අධිවේගී මාර්ගය 1cm = 8000/=

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    lankawe thiyana onema paarakata oya neethi tika demmoth 120 kmph yanna berida

    Meters 10n 10ta handi tiyenakota komada 120ta yanne.
    Town area wala yanna dennath be pimbagena.

    hambanthota, batti paththe thiyena kelin para wala nam owa karateki
     

    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    387282_10150421744408470_763313469_8506527_1065162361_n.jpg
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මචන් අධි වේගි මාර්ගයක වැඩිම බලාපොරොත්තුව ලොව වටිනාම දෙයක් වන කාලය ඉතිරි කර ගැනිමයි ඔනෑම දෙයක් දියුණු වන විටදි එයට මුදල් අවශ්‍ය එවා ණය හො වෙනත් විදි වලින් සොයාගත යුතුය රටක සංවර්ධනයෙදි ණය විමට සිදුවෙ නමුත් එම ණය යොදවන්නේ කුමටද යන්න මත එහි වැදගත්කම රදා පවතිනවා දුෂණය සාධාරණ නොකල යුතුය නමුත් එසෙ විම වැලැක්විමට මෙ තිබෙන ක්‍රමය තුල අපහසුය නමුත් එය කෙසෙ හො කල යුතුය එසෙ කිරිම රජයටම පැවරිම විහිලුවකි අනෙක් දෙය රට තුල සිදුවන බොහො දෙවල් අපටම වලක්වා ගත හැකිය 1cm= 8000 යන දෙය එතරම් ප්‍රායොගික නොවෙ අපි නොදන්න විශාල වියදම් ඔතන ඇත්තේය ඊට අමතරව දුෂිත මුදල්ද ඇත නමුත් එය දිගුකලින අයෝජනයකි නමුත් ඔය අධි වේගී මාර්ගය එතරම් ප්‍රමණාතමක සැහිමකට නොහැක

    මචන් ඔකට මම උබේ thread එකට මම එකග නෑ නමුත් හොද අදහස් තියනවා ස්තුතියි මගෙන් rep