අනතුරු ඇගවීමකින් තොරව The Divide 2011

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    අනතුරු ඇගවීමකින් තොරව The Divide 2011

    මේකේ කථාව ගැන කියනවනම් කිසියම් අනතුරු ඇගවීමකින් තොරව න්‍යෂ්ටික බෝම්බවලින් නිව්යෝර්ක් නගරයට ප්‍රහාර එල්ලවෙනවා.ගොඩනැගිලක පදිංචි වෙලා ඉන්න කට්ටියකට ගොඩනැගිල්ලේ යටමහලට පලා යාමට සිදුවෙනවා..ඔවුන් ඒකේ හිරවෙන අතර එළියේ සිදුවන කිසිම දෙයක් ගැන ඔවුන්ට දැනගැනීමට හැකිවෙන්නේ නෑ.ඔවුන්ගේ වාසනාවකට වගේ එම ගොඩනැගිල් නඩත්තු කරන මිකී නමැත්තෙකු ඔවුන්ට මුණගැහෙනවා.කථාවේ ඊලගට වෙන්න මොනවද කියලා අරන්ම බලන්නකෝ.ඔවුන්ට මෙම ගොඩනැගිල්ලෙන් නොනැසී පිටවෙන්න හැකිවෙයිද?

    The_Divide_2011_CustomBD.jpg


    ss1nv.png




    http://www.youtube.com/watch?feature=player_embedded&v=iaLpieSNIfk

    700MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න.

    http://kat.ph/the-divide-2011-limited-brrip-xvid-etrg-t6271527.html

    450MB(BRRIP) Torrent file එක මෙතනින් ගන්න
    http://thepiratebay.se/torrent/7149408/The_Divide_2011_LIMITED_480p_BRRip_Srkfan

    700MB(BRRIP) Direct links මෙතනින් ගන්න
    http://ganoolmediafire.blogspot.com/2012/03/divide-2011-limited-bluray-720p-700mb.html
     
    Last edited:
    • Like
    Reactions: Madushankab