අධිවේගී මාර්ගයේ ඉලෙක්ට්‍රොනික් ගාස්තු ක&

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    අධිවේගී මාර්ගයේ ඉලෙක්ට්‍රොනික් ගාස්තු ක&

    කටුනායක අධිවේගී මාර්ගයේ ඉලෙක්ට්‍රොනික් ගාස්තු ක්‍රමය භාවිත කරන්නන්ට 10%ක වට්ටමක්



    232.jpg

    කටුනායක අධිවේගී මාර්ගය තුළ ක්‍රියාත්මක වන ඉලෙට්‍රොනික් ගාස්තු ගෙවීමේ ක්‍රමයට භාවිත කරන්නන්ට 10%ක වට්ටමක් ලබාදෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් ඒකකය සඳහන් කරයි.

    මීට අමතරව අනෙකුත් අධිවේගී මාගවලටද මෙම ක්‍රමය හඳුන්වාදෙන බවත්,මෙම ක්‍රමය හරහා පිටවීමේ දොරටුවලදී වාහනය නැවතීමක් සිදු නොකර ධාවනය කිරීමේ පහසුකම හිමිවන බවත් එම ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.

    කටුනායක අධිවේගී මාර්ගය


    තුළ දෛනිකව වාහන විසිහය දහසකට අධික ප්‍රමාණයක් ධාවනය වන බවත්, එම වාහනවලින් වාහන දහසය දහසකට අධික ප්‍රමාණයක් මම ක්‍රමය. භාවිත කරන බවත් ඔහු පවසා සිටියේය.

    මේ නිසා මෙම ක්‍රමය තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා www.etway.lk වෙබ් අඩවිය තුළින් මෙම පහසුකම ලබාගැනීමට අවස්ථාව ලබා දී තිබෙන බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. මීට අමතරව පෑලියගොඩ තොරණ හන්දියේ පිහිටි පාරිභෝගික මධ්‍යස්ථානයෙන් හා ජාඇළ හුවමාරුවේ පිහිටි මධ්‍යස්ථානයේදී මෙම පහසුකම් ලබාගත හැකි බවත්, ඉන්පසුව වාහනයට ඇන්ටනාවක් සවිකර අදාළ මුදල අය කරගන්නා බවත් හෙතෙම පවසා සිටියේය.
     

    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    online application

    http://www.rda.gov.lk/supported/noticeboard/etc/etc.html


    Guidelines;
    English Sinhala
    Tamil​

    • Guidelines to Registering and Using ETC on Katunayake Expressway [E03]

    Application Procedure: Option 1:
    • ETC Customer Service Application Form


    • Customer Service Agreement

    Option 2:
    http://etc-online.ddns.net:9000/etc/
    Therein after you may visit the ETC customer care centres at Thorana Junction, Kelaniya or Ja-Ela Interchange office at convenient time for the purpose of pasting the E-Tag on the vehicle. Payment Procedure:
    • ETC Payments from Bank of Ceylon (BOC) - Direct Debit Authorization Form
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේක අවුටර් සර්කල් එකෙත් පාවිච්චි වෙනවද? ඒ දවස් වල කිව්වා එකේ මේක ඇක්ටිව් කරනවා කියලා.