අනර්කලි සහ වෙලේ සුදා
මෙම නිළිය සමග පසුගිය කාලයේදී සම්බන්ද කම් පැවැත්වූ වර්තමාන ඇමතිවරුන් ,ලේකම් වරුන් ,මාද්‍ය ආයතන හිමිකරුවන් සහ මාද්‍ය උපදේශක වරුන්ගෙන් ප්‍රශ්න කිරීම ලගදීම "
මෙරට අංක එකේ මත් ද්‍රව්‍ය ගෙන්වන්නාවු සමන්ත කුමාර නොහොත් "වෙලේ සුදා" පකිස්ථානයේදි අත් අඩංගුවට ගෙන රුගෙනවිත් මාස 3 ක් සමිපුර්ණ විමට ඇත්තේ තවත් දින 4 කට අඩු කාලයක් පමනයි.
වෙලේ සුදා සමග සමිබන්ධකමි පැවැත්වු බව කියන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි දුමින්ද සිල්වාගෙන්ද රහස් පොලිසිය දින කිහිපයක් පුරා ප්‍රශ්න කලේ මුදල් විශුද්ධි කරණ පණත යටතේ චෝදනා ඇති බව පවසමින්ය.
මෙි අතර වෙලේ සුදාගෙන් රුපියල් මිලියන 35 කට අධික වටිනාකමක් ඇති සුඛෝපභෝගි නිවසක් ලබා ගත් බව කියන හිටපු පොලිස්පති අචාර්ය මහින්ද බාලසුරිය පැදුරටත් නොකියා රටින් පිටව ගියේ සිය සගයා පකිස්ථානයේදි අත් අඩංගුවට ගත් බව කලින් දැනගත් නිසාද යන්න ගැන මෙිවන විට පොලිසිය විසින්ම සිය දෙපාර්තමෙන්තුව තුල පසුවිපරමක් කරමින් සිටින බව වාර්ථා වෙයි.
දිගින් දිගටම වෙලේ සුදාගෙන් සිදු කරන ප්‍රශ්න කිරිමි හමුවෙදි ඔහු විසින් මෙරටදි මත්ද්‍රව්‍ය විකුනා ලබා ගන්නා මුදල් එහා මෙහා ගෙන යෑම හා ඒවා සිය පෞද්ගලික බැංකු ගිණුමි වල තබා ගැනිම සදහා යොදා ගත් බව කියන නිලියන් 6 දෙනෙකුගේ විස්තර හෙලි කර ඇති බව මගින් මිට දින කිහිපයකට ඉහතදි ප්‍රවෘත්තියක්ද පල කරනු ලැබුවා.
වෙලේ සුදාට උදවි කල මෙම නිලියන් කවුද?
වෙත වාර්ථා වන පරිදි මෙම නිලියන් හය දෙනාගෙන් එක් අයෙක් පිලිබදව රහස් පොලිසිය විසින් මෙි වන විටද සිය විමර්ෂණ ආරමිභ කර තිබෙනවා.
වෙලේ සුදාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සමිබන්ධයෙන් ප්‍රශ්න කිරිමට ලක්වු පාර්ලිමෙන්තු මන්ත්‍රිවරයා සමග කලක් එකම නිවසේ ජිවත් වු මෙම නිලිය එහිදි වෙලේ සුදා හදුනාගෙන තිබෙි. එම හදුනා ගැනිමෙන් අනතුරුව කලක් වෙලේ සුදාගේ මෙරට ව්‍යාපාර ජාලය පවත්වාගෙන ගිය පුද්ගලයින් සමග සමිබන්ධකමි ගොඩ නගා ගැනිමට අදාල නිලියට වැඩි කලක් ගොස් තිබුනේද නැත.
මත්කුඩු විකුනා ලැබෙන මුදල් බැංකු ගත කිරිම හෝ එය සගවා තබා ගැනිම වෙලේ සුදා ඇතුලු කණ්ඩායම මුහුන දුන් ප්‍රධාන ගැටලුවක් වු අතර, අවසානයේදි ඔවුන්ගේ පිහිටට පැමින ඇත්තේ මෙම තරුණ නිලියයි.
ඒ අනුව මත්කුඩු විකුනා ලබා ගන්නා මුදල් මෙම නිලිය විසින් ඇයට දැනුමි දෙන ස්ථානයකට ගොස් ලබා ගැනිමෙන් අනතුරුව ඇය විසින් ඇයගේ නමට තිබෙන බැංකු ගිණුමි වලට තැන්පත් කර ඇත්තේ තමා ගැන කිසිවෙකුත් කසිකලක සැක නොසිතන තැනට වැඩ කටයුතු කර ගනිමින්ය.
ඉතා කෙටි කලක් තුලදි "වෙලේ සුදා" ගේ සිත දිනා ගත් ඇයට ඔහු විසින් මෝටර් රථයක්ද තෑගි කල බව මෙිවන විට අනාවරණයවි ඇත. වසර කිහිපයක් පුරා මෙම තරුණ නිලිය විසින් වෙලේ සුදා සමග මෙම ගනුදෙනුව සිදු කර ඇති අතර අවසානයේදි ඇය විසින් තවත් නිලියන් කිහිප දෙනෙකුගේ නමි වලින් ගිණුමි විවෘත කරවාගෙන මුදල් බැර කර ඇතැයි අනාවරණය වි ඇත.
මිට වසර දෙකකට පමන ඉහතදි මෙම නිලියට ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කිරිමෙ දොළ දුකක් හටගත් අතර අවසානයේදි මුදල් නොමැති කමින් එය සිහිනයක් වෙන්නට යෑමෙදි එය යතාර්ථයක් කර ගැනිම සදහා ඇයට මුදල් ලබාදි තිබෙන්නේද "වෙලේ සුදා" බවට සැක මතුව තිබනවා.
මේ අතර පසුගිය කාලයේ තිබු මැතිවරනයකටද මෙම නිළිය තරග කර ඇති බව වාර්තාවේ ..ඒ සදහා වර්තමාන රජයේ ඇමතිවරුන් සහ එජාපයේ ප්‍රධාන පුද්ගලයින් මෙම නිලියට සහය ලබාදී ඇති බවත් වාර්තාවී ඇත .
සැකකාර නිලියගේ නම සතුව තිබුනත්, සිදුකරමින් පවතින පරික්ෂණ වලට බාධාවක් වෙියැයි නිගමනය හේතුවෙන් අප ප්‍රසිද්ධියට පත් නොකරන අතර, ඉදිරියේදි ඒ සදහා ඉඩකඩ ලැබුනහොත් අප විසින් එය ප්‍රසිද්ධියට පත් කරන්නෙමු.
ss-BB