝ පිරිසකට අධිවේගී මාර්ගයක ගමන් කිරීමට තරම් සුදුසු පුද්ගලික වාහන තිබෙන නිසා එවැනි මාර්ගවලදී එවැනි පොදු ප්රවාහන ක්රමයක් අවශ්ය නොවන්නට පුළුවන. [/SIZE][/B] [B][SIZE=4] එවැනි මාර්ගවල ආදර්ශය ඒ ආකාරයෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය අනුගමනය කළාදැයි සැක සහිතය. [/SIZE][/B] [B][SIZE=4] මාර්ගයේ සංකල්පය ආර්ථික දියුණුවේ උසස් අවස්ථාවක් වුවත් මෙම මාර්ගය වැටී ඇති ප්රදේශවල වෙසෙන බොහෝ පිරිස් දුප්පතුන් නිසා ඔවුන්ට ගැලපෙන පරිදි අදාළ සංකල්ප නැවත ගැලපිය යුතුබව මාගේ හැඟීමයි. [/SIZE][/B] [B][SIZE=4] මෙහිදී, ඔවුන්ටත් මෙම මාර්ගයේ ගමන් කළ හැකි පරිදි පොදු ප්රවාහන ක්රමයක් ඇති කිරීම මගින් එය කළ හැකිය. [/SIZE][/B] [B][SIZE=4] මෙම පිරිස මාර්ගයෙන් ඉවත් කර මෙයින් බලාපොරොත්තු වන අපේක්ෂා ඉටුකර ගැනීමට හැකිවේදැයි සැක සහිත අතර ඔවුන් වසර ගණනාවක් දල්වා සිටි අපේක්ෂාවන් සුන්වීම එයටත් වඩා භයානක විය හැකිය. [/SIZE][/B] [B][SIZE=4] කුරුඳුගහහැතැක්ම පසුකර ඇල්පිටියට ගිය මා ඇතුළු පිරිස පිටුවල නමින් හැඳින්වෙන ගම්මානයටද ගියේය. [/SIZE][/B] [B][SIZE=4] එහිදී මුණ ගැසුණු ඩී.එස්.කේ.විමල් හෙවත් කළු අයියා නමින් හැඳින්වූ පුද්ගලයා මා සමග පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට ගමේ බොහෝ දෙනෙකු ආසාවෙන් සිටින බවයි. [/SIZE][/B] [B][SIZE=4] “බස් යන්නෙ නැති නිසා අපිට යන්න බෑනේ. අධිවේගී මාර්ගය බලන්න යන්න ගමේ අය ට්රිප් එකක් ලැහැස්ති කරල තිබෙනවා. බස් දාල තිබුණනම් අපිට ගාලු පාරේ එනවට වඩා ලේසියි අධිවේගී මාර්ගයේ එන එක.“ [/SIZE][/B] [B][SIZE=4] යනුවෙන් කළු අයියා කීය. [/SIZE][/B] [B][SIZE=4] මෙය මෙරට පළමු අධිවේගී මාර්ග අත්දැකීමයි. තවත් අධිවේගී මාර්ග කිහිපයක් ඉදිවෙමින් පවතී. මෙරට ආර්ථික හා සමාජීය පසුබිම හදාරා මෙම මාර්ග වලින් මෙරට බහුතරයක් දුප්පත් ජනතාව ඉවත් නොකර ඔවුන්ටද යම් මට්ටමකට මේවායේ ප්රතිලාභ භුක්ති විඳීමට හැකිවන පරිදි මේවා සැලසුම් කිරීම වැදගත්ය. [/SIZE][/B][CENTER][B][SIZE=4] :shocked::shocked::shocked::shocked::shocked:[/SIZE][/B] [/CENTER] [B][SIZE=4] [/SIZE][/B] ජයන්ත කෝවිලගොඩගේ උපුටාගැනීම Vimasuma.Com [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom