අධි බල යතුරු පැදි වල රෝදය කැඩී යාම ....

Sep 6, 2015
9
1
0
අධි බල යතුරු පැදි වල රෝදය කැඩී යාම ....

අධි බල යතුරු පැදි වල රෝදය කැඩී යාම ....

ඇමරිකාවේ මෙන්ම ලෝකයේම ඉතා ජනප්‍රිය මෝටර් බයික් වන හොණ්ඩා B .M.W යතුරු පැදි වල අනතුරු රැසක්‌ ඇමරිකාවේන් වාර්ථා වී තිබෙනවා.
අනතුර සිදුවී ඇත්තේ වැඩි වේග දවන්යේ යෙදෙන විට නොව සීමිත වේග පරාසයන් තුල ධාවනයේ සිටින විටදී .
බොහෝ විට ඇමරිකාවේ මහා මාර්ග ඉතාම හොද පරමිතියෙන් යුක්තය .

ඔහෙමා වේන්න ගොඩක් හේතු තියෙනවා .


මේවන් අනතුර්ක් වීමට නම් රෝදයේ පැත්තකින් විශාල බාහිර බලයක් ඇති විය යුතුයි.
නිෂ්පාදකයා ගේ අඩු පාඩු වලට වඩා පදින කෙනගේත් අඩු පාඩු බලපානවා.
අනිත් වැදගත් ම දේ තමා පර වල් වල තත්වය .
අනික ඔය ගොඩක් වල වෙන්නේ කලින් crash,accident වෙලා තියෙන පොඩි පොඩි ඇදවීම් නිසා .
ඕව තබ දෝහිතුවක්ට මායිම් කරන්නේ නැහැ කියනේ බෙල්ල කඩා ගන්නවා කියන එක .

plVXERI.jpg


1cTLnqJ.jpg


6nDN3UU.jpg


RhflUUV.jpg


NKNpnxV.jpg


sVLfK7E.jpg






මොටොර් රථයක උනත් මේ දේ වෙන්න් පුළුවන් .

NDNK1Vq.jpg




VM7pd8N.jpg






මට මතක විදියට Nissan GTR එකකුත් ට්‍රී විලර් එකක වැදිලා හේනට damage තිබුණ .
තව විනිල් මැණික් කාරයාගේ පුතාගේ car එකත් කුඩු වෙලා තිබුණා .



මේකත් මරු නේ .


IOVGFIU.jpg



උබලා මොන විදියේ බයික් පැද්දත් පරිසමින් පැදපල්ලා .
මිට කලිනුත් බාජාජ් පලසේර් ගැනත් මේ වගේම උනා කිවුවහම පඩි කතා කිවානේ .
මේ වෙබ් සයිට් වලටත් ගිහින් බලපන්කො ..
http://www.bikeland.org/board/viewthread.php?FID=27&TID=30663

http://www.cycledrag.com/dragbike-wheel-shatters-off-the-line

http://www.autoevolution.com/news/2014-bmw-r1200gs-cast-wheels-can-t-really-take-potholes-83564.html

http://forum.dirtrider.com/discussion/7779235/08-crf450r-split-in-half/p1

 
Last edited: