na bun panama hora gen salli aran navika hamudatawa denna udau kere lapaya. eka honda wadak ne![]()
සිරාවට..?
දැන් නාවික හමුදාවට ලැබෙනවා ඇති නේද බ්‍රෝ..?
පවු...





na bun panama hora gen salli aran navika hamudatawa denna udau kere lapaya. eka honda wadak ne![]()





Ayyooo.. oya online chandi part danawa...
ithin kiyapanko.. umba rata gihillath karanne photoshop walin JVP ekata wiruddawa (mada) poster hadana ekada ban?
Umba rata giye photoshop course ekak karannada?
lol.. mage konday.. umbe post ekay athare thiyana sambande mokakda?
Umba hithuwada umbata wage.. mata wena weda ne kiyala parana post hoya hoya comment kara kara inna..
poddak hitapanko... umba oya anda anda kiyana nisama oya kiyana thread eka hoyala balannam.![]()




Minissu Anura lokka kiyana ewa wishwasa karanawanam porata chanda tiyenna epeine. .



![]()
ජනතාවට දැරිය නොහැකි පරිදි ආණ්ඩුව අසාධාරණ ලෙස බදු ගහත්දී පෝස්ටරයක් තියා අත් පත්‍රිකාවක්වත් නොගහපු ජවිපෙ,
පත්තරයකින් නායකයාව විවේචනය කරත්දී කිඹුල් කදුළු හෙළමින් ලක්ෂ ගණනක් වියදමින් මුළු කොළඹම වැහෙන්නට පෝස්ටර් ගහන ලදි...!
විප්ලවයට ජය වේවා !!!
ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ අධෝමුඛ ගැටලුව, ක්ෂණයකින් විසදූ දිවයින පුවත් පතට අපේ උපහාරය.





අනුර දිසානායකගේ කිල්ලෝටය සහ අනුර සොලමන්ස්ගේ කිල්ලෝටය
ජනතා විමුක්ති පෙරමුණේ බෙදීමක් සම්බන්ධයෙන් ඉරිදා දිවයින පුවත් පත තම ප්‍රධාන පුවත ලෙස පළකිරීමත් ඒ හා සම්බන්ධ විශේෂාංග පුවතක් පළ කිරීමත් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අවශ්‍ය ප්‍රමාණයට වඩා පරල වී තිබේ.
ඊයේ එනම් 8 වන ඉරිදා ආන්දෝලනයට ලක්ව සිටි දේශපාලන මණ්ඩල සාමාජිකයන්ද සමගව මාධ්‍ය හමුවක් පැවැත්වූ ඔවුහු අද (09) දිනයේදී පුවත්පත් පැමිණිලි කොමිසමට ඒ ගැන පැමිණිල්ලක්ද ගොණු කළහ.
ජවිපෙ කියනා තරම් එකී මාධ්‍ය වාර්තා මාධ්‍ය සදාචාරය උල්ලංඝනය කර තිබේද යන්න විමසා බැලිය යුතුය.
එම ප්‍රධාන පුවතේ සඳහන්ව ඇත්තේ ජවිපෙ අභ්‍යන්තර බෙදීමක් ඇති බවයි. එය සම්පූර්ණ සත්‍යයකි. ජවිපෙ නායකයන් එය විසඳා ගැනීමෙන් පසු හෝ තාවකාලිකව සමනය කර ගැනීමෙන් පසු එවැන්නක් තිබුනේ නැතැයි කියා දිවයින පත්තරය පතුරු ගැසීම විකාරයකි. දෙවැන්න දිවයින පුවත් පතේ තිබූ විශේෂාංග පුවතයි. එය ජනතා විමුක්ති පෙරමුණ හෝ එහි නායකයා නිශ්චිතව ඉලක්ක කර නැත. නමුත් එහි ඇති කරුණු වලින් සියයට 60 ක් පමණ සත්‍යය. තමන්ට ඉලක්ක නොවූ තොප්පියක් ජවිපෙ තමන්ගේ යැයි කියා හිස මත රුවා ගත්තේ ඇයි?
ජනතා විමුක්ති පෙරමුණ කැඩී බිඳී යනවා දැකීම මෙම ලියුම්කරුගේ ප්‍රාර්ථනය නොවූව ද එහි ඇති ජාගර දූෂණය සහ සියල්ල වසන් කර සුදනා සේ දිවි ගෙවීමේ ගෝත්‍රික සදාචාරය අප අනුමත නොකරමු.
ජවිපෙ නායකයන්ගේ ඩීල් සම්බන්ධයෙන් එම පක්ෂය තුල විශාල සාකච්ඡාවක් සහ ප්‍රතිවිරෝධයක් සැමදාම තිබේ. අනුර දිසානායක පමණක් නොව ඊට කලින් නාමික නායක සෝමවංශ ගේ ඩීල් ද ඊටත් පෙර සිටි රෝහණ විජේවීර ගේ ඩීල් ද ජවිපෙ සාමාජිකයෝ ප්‍රශ්න කළහ. කරති. නමුත් ජවිපෙ තමන්ගේ දූෂන වසන් කිරීමේ ජාගර ගෝත්‍රික සදාචාරය විසින් සියල්ල යටපත් කරති. අතීතයේදී නම් ඒ පුද්ගලයන් ද්‍රෝහීන් සේ සලකා මරා දැමූහ. අද මරා දමන්නට නොහැකි නිසා වෙනත් ක්‍රියා මාර්ග ගනිති.
ජවිපෙ අතීත නායක රෝහණ විජේවීර 1982 දී රුපියල් ලක්ෂ 7 ක ඩීල් එකක් වෙනුවෙන් කොළඹ වරායේ නවතා තිබූ ඉරාන නෞකාවක් ගිිනි තැබුවේය. කොන්ත්‍රාත් එක ඉටු කළ විජේවීරට මුදල් ගෙව්වේ ලංකාවේ ඉරාක තානාපති කාර්යාලය විසිනි. විජේවීර ඒ මුදල් ලබා ගත්තේ පක්ෂ කාර්යාලයකට මුල් ගල තබනවාය යන ව්‍යාජයක් තම පක්ෂයට පෙන්වමිනි. මුල් ගල තැබුනේ තමන්ගේ බිරිඳට අයත් මොරටුවේ ඉඩමකය. එතැන ඉදි කළ කාර්යාලයක් නැත. මේ රෝහණ විජේවීරගේ එක ඩීල් එකක් පමණි. (ඒ සම්බන්ධ සියලු සාක්කි අප සතුය. ඡායාරූපද සහිතය)
සෝමවංශ අමරසිංහද එසේම ය. එජාප මහ ලේකම් සිරිසේන කුරේ ගේ මස්සිනා වූ සෝමවංශ අමරසිංහ කෙදිනකවත් සිරිසේන කුරේගේ දූෂන ඝාතන ගැන කතා නොකළා පමණක් නොව තම අක්කන්ඩියගේ ගනිකා නිවාස සම්බන්ධයෙන් මුව පියා ගෙන සිටියේ ය. අනෙකුත් ජවිපෙ නායකයන් මරු දකිද්දී තමන් පමණක් රටින් පලා ගියේ සිරිසේන කුරේ මස්සිනාගේ උදව් මත බව හෝ කෙදිනකවත් කීවේ නැත. ඒවා ගැන ජවිපෙ වර්තමාන නායකයන් හෝ සාමාජිකයන් හෝ බරපතල ලෙස ප්‍රශ්න කෙළේද නැත. ජවිපෙ නීත්‍යාණුකූල භාවයට ඒමට පෙර අතීතයේ ප්‍රශ්න කළ එම කණ්ඩායම ඝාතනය කරනු ලැබුවේය. ටිල්වින් සිල්වා ජවිපෙ ලේකම් ධූරයට සහජාත වෙන්නේ එකී ඝාතනයෙන් පසුව ය.
අනුර දිසානායක ගේ නායකත්වයද එසේමය. සරත් ෆොන්සේකා පොදු අපේක්ෂක ලෙස තරඟ කළ 2010 ජනාධිපතිවරණයේදී මුදල් බාරව සිටියේ අනුර දිසානායක සහ මලික් සමරවික්‍රම ය. එම ජනාධිපතිවරණයේදී පුදුමාකාර තරමේ මුදලක් ජනතාව සහ ව්‍යාපාරිකයන් විසින් පරිත්‍යාග කෙළෝය. අවසාන කාලයේදී එය දරා ගැනීමට තරම් නොහැකි විය. පරිත්‍යාග කිරීමට පෝලිම් තිබූ අතර පරිත්‍යාග කළ නොහැකි වූවෝ තම කෝටි ගණන් මුදල් රැගෙන හැරී ගියහ. සරත් ෆොන්සේකා ද එම මුදල් තම බෑණාගේ අම්මාගේ ආච්චිගේ ආදීන්ගේ ගිණුම් වල පවා දමමින් සැඟවූ බව අද වන විට නොරහසකි. එකල දී රුපියල් මිලියන 40 ක් හෙවත් කෝටි 4 ක මුදලක් අනුර දිසානායකද ගසා කෑවේ ය. එම මුදල ඔහු පක්ෂයටවත් නොදන්වා තම හිතවතෙකු වූ විදේශීය මිතුරෙකුගේ නාවුක ව්‍යාපාරයකට යෙදැවූවේ ය. (මේ සම්බන්ධ පටි ගත කරන ලද සාක්කි අප සතුය)
සෝමවංශ ජවිපෙන් වෙන්වූ පසු කරන ලද ප්‍රකාශ වල මේ ගැන ඔහු දන්නා බව ඉඟි කර තිබේ.
මීට අමතරව අනුර දිසානායකට එරෙහිව ඝාතන චෝදනාවක් ද තිබේ. එය භීෂණ යුගයේදී පක්ෂ තීරණයන්ට එරෙහිව ගොසින් කරන ලද පුද්ගල බද්ධ ඝාතනයකි ( ඒ සම්බන්ධ සාක්ෂිද අප සතුය)
අප විසින් අද මේ හෙලිකරන කරුණු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභා සහ දේශපාලන මණ්ඩල සාමාජිකයන්ට අලුත් කරුණු නොවේ. ඔවුන් මේවා ගැන අපටත් වඩා හොඳින් දනිති. ඔවුන් අද ප්‍රශ්න කරමින් සිටින්නේ එවා ය. ලාල්කාන්ත සහ සමරසිංහ වෘත්තීය සමිති සහ දූෂන විරෝධී සංවිධාන හරහා කරමින් සිටිනා ඩීල් ව්‍යාපාරයද ජවිපෙ පහල සාමාජිකත්වය ප්‍රශ්න කරති.
එබැවින් ලංකාවේ දේශපාලන තලයේ අලුතින් ගොඩ නැගෙමින් එන යහජීවන සහ විවෘතවාදී දේශපාලන සංවාදය මත ජවිපෙ නායකත්වයන් දශක ගණනාවක් පුරා පැවැත ගෙන ආ ආවෘත භාවය, ප්‍රශ්න කිරීම දණ්ඩනයට ලක්වීමට කාරණයක් වීම ආදී ඒකාධිපති ප්‍රවනතාවයන් අද දෙදරා යමින් පවතී. ඉරිදා දිවයින පුවත් පතින් එළියට එන්නේ එහි කුහක කෑල්ලක් මිස යථාර්තය නොවේ.
ඉරිදා දිවයින ජාතිවාදී ජඩමාධ්‍යයකි. ප්‍රශ්ණයක් නැත. එහි වත්මන් කර්තෘ මහින්ද රාජපක්ෂගේ හිටපු උපදේශකයෙකුද බව සත්‍යයකි. ඒවා ගැන ගැටලුවක් නැත. නමුත් ඔවුන් වාර්තා කළ කරුණු සහ වාර්තා කළ ආකරය ජවිපෙ වත්මන් නායකයා කියනා තරම් ‘පත්තර කාරයා‘ දං ගෙඩියට ගෙන යන්නට තරම් වේද? ජවිපෙ නායකත්වය දං ගෙඩියට ගෙන යන්න තරම් වේද? යන්න බුද්ධිමත් ජනතාව තම පරිකල්පනයට දමා කිරා මැන බැලිය යුතුය. කවුරු කවුරුත් දං ගෙඩියට කලින්, කී නොකී දෑ සම්බන්ධයෙන් විවෘත සාකච්ඡාවකට මුහුණ දීම ජවිපෙ නායකයන්ට සේම දිවයින කෂ්ඨියටද වැදගත්ය.
ජනවාරි 8 දා විප්ලවය විසින් ජයගත්තේ අනුර දිසානායකගේ හෝ අනුර සොලමන්ස්ගේ හෝ හුදු පුද්ගලික අයිතිවාසියක් නොව, ප්‍රශ්න කරන්නන්ගේ ආනන්තරීය ක්‍රියාකර්මයට තිබෙන අයිතියකි.
- http://www.lankaenews.com/news/3952/si




සිරාවට..?
දැන් නාවික හමුදාවට ලැබෙනවා ඇති නේද බ්‍රෝ..?
පවු...
![]()
bro e salli navika hamudawa haraha bandagaraye, avangurad horage sakkuwe newei


අවදි වෙයන් යකෝ..
දැන් ඒ කොන්ත්‍රාත් එකත් අපේ රටට නෑ.
දැන් ඒක කරන්නේ මැලේසියන් සිකුයුරිටි ෆර්ම් එකකින්..
![]()

ඔව් ඒක අපේ රටට අහිමි වෙලා ටිකක් කල් වෙනවා.UNP JVP වහල්ලු හිතන් ඉන්නේ නාවික හමුදාවට ඒක ලැබිලා ඒ සල්ලි භාණ්ඩාගාරයේ උතුරනවා කියලා.ඔව් ඒක අපේ රටට අහිමි වෙලා ටිකක් කල් වෙනවා.UNP JVP වහල්ලු හිතන් ඉන්නේ නාවික හමුදාවට ඒක ලැබිලා ඒ සල්ලි භාණ්ඩාගාරයේ උතුරනවා කියලා.





සිරාකතාව බං..
මිනිහා හිතන් ඉන්නේ මිනිහාට ඡන්දේ තියෙනවා කියලා.
ඌට ඡන්දෙත් නෑ..
[/SIZE]

chanda na tamai JVP ekata eth ubala hena bayayne ban unta![]()







