අනර්කලීගේ පඩ show

aruna47

Well-known member
  • මට දුකයී බං උඹ මේ වගේ උන්ට පු* දෙන එක ගැන මචං........කමක් නෑ ...කරන්න කියපන්......මම බය නෑ පොන්ස්.........:lol::lol::lol::lol::lol:

    මම කිසි කෙනක්ට දෙන්නේ නැහැ. එත් වැරද්දක් නැතිව කුණුහරප කියනවට මම කැමති නෙහ. ඕනෑතරම් හම්බයන්ට බැනපන්. අපේ උන්ට වේ- පො-නය කියල බනින්න එපා. ඒ මොකද උන් මොන උනත් අපේ උන්. මෙතන අපි කතා කරන්නේ ලංකාවේ බාෂාව ගැන. නැතුව මුන් ඇදුම් ගලවන් ඉන්න එක නෙම. ඉතින් උබ කුණුහරප කියාගෙන කෑගහන්න තරම් වරදක් නැහැ. මමයි කිව්වේ GT ට.;);)
     
    Last edited:

    aruna47

    Well-known member
  • මම නම් කියන්නේ ඉංග්‍රිසි වලින් කාතා කරන්න ඔනේ තමා ඒත් මේ ලංකාව..අනික ඒ වැඩසටහන සිංහල වැඩසටහනක්.අපේ දැන් ඉන්න හුගක් අය හිතන් ඉන්නේ සිංහල කාතා කරන්න් බැරි කම මහා ලොකු වැඩක් කියලා.ඒකනේ අර කලින් ගැණු ළමයෙක් පංපොරි ගහලා තිබුනේ එයාලාගේ පාසලේ ගොඩක් කට්ට්යට සිංහල බෑ කියලා..අනේ නංගී ඒවා ලොකු කමට කියන්න ඔනේ කතා නෙමේ.සිංහල බැරි නම් කොහොම හරි ඉගෙන ගන්න බලන්න..මම නම් අමු ගො‍ඩේ කොල්ලෙක් ඒත් මට ඔය භාෂෘ දෙකම හොදට පුලුවන්...

    මේකයි ලංකාවේ ගොඩයෝ පොෂ් කියල දෙවර්ගයක් නැහැ ඉන්න එකම උන්.. උබ කියන කතාව ඇත්ත දැන් හොද රිච් පාසල් වලට යන අයට සිංහල බැහැ. මොකද ගෙවල් වල වැඩිය ඒ බාෂාව කතා කරන්නේ නැති නිසා. එත් උන් සමාජයට අවහම එක සම්පුර්ණවම වෙනස් වෙනවා.. මම දන්නා කීප දෙනකුත් ඔහොම හිටිය පස්සේ පස්සේ ලස්සනට දොරේ ගලනවා වගේ සිංහල කතා කරා:lol::lol:
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    මම කිසි කෙනක්ට දෙන්නේ නැහැ. එත් වැරද්දක් නැතිව කුණුහරප කියනවට මම කැමති නෙහ. ඕනෑතරම් හම්බයන්ට බැනපන්. අපේ උන්ට වේ- පො-නය කියල බනින්න එපා. ඒ මොකද උන් මොන උනත් අපේ උන්. මෙතන අපි කතා කරන්නේ ලංකාවේ බාෂාව ගැන. නැතුව මුන් ඇදුම් ගලවන් ඉන්න එක නෙම. ඉතින් උබ කුණුහරප කියාගෙන කෑගහන්න තරම් වරදක් නැහැ. මමයි කිව්වේ GT ට.;);)

    මට උඹත් එක්ක කිසි තරහක් නෑ.....
    ඒත් මචං උබ අර වගේ දෙමුහුන් ගෑනුන්ට කඩේ යන්න එපා.....ඒක හරිම කැතයී....ඒවගේ දෙමුහුන් ගෑනුන්ට හරියන්නෙ මම කතාකරපු භාසාව තමයී....
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    බොරු පඩ හු***යො ටිකක්. අනර්කලි නම් ලස්සනට කොටනවා, අරුන් දේන්නා ඇදගේන නානව
     
    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    මේකයි ලංකාවේ ගොඩයෝ පොෂ් කියල දෙවර්ගයක් නැහැ ඉන්න එකම උන්.. උබ කියන කතාව ඇත්ත දැන් හොද රිච් පාසල් වලට යන අයට සිංහල බැහැ. මොකද ගෙවල් වල වැඩිය ඒ බාෂාව කතා කරන්නේ නැති නිසා. එත් උන් සමාජයට අවහම එක සම්පුර්ණවම වෙනස් වෙනවා.. මම දන්නා කීප දෙනකුත් ඔහොම හිටිය පස්සේ පස්සේ ලස්සනට දොරේ ගලනවා වගේ සිංහල කතා කරා:lol::lol:
    මචං උබ කියන ඒක ඇත්ත මං අදුරන කීප දෙනෙකුත් හිටීයා.මම කීයන්නේ යමක් තමන් දන්නේ නැත් නම් ඒ ගැන පම්පොරි ගහන එක නෙවෙයි ලොකු වැඩේ කොහොම හරි එ ගැන ඉගෙන ගන්න ඒක..මම එකයි කිව්වේ මම ඒච්චර ප්‍රසිද්ධ පාසලකට නොගියත් අම්මලා තාත්තලා පොහොසත් නොවුනත් මටත් ඔය විදේශ භෘෂෘව කාතා කරන්න පුලුවන්.අපි ලංකාවේ ඉදගෙන ලංකාවේ භාෂාව බෑ කියන ඒක ලොකුකමට කාරණයක් නෙවේ...:D:D
     
    aruna47

    Well-known member
  • මට උඹත් එක්ක කිසි තරහක් නෑ.....
    ඒත් මචං උබ අර වගේ දෙමුහුන් ගෑනුන්ට කඩේ යන්න එපා.....ඒක හරිම කැතයී....ඒවගේ දෙමුහුන් ගෑනුන්ට හරියන්නෙ මම කතාකරපු භාසාව තමයී....

    දෙමුහුන්ද නැත්ද මම දන්නේ නැහැ..උබට තියන තරහක් පිටකරපන් pm දාලා.. නැතිව මෙතන ඇවිල්ල මගුලක් නටන්න එපා.. අනික උබ හොදට මතක තිය ගනින්.. මම මේ එළකිරි එකේ අවුරුදු 6ක් තිස්සේ ඉන්නවා. මාව කාටවත් කඩේ යවන්න ලේසි නැහැ..යවන්න හදපු උන් banned forever .. උබ තරහද නැත්ද මට වැඩක් නැහැ.. මම කතා කරන්නේ කරපු වැරැද්ද ගැන මිසක් වෙන බයිලා නෙම :no::no::no:
     
    aruna47

    Well-known member
  • මචං උබ කියන ඒක ඇත්ත මං අදුරන කීප දෙනෙකුත් හිටීයා.මම කීයන්නේ යමක් තමන් දන්නේ නැත් නම් ඒ ගැන පම්පොරි ගහන එක නෙවෙයි ලොකු වැඩේ කොහොම හරි එ ගැන ඉගෙන ගන්න ඒක..මම එකයි කිව්වේ මම ඒච්චර ප්‍රසිද්ධ පාසලකට නොගියත් අම්මලා තාත්තලා පොහොසත් නොවුනත් මටත් ඔය විදේශ භෘෂෘව කාතා කරන්න පුලුවන්.අපි ලංකාවේ ඉදගෙන ලංකාවේ භාෂාව බෑ කියන ඒක ලොකුකමට කාරණයක් නෙවේ...:D:D

    :yes::yes::yes:ඕක සම-හරක්ට තේරෙන්නේ නැහැ..
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    දෙමුහුන්ද නැත්ද මම දන්නේ නැහැ..උබට තියන තරහක් පිටකරපන් pm දාලා.. නැතිව මෙතන ඇවිල්ල මගුලක් නටන්න එපා.. අනික උබ හොදට මතක තිය ගනින්.. මම මේ එළකිරි එකේ අවුරුදු 6ක් තිස්සේ ඉන්නවා. මාව කාටවත් කඩේ යවන්න ලේසි නැහැ..යවන්න හදපු උන් banned forever .. උබ තරහද නැත්ද මට වැඩක් නැහැ.. මම කතා කරන්නේ කරපු වැරැද්ද ගැන මිසක් වෙන බයිලා නෙම :no::no::no:

    pm කරලා ලවු කරන්න මට ඕන නෑ.....:frown::frown:
    ඒ උඹ කරන විදිය වෙන්න ඇති....මම මීට වඩා මගුල් නටලා තියෙනවා....
    මේක බලපු උන්ට මොලයක් තියෙනවානම් උන්ට පැහැදිලිවම පේනවා උඹ අර වේ*ට කඩේ යනවා කියලා......:yes::yes::yes::yes::yes:
    උඹ මෙතන අවු 6 උනාට , දැන් අවූ 6ක බබෙක් වෙන්න හදන්න එපා......:oo::oo:
    මම උඹට බය නෑ....උඹේ අර වේ* ටත් බය නෑ....:no::no:
    මට සැකයී දැන් උඹ ගැනත්....උඹ ඇත්තටම පිරිමියෙක්ද කියලා..බලපං අරකි උබේ කුට්ටමත් ගලවගෙනද මන්දා.........:yes::rolleyes::rolleyes:
     
    aruna47

    Well-known member
  • pm කරලා ලවු කරන්න මට ඕන නෑ.....:frown::frown:
    ඒ උඹ කරන විදිය වෙන්න ඇති....මම මීට වඩා මගුල් නටලා තියෙනවා....
    මේක බලපු උන්ට මොලයක් තියෙනවානම් උන්ට පැහැදිලිවම පේනවා උඹ අර වේ*ට කඩේ යනවා කියලා......:yes::yes::yes::yes::yes:
    උඹ මෙතන අවු 6 උනාට , දැන් අවූ 6ක බබෙක් වෙන්න හදන්න එපා......:oo::oo:
    මම උඹට බය නෑ....උඹේ අර වේ* ටත් බය නෑ....:no::no:
    මට සැකයී දැන් උඹ ගැනත්....උඹ ඇත්තටම පිරිමියෙක්ද කියලා..බලපං අරකි උබේ කුට්ටමත් ගලවගෙනද මන්දා.........:yes::rolleyes::rolleyes:

    මේකයි දැන් උබ type කරන විදිහෙන් පේනවා. උබ අර කෙල්ලට pm කරලා :love:.. හැක් හැක්... අඩෝ මේ අහපන් උබේ ගෙදර ඉන්න කාන්තා පාර්ශවයේ කෙනෙක් එවපන්. පිරිමිද නැත්ද කියල පෙන්වන්න.. අනික උබ වගේ ජෝකියෝ මම මේ එළකිරි එකේ ඕන තරම් දැකල තියනවා.. හරකෙක් වගේ තප්පුලන්නේ නැතිව තියන ප්‍රශ්න pvt විසදා ගනින්.. උබත් හරියට නිකන් කොපි කඩේ අබිලින් වගේ. වටේ යනවා ගිහින් අරය මෙහමයි මෙය මෙහමයි කියල ත්‍රෙඩ් දානවා... ඊට වැඩිය හොද නැත්ද. වැදගත් වැඩක් කරා නම්. හම්බයෙක් නාවල කරලා අතල් එකක් අරන් ඉදපන්.. මීට එහා උබට තේරුම් කරලා වැඩක් නැහැ. මම හිතන විදිහට උබ මට මල්ලි වෙන්නේ. ඉතින් මල්ලි මම උපරිම නරි නවන්නේ මෙච්චරයි..;);):cool:
     
    මට කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමයී අයීයෙ....:):)
    කොහෙද යන පඳුරු වේ*යෝ නිසා,උදේ පාන්දර ලේ පුච්ච ගත්ත එක ව්තර‍යී උනේ....:angry::angry::angry::angry:
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    thawa ekek hari R_Girl ta banala tibboth thopilawa ammapa kapala danawa danaganilla :gowl: danne nathi kenek innawa nan dematagoda maalu mkt eken sana kawda kiyala ahapan :D
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    වැරැද්ද ඉතින් සලි වලට පු* දෙන නාලිකා වල තමයි. මේ වගේම වැඩ සටහනක් යනවා දෙරන එකෙ උපේක්ශා තමයි කරන්නෙ වචන 10ක් ඒක දිගට කතා කරගන්න බෑ. TV එක පොලොවෙ ගහන්න හිතෙනවා ඒ වෙලාවට.
     
    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    dont blame em. They'v been studying in English all their life and thats how they usually speak
    its not showing off or tryna be posh. :rolleyes:
    you guys dont understand. so nvm

    are you the same kind?. :rofl::rofl:

    you born in sri lanka, and if you cant speak Sinhalese properly whats the point?.. :rolleyes::rofl: boru show eka thamai.. wena monawada?. :lol:
    awrudu 26k lankawe jeewath wela hondata sinhala katha karanna barida?...:rofl::rolleyes:

    ape un awrudu 3-4ta UK, OZ gihin unge accent eka allagena hondata katha karanawanam, munta lankawe indagenath sinhala katha karanna bari ai?...
    :rofl::rofl::rofl::rofl::rofl:
    boru baila thamai ithin munge.. :rofl::rofl::P:P
     
    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    there are 2 different worlds in Lanka. people like you on one side and people like them that dont really get along or fit in with you guys n vice versa

    why they cant get along with average Sinhalese speaking people?. :rolleyes:
    doesnt that show how arrogant thy are?.. :rofl::rofl::rofl:

    වවුලගේ මගුල් ගෙදර ගියහම ඒ විදියට ඉන්න ඕනේ කියල කතාවක් අහල තියෙනවද නංගි? :P:P
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    සින්හල කතා කරන්න බැරිකම නෙමෙයි බන්,තනිකරම ප්‍රෝඩාව.පඩ ශෝ තමයි.
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    pm කරලා ලවු කරන්න මට ඕන නෑ.....:frown::frown:
    ඒ උඹ කරන විදිය වෙන්න ඇති....මම මීට වඩා මගුල් නටලා තියෙනවා....
    මේක බලපු උන්ට මොලයක් තියෙනවානම් උන්ට පැහැදිලිවම පේනවා උඹ අර වේ*ට කඩේ යනවා කියලා......:yes::yes::yes::yes::yes:
    උඹ මෙතන අවු 6 උනාට , දැන් අවූ 6ක බබෙක් වෙන්න හදන්න එපා......:oo::oo:
    මම උඹට බය නෑ....උඹේ අර වේ* ටත් බය නෑ....:no::no:
    මට සැකයී දැන් උඹ ගැනත්....උඹ ඇත්තටම පිරිමියෙක්ද කියලා..බලපං අරකි උබේ කුට්ටමත් ගලවගෙනද මන්දා.........:yes::rolleyes::rolleyes:

    ඔය ෆොන්ට් size එක ටිකක් පොඩියට දාපන්, මෙතන පොට්ටයෝ නැහැ උඹ වගේ :rolleyes:
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    මම නම් කියන්නේ ඉංග්‍රිසි වලින් කාතා කරන්න ඔනේ තමා ඒත් මේ ලංකාව..අනික ඒ වැඩසටහන සිංහල වැඩසටහනක්.අපේ දැන් ඉන්න හුගක් අය හිතන් ඉන්නේ සිංහල කාතා කරන්න් බැරි කම මහා ලොකු වැඩක් කියලා.ඒකනේ අර කලින් ගැණු ළමයෙක් පංපොරි ගහලා තිබුනේ එයාලාගේ පාසලේ ගොඩක් කට්ට්යට සිංහල බෑ කියලා..අනේ නංගී ඒවා ලොකු කමට කියන්න ඔනේ කතා නෙමේ.සිංහල බැරි නම් කොහොම හරි ඉගෙන ගන්න බලන්න..මම නම් අමු ගො‍ඩේ කොල්ලෙක් ඒත් මට ඔය භාෂෘ දෙකම හොදට පුලුවන්...

    රන් හා වටින කතාවක්
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,641
    5,833
    113
    :oo: kohewath yana mawath al lan

    ඔයාව අල්ලන් කොහේ යන්නද. දොඩම් ගෙඩි දෙකක් උස නෙහ. එහෙ මෙහා යන්න කතාව :D

    :lol::lol::lol: , ඒකද මෙයාට බට්ටි කියන්නෙ :lol: , අනේ පව් ... :lol: මේවගේ අය හැමතිස්සෙම කියන කතාවක් තියෙනව "height is not important for a girl , so , I don't worry about my height" :lol::baffled::baffled::rofl:
     
    Last edited: