අනගාරික ධර්මපාල සමලිංගික යෙක්

monson

Well-known member
  • May 7, 2007
    25,685
    28,738
    113
    ධර්මපාල gay කියන එක ප්‍රසිද්ධ දෙයක් නේ. මේ මම ඉස්සර දාපු එකක්:

    අනගාරික ධර්මපාල, C.W Leadbeater කියන ක්‍රිස්තියානි සුද්දා ආනන්දේ පලවෙනි principal දෙන්නම gay (කොලුකාරයෝ) . C.W Leadbeater ට ළමා අපචාර චෝදනා තියනවා. ඉස්කෝලේ අරිනකොට 'යො වාදතං පවරෝ මනුජේසු ' කියන්න පටන් අරන් තියෙන්නේ උගේ විකාරයක් :lol:

    https://enfolding.org/a-thousand-ki...n-the-life-of-charles-webster-leadbeater-iii/

    "පෙර දවස 1889 දී ඔහු පරමවිඥානාර්ථවාදියෙකු වූ සී. ඩබ්. ලෙඞ්බීටර් සමග එකතු වී කොළඹ, පිටකොටුවේ, මැලිබන් වීදියේ, අංක 11 දරණ තැන නැවතී සිටිද්දී ඇතිවූ ‘කලබැගෑනිය’ ගැන සිය දිනපොතේ සටහනක් තබයි. ‘ඔහු ජිනරාජදාසව බලෙන් පැහැරගෙන ඇවිත් කාමරය තුළ සගවා තැබුවා. ජිනරාජදාසගේ පියා පතුරම් පිරැුවූ පිස්තෝලයකුත් අරගෙන උඩුමහලට කඩාපැන්නේ ලෙඞ්බීටර්ට වෙඩි තබන්නටයි. මම් මැදිහත්වෙලා බුද්ධිමත්ව සාකච්ඡුා කොට ඔහුගේ ප‍්‍රචණ්ඩගතිය පහකර දැම්මා. එදා මම් සී. ඩබ්. ලෙඞ්බීටර්ගේ ජීවිතය බේරුවා.’17 සිය ඇතුලාන්තය මැනවින් විදහා පෙන්වන ධර්මපාලගේ දිනපොත් පොලීසිය අතට පත්වූ විට ‘ඔහුගේ ස්වාභාවික නොවන ගතිපැවතුම්’ ගැන විමර්ෂණය කිරීමට පොලීසියට අවස්ථාව ලැබිණ. ලෙඞ්බීටර් ‘මදුරාසියේ සිටිද්දීත් මෙවැනිම අකරතැබ්බයකට මුහුණ පෑ විත්තිය’ පොලිසිය සොයාගත් බවත් ඒ අවස්ථාවේදී ලෙඞ්බීටර් බැලීමට බෞද්ධ භික්‍ෂූන් ද ගිය බවත් හෙලිදරව් විය."

    "අනගාරික ධර්මපාල සිය දිනපොතේදී මෙසේ පාපොච්චාරණය කරයි: ‘1908 අවුරුද්දේ සිට මා ගත කළේ අනේකාකාර ජීවිතයක්. මම් 1907 ජනවාරි මාසයේ පටන් නරනාත් සමග ජීවත්වන්නට පටන් ගත්තා. එදා පටන් මගේ ජීවිතය කිඵටුයි.’19 බෙංගාලයේ බෞද්ධ පවුල් කීපයක්ම වාසය කළහ. ඔවුන් අතරින් ප‍්‍රමුඛ වූයේ බරුවා සහ මුඛර්ජි පවුල්ය. නරනාත් හෙවත් නරේශ් කුමාර් බුද්ධිමත් තරුණයෙකු වශයෙන් කැපී පෙණුනු අයෙකි. පසුව ඔහු කල්කටාවේ පුරපති තනතුරට ද පත් විය. අනගාරික ධර්මපාල ඔහු කෙරේ ආශාවෙන් මත්වී සිටි බව පැහැදිලිය. තරුණයා ඔහුව දකින්නට නොපැමිණි දවස්වල ධර්මපාල ශෝකභරිතව මන්දෝත්සාහිව කල් යැව්වේය. ‘ආදරණීය නරේශ්’ ගේ සාදර පැමිණීම ගැන දිනපොතේ මෙසේ සටහන් ගණනාවක් තබා තිබෙන බව පෙනේ. ‘නරේශ් අද මාව බලන්න පැමිණියේ නැහැ. ජීවිතේ හැටි ඔහොම තමයි.’20 නරේශ් විවාහ වූ විට අනගාරික ධර්මපාලට එය දරාගත නොහැකි තරමේ මානසික අර්බුදයක් බවට පත්විය."

    - https://www.anidda.lk/2019/06/26/අනගාරික-ධර්මපාල-නැවත-කිය-2/

    "
    හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, ඕල්කොට්තුමා ආදීන්ගේ මඟ පෙන්වීමෙන් වර්ෂ 1886 නොවැම්බර් මස 1 වැනි දා කොළඹ ආනන්ද විද්‍යාලය ආරම්භ වන විට එහි ප්‍රථම විදුහල්පති ධුරය දරන ලද්දේ Free Christian Association නම් වූ ක්‍රිස්තියානි නිකායේ පූජකවරයකු වූ සී.ඩබ්. ලේඩ්බීටර් පියතුමාය. එම ක්‍රිස්තියානි නිකායේ පිළිවෙත් තුළ පන්සිල් ගැනීම, අටසිල් සමාදන්වීම පමණක් නොව සමථ භාවනා ක්‍රම ද වූ අතර පරමවිඥානාර්ථ සමාගම හා එක්ව කටයුතු කළ ලේඩ්බීටර් තුමා චිත්ත ශක්තිය අතින් දියුණු මට්ටමක පසු විය. ඔහු ආනන්දයේ විදුහල්පති ලෙස රාජකාරි ආරම්භ අවස්ථාවේ දී ප්‍රථම ශිෂ්‍යා ලෙස බඳවා ගන්නා ලද්දේ ජිනරාජ දාස නම් කුඩා දරුවෙකි.

    වර්ෂ 1875 දෙසැම්බර් 16 වැනිදා දී පානදුරේ දී උපන් කුරුප්පුමුල්ලගේ ජිනරාජදාස හෙවත් සී.ජිනරාජදාස ආනන්ද විද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍යා ලෙස විදුහලට ඇතුළත් වීමට පැමි⁣ණි මොහොතේ එම දරුවාගේ ප්‍රියශීලි ගතිගුණ නිසා ලේඩ්බීටර්තුමා සිය චිත්ත ශක්තිය ක්‍රියාත්මක කරමින් ඔහු පිළිබඳව විමසා බැලීය. :lol: එහිදී ඔහුගේ ඥාන ශක්තියට තමා ඉදිරියේ සිටින මේ කුඩා දරුවා පූර්ව ජන්මයේ දී ඇමරිකාවේ උපත ලබා සිටි තමාගේ ම සහෝදරයා බව ද ඊටත් පෙර ආත්ම භාවයේ දී දඹදිව ඡත්ත මානවකයා බව ද පෙනී ගියේ ය. ලේඩ්බීටර්තුමා ලංකාවට පැමිණීමට හේතුවක් වුයේ ද අකාලයෙහි මිය ගිය තමන්ගේ සහෝදයා ලංකාවේ උපත ලබා සිටින බව අධ්‍යාත්මිකව ඔහුට දැනගැනීමට ලැබුන නිසා බව ද පැවසේ.

    ඒ අනුව ලෙඩ්බීටර්තුමා ජිනරාජදාසගෙන් බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ ගාථා ත්‍රිත්වය විමසූ කළ ඔහු එය මතකයෙන් පවසා ඇත. එදා සිට පාසල් අවසන ඡත්තමානවක ගාථා සජ්ඣායනා කිරීමේ සිරිත ද ලංකාවේ ආරම්භ විය.
    "

    "දඹදිව ඡත්ත මානවකයා ජිනරාජදාස නමින් ලක්දිව ඉපදෙයි!"
    - https://newswave.lk/18349/

    - https://newswave.lk/18349/[/B]
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    Pansale sadugen gihin ahapan

    Meke ewunta kanna oney nisa baudhdhagamath wenas karagena mas kanna. Maranne nathuwa mas kanna puluwan nam kaapana. Nathnam naturally marichcha ekek ge mas kaapan
    ------ Post added on Jul 21, 2025 at 3:10 PM
    මට ඕන විදියට මම මස් කන්නං. ඒක තොට අදාළ නෑනෙ.
    අනික මේකෙ උන්ට ඕන විදියට වෙනස් කරපු බුද්ධාගමක් කියල එකක් නෑ. කොහොමත් බුද්ධාගම කියන එකම මිනිස්සු නිර්මාණය කරගත් දෙයක් මිස බුදුන් දේශනා කරල තියෙන්නෙ ධර්මය.
    අපි අපේ ආගම/ධර්මය ගැන බලා ගන්නං. තොපි බුද්ධාගම ගැන කියාදෙන්න එන්න එපා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    මු මොකද දන්නෙ නැ, මස් නොකනු නැතුව හරක් මස් නොකනු කිව්වුවෙ?
    A sambhandawa Ara 0 ekata konde kapan IT gana kathakarana ara youtuber nam lassana wistharak dunna... Suddo Gahapu plan ekema kotasak.,..
    U nam kiwwe Harak mas kana eken Athi hondak nathi karanna Suddonta Awashya wela.. Eta passe thamai Dan Kalu Sinhalu Kaw Badala Kanna Deela Modayo Wela inne..