අනගාරික~ධර්මපාල
මගේ රට, මගේ ජාතිය, මගේ ආගම හා මගේ භාෂාව යනුවෙන් වටිනා
රත්න 4ක් ඇතැයි පැවසු අනගාරික ධර්මපාල තුමාගේ 148 වැනි ජන්ම දිනය අද (17) යෙදී තිබේ.
මේ නිමිත්තෙන් කොළඹ වික්ටෝරියා පාක් හී ඇති අනගාරික ධර්මපාල තුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයක් ද සංවිධානය කර තිබිණ. මහාබෝධි සමාගම විසින් එය සංවිධානය කර තිබු අතර මහාබෝධි පාසලේ පාසලේ ළමුන්ගේ සහභාගිත්වයෙන් පා ගමනක් ද පැවැත්විණ. මේ කොළඹ නියෝජ්‍ය නගරාධිපති ටයිටස් පෙරේරා මහතා විසින් අනගාරික ධර්මපාල තුමාගේ පිළිරුවට මල් කළඹක් දමා පුෂ්පෝපහාර දැක්වු ආකාරයයි.