අධිවේගීම දුම්රියන් හිමි රටවල් 10

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,437
    2,241
    113
    Sri Lanka
    china eka api giya kale 325km/h giya

    DSC00561.jpg
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    maxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxa noon.kohomath hoda deyak aliyata enakota pelak ayage es wala katu aninawane neda.ahema kiuwe ara sadayak dala thiyena porata.
    rep dunooooooooooooooo

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    ඕවානම් මොනවද චමිල මල්ලි,,,,,
    පල ඇති රුකටනේ ගලුත් වදින්නේ.............
    ස්තුතියි මල්ලියා..............................................
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    මොනවා උනත් ජපනා හපනා. ආසියාවේ සුපිරි වේගය තියෙනවා කියලා අපිට ආඩම්බර වෙන්න පුළුවන්. මම හිතන්නේ ලංකාවේ අපිට ඔය ගැනට කවදාකවත් එන්න බැහැ. දැන් නම් බයිසිකලයක් හරි හඳන්න කාලේ හරි....

    හරිම වැදගත් තොරතුරු ටිකක් නුවන් අයියේ.. කොටින්ම ජපන් කොච්චියට පනින්න හිතෙනවා... රෙප් දුන්නා හරිද?
     
    • Like
    Reactions: NUWAN BUWA