අනර්කලීගේ පඩ show

killer_leon

Member
Jul 18, 2011
490
15
0
කජ්ජ බිසනවා;11972514 said:
Eyala english walin igena gattha wenna puluwan eth English kiyanne eyalage maw bashawada?
ai eyalata sinhala barida? Sinhala bari nam, danna broken sinhalin hari katha karanam kocchara shokda?

mama inne lankawe nemei,me rate aya mul thana denne eyalage bashawata...wena bashawal ganan ganne wath naha. ekata Ape Lankawe kello lol
:rolleyes::rolleyes::rolleyes:
Oya english une thiyenne SL moda ganunta witharai oya eka dannawada R Girl?

very true man !!!! i agree :yes::yes::yes:
 
Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    But,their income totally comes by singing sinhalese songs..Isn't it.?? do you think they will be able to earn by singing english songs in UK or USA ?? ;)

    of cause i do not have sinhala on my key board b'coz they invent this, yip.! can buy a one with sinhalese.. :P but,i don't need it coz, i can type sinhglish :lol: :P !! PUZZLE :)

    :yes::yes::yes:
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    ඇත්තටම නැ මචන් එහෙම දැක්කත් හරි කලාතුරකින් එත් සිංහල කට්ටියගේ එක හොදටම වැඩියි. මම කොහෙත්ම යාලුවෝ එක්ක english වලින් කතා කරන්නේ නැ මොකද කට්ටියට හොදට සිංහල පුළුවන් :lol: මම අපහු යන්න 2009 airport එකේ ඉන්නකොට කොල්ලෙක් ඇවිල්ල කෙලින්ම English වලින් කතා කල English මහා ලොකු කජ්ජක් නෙමේ එත් මම උගෙන් english වලින්ම ඇහුව්වා උඹ කොහෙද ලංකවේද කියල? බලනකොට හත්මුතු පරම පරවම ලංකාවේ ඊළගට මම ඇහුව්වා උඹට සිංහල බැරිද කියල :lol: ටිකකින් බුවා මාරු උනා ගිහිල්ලා ඒවගේම සිංහල අමතක උන එකෙක් එක්ක කතාවට වැටුන. උඹ කොයි වගේද කියල මම දන්නේ නැ මචන් පොඩි කලේ ඉදල ගෙදර English වලින් කතා කරනවද ඒවා මම දන්නෙත් නැ. එත් තමුන්ට කියල තියෙන සිංහල බාසාවට මම ගොඩක් ගරු කරනවා ඕක විතරයි අපිට අපේ දෙයක් කියල තියෙන්නේ ලෝකේ එක රටයි ඕක කතා කරන්නේ ඒවගේ දෙයක් මම English වලට වඩා පහලට දාන්නේ නැ. මට ළමයෙක හම්බ උනත් මෙහෙ මුලින්ම උට උගන්නේ සිංහල.

    කෙනෙක් English වලින් කතා කරනවා කියන එකෙන් තමන්ගෙ භාෂාවට ගරු කරන්නෙ නෑ කියන්න බෑ. එහෙම නම් තමන්ගෙ භාෂාවට රටට ආදරේ අය වෙන බාසා ඉගෙන ගන්නෙ නැතුව, වෙන රටවලට යන්නෙ නැතුව ඉන්න ඕන නේ. ඕන කෙනෙකුට කැමති භාෂාවක් කතා ලරන්න පුලුවන්. ඒක එයාලගෙ අයිතිය. සමහර දේවල් සමහර භාෂා වලින් ප්‍රකාශ කරන්න ලේසියි. උදාහරණයක් හැටියට ඉංග්‍රීසියෙන් කුනුහරුප කිව්ව කියල සිංහලෙන් කියන තරම් ගතියක් නැති බව දන්නවනෙ? :lol: English කතා කරන එක සිංහලට අපහාසයක් කියල හිතෙන්නෙ English මහ ලොකු දෙයක් කිය්ල හිතුවොත් නෙ. නැතුව ඒකත් තවත් එක භාෂාවක් හැටියට හිතුව නම් එහෙම අවුලක් නෑ මචං. අපි යාලුවොත් එක්ක සිංහලත් කතා කරනවා, ඉංග්‍රීසිත් කතා කරනවා. ඒ කතා කරන තැන, ඉන්න අය, මාතෘකාව අනුව වෙනස් වෙන දෙයක්. ඉතින් ඕක මහ ලොකු දෙයක් නෙවෙයි. ඉංග්‍රීසි ලොකු නෑ. ඒ වගේම ඒක කතා කරන එකේ මහ අමුත්තක්වත්, ඒක කලා කියල රටට අපහාසයක්වත් නෑ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    රුක්මනී ඳෙවි සින්හල සින්දු කිව්වෙ singlish වලින් ලියපු lyrics කියවලා..

    ඊට වැඩිය ලේසි නැද්ද සිංහල ඉගෙනගෙන හිටියනං? :confused: මම කියන්නෙ මෙතන තියෙන්නෙ මේ ඉස්කෝල වලට යන ශිෂ්‍යයින්ගේ වැරැද්ද නෙමෙයි, ඒ ගොල්ලන්ගේ වැඩිහිටියන් සහ ඒ ඉස්කෝලවල තියෙන අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ධ... මම දන්න හුඟක් දෙනෙක් ඉන්නව ඒවගේ ඉස්කෝල වලට ගියාට ජොබ් කරනකොට සෑහෙන අසීරුතාවයට පත්වෙන සිංහල බැරි නිසා
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    un purudu wela tiyne widiyane..un podi kale idan igen agena tyne english walin.. unta sihala puluwan widyta tama oya kata karnne... meke weraddak na ..hebai mehemai prgrm eka kaddenma krnna tibba
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    Yeah some people might not need the knowledge of the native language due to lack of necessity, but is everyone that goes to those schools like that?

    Besides how do you be so sure that they can PERFECTLY WELL without knowing the native language? More than 90% of the Sri Lankan population speak Sinhalese and there is a very good chance that you have to deal with them.

    Funniest part is their job is to sing in Sinhalese and you are telling it is not necessary :D

    ‍You remind me of something I was told a long time back. It is about the song දන්නෝ බුදුන්ගේ. ඒකෙ තියෙනවනෙ කෑල්ලක් 'රහතුන් වසනා පායා ප්‍රකාසේ' කියලා. ඒත් ඕක කියනකොට කියන්නෙ 'රහතුනි වසනා' කියලා. ඒකට හේතුව මුල් කාලෙ ඔය නූර්ති ගීත කිව්වෙ ඉන්දියානු ගායකයො ලු. එයාල සිංහල නොදැන ඒව pronounce කරන්න යනකොට අමාරු නිසා කියවුන හැටිය ලු ඒ. I don't know if this is true. But you don't need to know a language to sing. there are many foreigners who sing local songs.

    Believe me, if you move along with a certain class of people, you will soon realise that they do not need Sinhala for anything at all, and neither do they associate with people who only speak Sinhalese. So, I assure you they have no problem in living like that.
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    උන්ගෙ ඇක්සන්ට් එක ඇහුනහම බල්ලො බත් තියා මස් වත් කන්නෙ නෑ, අනේ අපි වගේ ගමෙහ් ගොඩේ මිනිස්සු බලපු සුවර්නවාහිනියට මොකෑ මේ වුනේ :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    un purudu wela tiyne widiyane..un podi kale idan igen agena tyne english walin.. unta sihala puluwan widyta tama oya kata karnne... meke weraddak na ..hebai mehemai prgrm eka kaddenma krnna tibba
    අනර්කලීට මයික් එකක් දුන්න එක තමයි ලොකුම වැරැද්ද. වැඩසටහනක් හරියට කරන්න පුලුවං, අහං ඉන්න පුලුවං කටහඩක් තියන එකෙක්ට ඕක කරන්න දුන්නා නං ප්‍රශ්නයක් වෙන්න නෑ.
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    ඊට වැඩිය ලේසි නැද්ද සිංහල ඉගෙනගෙන හිටියනං? :confused: මම කියන්නෙ මෙතන තියෙන්නෙ මේ ඉස්කෝල වලට යන ශිෂ්‍යයින්ගේ වැරැද්ද නෙමෙයි, ඒ ගොල්ලන්ගේ වැඩිහිටියන් සහ ඒ ඉස්කෝලවල තියෙන අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ධ... මම දන්න හුඟක් දෙනෙක් ඉන්නව ඒවගේ ඉස්කෝල වලට ගියාට ජොබ් කරනකොට සෑහෙන අසීරුතාවයට පත්වෙන සිංහල බැරි නිසා
    මොන ඉස්කෝලෙට ගියත් ගෙදර අම්ම තාත්ත එක්ක සිංහලෙන්නෙ ඔය වැඩිහරියක් කතාකරන්නෙ, පොඩ්ඩක් ඔය ගොඩ සුද්දන්ගෙ කකුල පෑගුනහම එහෙම "අවුච්" "ඉව්ව්" ගෑවට මීයෙක් කැරපොත්තෙක් දැක්කහම ඕකුන් කෑගහන්නෙ "බුදු අම්මෝ" කියල :lol: දැන් ඉන්න ගමෙහ් අනාතයො ඉන්ටර්නැශනල් වලට ගිහිල්ල කරන්නෙ කෙල්ලෙක්ට ඇනල මලක් ගසල ශොටක් දමල ගෙදර එන එකනෙ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊට වැඩිය ලේසි නැද්ද සිංහල ඉගෙනගෙන හිටියනං? :confused: මම කියන්නෙ මෙතන තියෙන්නෙ මේ ඉස්කෝල වලට යන ශිෂ්‍යයින්ගේ වැරැද්ද නෙමෙයි, ඒ ගොල්ලන්ගේ වැඩිහිටියන් සහ ඒ ඉස්කෝලවල තියෙන අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ධ... මම දන්න හුඟක් දෙනෙක් ඉන්නව ඒවගේ ඉස්කෝල වලට ගියාට ජොබ් කරනකොට සෑහෙන අසීරුතාවයට පත්වෙන සිංහල බැරි නිසා
    විනාඩි 10කට පාවිච්චි කරන්න බාසාවක්ම අලුතෙන් ඉගෙන ගන්න එක කාලෙ නාස්ති කිරීමක්නෙ බං.
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    ඊට වැඩිය ලේසි නැද්ද සිංහල ඉගෙනගෙන හිටියනං? :confused: මම කියන්නෙ මෙතන තියෙන්නෙ මේ ඉස්කෝල වලට යන ශිෂ්‍යයින්ගේ වැරැද්ද නෙමෙයි, ඒ ගොල්ලන්ගේ වැඩිහිටියන් සහ ඒ ඉස්කෝලවල තියෙන අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ධ... මම දන්න හුඟක් දෙනෙක් ඉන්නව ඒවගේ ඉස්කෝල වලට ගියාට ජොබ් කරනකොට සෑහෙන අසීරුතාවයට පත්වෙන සිංහල බැරි නිසා

    මෙහෙම නෙ සීන් එක. එයාලගෙ වැඩිහිටියනුත් එහෙමම පුරුදු වුන අය. ඉතින් එයාලටත් එහෙම විශේෂ වුවමනාවක් නෑ. අනික ගොඩක් ඔහොම හිටි අය පහු කාලෙ විදේශ්ගත වුනා. (මම දැනගෙන හිටි පිරිස නම්.) ඒ නිසා ඒක වැරැද්දක්ම කියනත් බෑ. ඒ ඒ කෙනා කැමැති විදිය නෙ. දැන් ලංකාවෙ ප්‍රධාන කෑම බත්. ඒත් අපිට බත් අප්පිරිය එකෙකුට ඒව කවන්න පුලුවන්ද? අපේ එකෙක් වෙන රටකට ගියා කියමු. ඒ රටේ කෑම අමු මාලු නම් අපේ එකාට අකමැත්තෙන් ඒක කන්න බල කලොත් හරිද? ඕව ඉතින් මිනිස්සුන්ගෙ පෞද්ගලික කැමැති අකැමති කම් නෙ. මොනව කරන්නද?
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    අනර්කලීට මයික් එකක් දුන්න එක තමයි ලොකුම වැරැද්ද. වැඩසටහනක් හරියට කරන්න පුලුවං, අහං ඉන්න පුලුවං කටහඩක් තියන එකෙක්ට ඕක කරන්න දුන්නා නං ප්‍රශ්නයක් වෙන්න නෑ.

    eka aththa . ekige voice ahenkotath nikan mokdda wenwa:lol:
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    අනර්කලීට මයික් එකක් දුන්න එක තමයි ලොකුම වැරැද්ද. වැඩසටහනක් හරියට කරන්න පුලුවං, අහං ඉන්න පුලුවං කටහඩක් තියන එකෙක්ට ඕක කරන්න දුන්නා නං ප්‍රශ්නයක් වෙන්න නෑ.

    මේක තමයි ඇත්ත ප්‍රශ්නෙ. එයාල කතා කරන භාශාව එයාලගෙ වැඩක්. නමුත් වැඩසටහන කරන්න ඕන සුදුසු විදියට නොකෙරෙන එකයි අවුල. :yes::yes::yes::yes:
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    dont blame em. They'v been studying in English all their life and thats how they usually speak
    its not showing off or tryna be posh. :rolleyes:
    you guys dont understand. so nvm
    මේකනෙ මැඩම්, අන්තර්ජාතික කොලීජිවලට ගියත් ගමෙහ් අනාතය ගමෙහ් අනාතයමයි, දැන් ඔය නෝන වුනත් මීගමුවෙ ඉපදුන කෙනෙක්නෙ, පස්සෙ ඉතින් අන්තර්ජාතික ඉස්කෝලවලට ගිහිල්ල, රට ගිහිල්ල සිංහල අමතක වුනාත් උප්පැන්නෙ තියෙන්නෙ උපන් ස්තානය හැටියට මීගමුව කියල මිසක් බරිමින්හැම් කියල නෙවෙයිනෙ :baffled: උපන්නෙ ලංකාවෙනං මහ උන් සිංහල නං පොඩි උන්ට සිංහල උගන්නන එක මහ උන්ගෙ වගකීමක්
     
    • Like
    Reactions: shanefarcry