අනගාරික~ධර්මපාල

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනගාරික~ධර්මපාල

    මගේ රට, මගේ ජාතිය, මගේ ආගම හා මගේ භාෂාව යනුවෙන් වටිනා
    රත්න 4ක් ඇතැයි පැවසු අනගාරික ධර්මපාල තුමාගේ 148 වැනි ජන්ම දිනය අද (17) යෙදී තිබේ.

    185091_511444815555297_1012944013_n.jpg


    මේ නිමිත්තෙන් කොළඹ වික්ටෝරියා පාක් හී ඇති අනගාරික ධර්මපාල තුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් ද සංවිධානය කර තිබිණ. මහාබෝධි සමාගම විසින් එය සංවිධානය කර තිබු අතර මහාබෝධි පාසලේ පාසලේ ළමුන්ගේ සහභාගිත්වයෙන් පා ගමනක් ද පැවැත්විණ. මේ කොළඹ නියෝජ්‍ය නගරාධිපති ටයිටස් පෙරේරා මහතා විසින් අනගාරික ධර්මපාල තුමාගේ පිළිරුවට මල් කළඹක් දමා පුෂ්පෝපහාර දැක්වු ආකාරයයි.