ඇටිකෙහෙල් කාපු රිලව් බම්ප් @2osamaඅහිංසක විදියට ඉතාමත් අඩු සද්දෙකින් බෞද්ධයන්ට අමතපු ගම්වල ස්වාමීන් වහන්සේලාට "තොපි" "තෝ" "උන්" "මුන්" "රිලව්" කියල බෞද්ධයන්ටම අමතන්නට පුරුදු කලේ මේ ඩර්මපාල ස්වාමීන්ද්‍රායානන් වහන්සේ තමයි.
දැන් ගලබොඩසාර ස්වාමීන්ද්‍රයානන් වහන්සේ සහ රාජාඅංගොනේ ස්වාමීද්‍රයානන් වහන්සේලා වගේම මඩකලපුවේ හනුකුරප සාදු ස්වාමීන්ද්‍රයානන් වහන්සේලා දැන් යන්නේත් ඒ මගමයි.
![]()