අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අත්හිටුවයි

UB9002

Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    උබ සෙප් එකේ වැඩ කරපු ඉන්ජන්ට වතුර ඇදපු එකෙක්ද බං? හුජ්ජ කොල්ලා ඉස්සෙල්ලා ඉගෙනගෙන ඉදපන්..
    හරි සර් මම ඉගෙනගන්නම් හොදට ඔයා තමයි සර් මගේ හිරෝ.
     
    • Haha
    Reactions: nicjosh83

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපරාදේ ශක්‍යතා අධ්‍යන වලට ගිය සල්ලි
    එහෙම අවුලක් නැ ගු ඇන් පි පො*න පාන්ඩුව වියදම් අඩු කරන්ඩ කියල කුළුණු ඕන තැනට පස් පුරවපු එකයි අවුල, ඒව නිවරදි කරන්ඩ ඔන අයෙ, ගු ඇන් පි පො&සින්ට වැඩ බෑ ඒකයි මේ ඔක්කොම කරදර...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබ සෙප් එකේ වැඩ කරපු ඉන්ජන්ට වතුර ඇදපු එකෙක්ද බං? හුජ්ජ කොල්ලා ඉස්සෙල්ලා ඉගෙනගෙන ඉදපන්..

    මට ඊයෙ නිකමට මතක් උනේ….. පාටලී දැන් රැට අවලමේ යන්නේ නහල්ලුද බන්? …🖖
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,852
    18,710
    113
    එහෙම අවුලක් නැ ගු ඇන් පි පො*න පාන්ඩුව වියදම් අඩු කරන්ඩ කියල කුළුණු ඕන තැනට පස් පුරවපු එකයි අවුල, ඒව නිවරදි කරන්ඩ ඔන අයෙ, ගු ඇන් පි පො&සින්ට වැඩ බෑ ඒකයි මේ ඔක්කොම කරදර...
    කවුරු කරාද නම් දන්නෙ නෑ.. කුලුනු ඕනෙ කිව්ව තැන් වලට පස් පිරෙව්ව නම් එතන තමා කාල තියෙන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුරු කරාද නම් දන්නෙ නෑ.. කුලුනු ඕනෙ කිව්ව තැන් වලට පස් පිරෙව්ව නම් එතන තමා කාල තියෙන්නෙ
    ගුපියො කරේ ඔය ගොන්කම, වියදම් අඩු කරන්ඩ කුළුණු අයින් කරල පස් පුරවල හදවන්ඩ ගියා, දැන් ඒවගෙ පවත් රටේ මිනිස්සු ගෙවන්ඩ ඕන..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට ඊයෙ නිකමට මතක් උනේ….. පාටලී දැන් රැට අවලමේ යන්නේ නහල්ලුද බන්? …🖖

    ammawa recruit karana tho owa gena katha karanna epa, leak una ithuru pm tika adinnada??

    job.jpg
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔහොම වෙච්ච එක හොදයි .ඔහොම එකක් උනා කටුනායක හයිවේ එක හදනකොට හුණුපිටිය හරියේ .ඒක ගොඩකරගෙන යනකොට වැස්ස.දවස් 5 විතර කොච්චි යන්න බැරිව හිටිය .ඊට පස්සේ තමයි ඕක ස්ටෂන් එකෙන් පස්සේ කණු උඩින් අරගෙන ගියේ .ඕව ප්ලැන් කරන උන්ට දැඩි දඩුවම් දෙන්න ඕනේ මොකද උන්ට පඩි ගෙවල නැත්නම් servise එකට ගෙවලානේ කරගන්නේ උන් ඕව බලන්න එපාය .නැත්නම් කිකන් බාස් සෙට් එකකට දීල කරගන්න තිබ්බනේ .ලංකාවේ කයිවාරුව යුරෝප් බ්‍රිටිෂ් ,හැබැයි වැඩ වෙන්නේ indian චයිනිස් පකිස්තාන් මුඩුක්කු type තමයි